2026 අප්‍රේල් මාසයෙන් අවසන් වූ මාස හතර තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 3,693 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවේ පැවති ඩොලර් මිලියන 2,257 ක වෙළඳ හිඟයට සාපේක්ෂව විශාල වැඩිවීමක ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තා හෙලි කරයි.
ජනවාරි - අප්‍රේල් කාලයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 4,535 ක් දක්වා 5.1% ක සුළු වර්ධනයක් පෙන්වා ඇත. නමුත් එම කාලය තුළම ආනයන වියදම 25.2% ක අතිවිශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඩොලර් මිලියන 8,228 ක් ලෙස සටහන් වී තිබේ.
අපනයන මිල ගණන් ඉහළ යාමට වඩා ආනයන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් 2026 අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ අනුපාතය 6.4% කින් පහත වැටී ඇති බවද මහ බැංකුව පවසයි. මේ හේතුවෙන් ප්‍රේෂණ ඉහළ ගියද ජංගම ගිණුම මත දැඩි පීඩනයක් එල්ල වී ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 මැයි මාසයේදී 5.5% ක් ලෙස සටහන් වෙමින් තවදුරටත් මහ බැංකුවේ ඉලක්කගත මට්ටමට වඩා මඳක් ඉහළින් පවතී. විශේෂයෙන්ම ආහාර නොවන උද්ධමනය 7.8% ක් වැනි ඉහළ මට්ටමක පැවතීම ඉදිරියේදී ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පෙන්නුම් කරයි.
උද්ධමනකාරී පීඩනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 මැයි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 100 කින් 8.75% දක්වා ඉහළ නංවා ඇත. මේ හේතුවෙන් වාණිජ බැංකුවල ප්‍රධාන ණය දීමේ අනුපාතිකයන් සහ ඇමතුම් මුදල් අනුපාතිකයන් ඉහළ ගොස් ඇති අතර, මෙය ඉදිරියේදී ව්‍යාපාරික ක්ෂේත්රයට ණය ලබා ගැනීමේදී දැඩි පීඩනයක් එල්ල කරනු ඇත.
ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ප්‍රේල් මාසයේදී මාසික පදනමින් සංකෝචනය වී ඇත. එමෙන්ම නිෂ්පාදන සහ සේවා අංශයන්හි දර්ශකද මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර, එය ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමේ අවදානමක් පෙන්වයි.
වාර්තාගත සතිය තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා විදේශීය ආයෝජකයන් සතු වූ රුපියල් වටිනාකම 5.49% කින් පමණ පහත වැටී ඇත. විදේශීය ආයෝජන මෙලෙස ඉවත් වීම විදේශ විනිමය වෙළඳපොළ කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.
2026 වසරේ මුල් මාස හතර තුළ සංචාරක පැමිණීම් 2.3% කිනුත්, සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම ඩොලර් මිලියන 1,111 ක් දක්වා 19.4% කිනුත් පහත වැටී තිබීම විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් අවදානමට ලක් කර ඇත.
2026 මැයි 29 වනදා වන විට රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලය තුළ 5.4% ක අගය අඩුවීමක් වාර්තා කර ඇත.

Wena anduwak thibuna nam thathwaya oita wada bhayanaka wenawa. Welawata Malima anduwak thibune.
ReplyDeleteඑතකොට කජු සීයා කොහොමද ඍන 11% ට පහලට වැටිල තිබුණ ආර්ථිකය අවුරුදු 2 න් +5%ට ගෙනාවේ.
Deleteමේ ආණ්ඩුව විපක්ෂෙ හිටිය නන් සෑහෙන්න උපදෙස් ටිකක් ගන්න තිබ්බ.. අපරාඩ්ජෙ, උන්දැල දැන් ආණ්ඩුවෙ ..
ReplyDeleteබටහිර පදයට නැටවෙන, ගල් අගුරැ බොරතෙල් දැවැන්ත කොමිස් මුදලට මිලටගන්නා බලශක්ති මාපියාවේ දේශීය සහකරැ '' බලශක්තියේ මාරයා '' අගුරැ කන පෙති කරල් බෙහෙත් යැයි සිතා ගිල දමනා''
ReplyDelete''දේශීය හෙල වෙදකමේ,කප්රැක වන් කන්සා ශාකයේද මාරයා''
''සුර්ය බලශක්තියේ ද මාරයා'',
''දේශීය වෙදකමේ ද මාරැවා බවට පත්වී ''
'' වෙස් මාරැකරනාලද ආර්ථික ඝාථකයා, නොහොත් නිදහසට ඵරෙහිවන කළු කොට මාරයා''
''බල තන්හාවෙන් මුසපත් වී'' සුවච කීකරැ බටහිර රෑකඩයක් බවට පත්වී,..
බටහිර මිනීමරැ පිටසක්වල ජීවියාඉ ඉදිරියේ දනගා බඩගා,..
වැදවැටී, දශක අටකට ආසන්න බටහිර සාපයේ අඳුරැ සෙවැනැලි මාතෲභූමිය පුරාවට නැවත වටයකින් මුදාහරිමින්,..
සමස්ත සමාජයක් වහලුන් බවට පත්කර,. බටහිර යුධවාදී මිලඥ නාසිවාදීන්ගේ ලේ පිපාසාව පෝශණය කරමින්, මහජනයා තලා පෙලා බදු අයකරමින් ලේ පිපාසිත නාසිවාදී බටහිර මිනීමරැවන් පෝශණය කරමින් සමස්ථ සමාජයක් ඉමක් නොපෙනෙනා වහල් භාවයේ ගිල්වා කුරිරැලෙස මරා දමනා බවට සමස්ත සබුද්ධික සමාජයේ දැඩි අවධානය,.!
බටහිර මිනීමරැවන්ගේ ඹෟශධ මාපියාවට අවශ්‍ය පරිදි
'' කන්සා '' තහනම සක්‍රීයව ඉදිරියට පවත්වාගෙන යමින් දේශීය ඹෟශධ ලෝකයේ '' කප්රැක ''
'' දේශීය කන්සා ශාකය'' ''පොලීසියේ වහලුන්'' යොදා ගිනිබත්කර විණාශ කර දමනා බවත් '' බටහිරට අවැසි පරිදි ''හලාහල විෂ'' ''බෙහෙත් යැයි'' නාමකරනයට ලක්කර ,..
''දේශීය වහල් කෲර ඇලෝපාතික මිනීමරැවන් යොදා උපයෝගී කර ගනිමින්,..
''මව් කුස නූපන් දරැවාගේ සිටම ව්‍යාප්ත හලාහල විෂ , ඵන්නත් ලෙසට නම්කර ඇටමදුලු සිසාරා ලේ නහර තුලට , කූරිරැ ලෙස,කූඨ ලෙස ඇතුලු කර රෝගී වසංගත සහිත සමාජයක් බිහිකරනා බවට, රතකල්කය, ඇතුළු සියලු දෙශීය වෙදකමට වැට බැද, මරන මංචකයේ පණ අදිනා දේශීය හෙල වෙදකම නිරායාසයෙන් මරණයට පත්වීමට වටපිටාව සකස්කර,..
'' විනාශයටම ඉඩ හැර''
''වසර හත්සීයකට පෙරාතුව'' ''වසර තුන්සීය ඉක්මවා ආයුශ වැලදූ ..
දශමහා යෝධයන් බිහිවූ මහා හෙළ ජාතිය ජානමය වශයෙන් වදකර දමීමට, ''ආර්ථික වශයෙන් සූරා කා'' දනින් වට්ටවා විනාශකර දැමීමට
''බටහිර ගැති'' ''නූගත් වහල් පාලකයා'' උපයෝගී කර ගන්නා බවට අනතුරැ අගවා සිටිනා අතරම,.
''ස්විස්ටර්ලන්තයේ ස්ථානගත මාපියාවන් විසින් හසුරවන'' නූගත් පාලකයා'' ''වහලා'' '' බටහිර ඵන්නත් නොමැති කල''
''දසමහා යෝදයන් බිහිවූ මාතෲභූමියේ,.. ''
''ආදිවාසීන් පවා, හලාහල ඵන්නත්කරනයට ලක්කරනා බවත්,..''
'' ආදීවාසී බාල පරපුර සමූළ ඝාඨනය කීමට ස්විස්ටර්ලන්තයේ මිනීමරැ නාසිවාදීන් සමග සැලසුම් කරනා බවත්,.''
''ආදීවාසී දරැවන්ද..''
''කිසිදිනක අසා දැන නොසිටි පරිද්දෙන්.. අංගවිකල තතවයට පත්කර''
'' ඵන්නත්කරනය තුලින් පෝලියෝ නැමති රෝගී තතවයට ගොදුරැ කරනා බවත්,..
"දැනට ස්විස්ටර්ලන්තයේසිට ක්රීයාත්මක මිනීමරැ මාපියාව ,..''
''අති දැවැන්ත මුදල් සම්භාරයක් දේශීය ඇලොපාතික මිනීමරැවන් අතර ''සන්තෝසම්'' ලෙසට බෙදා හරිමින්,..''
දකුනු ආසියාව අප්‍රිකාව ඉලක්ක කර ගනිමින් ''බයෝටෙක්'' නමින් වෙස් ගන්වා,.
මිනීමරැ ඹෟෂධ මාපියාවේ ''දැවැන්ත දැලක්..'' ''නූපන් දරැවන් ඉලක්ක කර ගනිමින් ගැබිනි මව්වරැන්ටත්,..''
''අවුරැදු හයට අඩු දරැවන්ගේ ජීවගුනය රැකදෙන සවාභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලිය බිද දැමීමට,..''
''ඹෟශධ මාපියාවේ දුර්වල මිනිස් ගොදුරැ බවට කලාපය පත්කර,..''
'' රාජ්‍ය සතු වත්කම් බදුමුදල් කොල්ලා කෑමට'' ''
''සූකෂම ලෙසට වහල් බටහිරගැති පාලකයන් සමග, ක්‍රියාත්ම වන බවත්,..''
''මාලිමාවේ නූගත් හීනමානසික බේබදු වහල් මස්ගුද්දන් බටහිර මිනීමරැවන්ගේ පහසුම ගොදුරැ බවට පත්වී ක්‍රියාත්මක වන බවත්,..''
'' බටහිර නාසිවාදී මිනීමරැවන්ගේ කුමන්ත්‍රණ වලට,.. ඉතාමත් සාහසික ලෙසට භයංකාර ලෙසට රාජ්‍ය නිරාවරනය කරමින් සිටිනා බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානයට,.!
ඕවා සුලු දේවල්......
ReplyDeleteඕවා සුලු දේවල්......
ReplyDeleteබැඳුම්කර විතරක් නෙවෙයි මිලට ගත්ත කොටස් pawa විකුණා මුදල් ඉවත් කර ගන්නවා.
ReplyDelete😆 සමාජවාදී ආණ්ඩුව .. රට දියුණු කරලා ඉවරයි .. 😆 ..
ReplyDeleteMewa thamai hulanomics. Watakaragath aya kelawennama upades denawa.
ReplyDeleteසාමාන්‍ය මූල්‍ය සාක්ෂරතාවයක් තියෙන පක්ෂ විපක්ෂ ඕනෑම අයෙකුට බඩ දණ නිව්ස්.මොලේ කුරුවල් වෙච්ච ඩෝබින්ට නං මේවා තේරෙන්නේ නෑ.මේ යන්නේ 2022 දී මුහුණ දීපු ආර්ථික අර්බුදයට එහා ගිය අර්බුදයක් වෙත. ආයිත් බංකොලොත් වලේ වැටුනා නං මේ සම්මජ් ජාතියට නම් ගොඩ ඒමක් හිතන්නවත් බෑ.
ReplyDelete