රටේ කුමන ගැටලු මතු වුවද, ජනතාව වීදි බැස විරෝධය පෑමට කටයුතු නොකරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
සිරස නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, වත්මන් රජය සහ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් පැය 24 පුරාම සේවය කරන බව ජනතාව දන්නා බැවින් එවැනි තත්ත්වයක් උදා නොවන බවයි.
පසුගිය කාලයේ පැවැති වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරමින්, රජය මේ වන විට විචක්ෂණශීලී ලෙස කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම, අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම වැනි ක්‍රියාවලින් බැහැරව රජය අනුගමනය කරන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.
ඩොලරය ඉහළ යාම නිසා භාණ්ඩ මිල කෙරෙහි යම් තෙරපුමක් ඇති වුවද, රටේ ආර්ථිකය ක්රමික පරිවර්තනයකට ලක් වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මතයයි.
කෘෂිකාර්මික අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් අනිල් ජයන්ත මහතා පැවසුවේ, චීනය සහ රුසියාව වැනි රටවල් මෙන්ම පෞද්ගලික අංශය ද සම්බන්ධ කරගනිමින් පොහොර හිඟයකින් තොරව ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි.
මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය පිළිබඳ දත්ත විශ්ලේෂණය කරමින් රජය මැදිහත් වී ඇති අතර, ගොවීන්ට අවශ්‍ය සහනධාර ලබාදීමට ද කටයුතු කර ඇත.
සමහර පාර්ශවයන් භාණ්ඩ මිල ඉහළ යාම පෙන්වමින් සමාජය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කළද, ජනතාවට රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳී නොමැති බව අමාත්‍යවරයා පවසයි.
ජනතාව මුහුණ දෙන්නේ නිවැරදි ප්‍රතිපත්ති සහිත ආණ්ඩුවක් යටතේ පවතින තත්ත්වයකට බවත්, එහි ප්‍රතිඵල ලැබීමට ඇතැම් අයට කාලය ගත විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

උඹල වගේ ජරා වැඩ කරල වැදගත් මිනිස්සු බලය ගන්නෙ නෑ. ගෝටබය❤මැතිතුමා ට කාදිනල් එක්ක එකතු වෙලා බොරු චෝදන කරල එලවල ආපු තොපිට ස්වබාවදර්මය වග කියයි.
ReplyDeleteනෑ නෑ බයවෙන්න එපා ප්‍රධාන පාරෙන් එන්නේ නෑ හොර පාරවල් වලින් ඇවිල්ල තමයි තොපිව අල්ල ගන්නේ.
ReplyDeleteඅනිල් ජයන්ත පකයෝ ඔහොම තව ටිකක් හිටහංකෝ. තොපො ලයිට් කපන දවසට මිනිස්සු පාරට බහිනවා
ReplyDeleteමේ යන විදියට ජනතාව ඉක්මනටම උඹලව පාරට ඛස්සයි
ReplyDeleteජනතාව නෙමෙය් හු ... තෝ තොපිට පාරේ බැහැල යන්න වෙන් නෑ
ReplyDeleteපාහර ජෙප්පා 🤮 ලඟදීම ගුටිකෑමට නියමිතයි 😡
ReplyDeleteතොරනේ කවිකාරයෙක් ,.
ReplyDeleteසරැවත් වෙලේදෙක්,
කඩයක තේ හදනා ලද කොල්ලෙක් (ඉන්දියාව) රටේ නායකයා
වූ පසු රටට සිදුවන දේ...
පාරට bassanna පුළුවන්හ රක් ටික ඉන්නේ ubalath එක්කෙනෙ. අපි පාරට බහින්නේ ඡන්දෙ දවසට බව තේරුම් ගනිල්ලා.
ReplyDeleteපාරට bassanna පුළුවන්හ රක් ටික ඉන්නේ ubalath එක්කෙනෙ. අපි පාරට බහින්නේ ඡන්දෙ දවසට බව තේරුම් ගනිල්ලා.
ReplyDeleteබහින්නෙ නං නෑ...... නිකම්ම වැටෙනව.
ReplyDeleteඔව් ඉතින් බොරු කියලා මිනිස්සු අවුස්සලා පාරට බස්සපු උන් නෙ ආණ්ඩුව කරන්නෙ.
ReplyDeleteඒ පාරට බැහැලා ජොක්කු ජංගි ගලවලා වැටේ ගහපු
3 rd class රස්තියාදුකාරයෝ ඉන්නෙ උඹලාගෙ පැත්තෙනෙ.
වැදගත් මිනිස්සු චන්දෙ දවසට පාරට බහියි .එතකං ඔහොම ඉදපංකො...
ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust
ReplyDeleteහූ හූ
ReplyDeleteදිත්වා එකට කැඩිච්ච පාරවල් තාම හදල නැති නිසා බහින්න පාරක් නෑ
හූ හූ