ජාතික ජන බලවේග ආණ්ඩුව බලයේ නොතිබුණේ නම් මේ රටේ ජනතාවට බඩගින්නේ මියයන්නට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
අද වන විට ලෝකයේ බොහෝ රටවල විවිධ අර්බුද හටගෙන ඇති බවත්, එම ලෝක අර්බුද ඇතිවන්නේ තම පාලනයෙන් තොර බාහිර හේතූන් මත බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ලෝකයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකාවට ද එම තත්ත්වයේ බලපෑමට හා පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවත් ජගත් මනුවර්ණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDeleteaneda kiyanne
Delete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි,පක තම ♥️♥️
DeleteHail Malima! Hail AKD! Hail Manu!
ReplyDeleteපට්ට කින්ඩිය, ඒක නම් චන්දෙ දුන්න එවුන්ට කන පෑලෙන්න වදිනවා, ඔහොම් තමයි කරන්න ඕන උන්ට, එලකිරි මඩුවර්න..
ReplyDeletejomboo giniyak oni
ReplyDeleteLanggadeema ehema wei
ReplyDeleteLangadeema ehema wei
ReplyDelete
ReplyDelete''ඵ් මොහොතේ පැවති වාතාවරණය වටපිටාව අනුව'' බුද්ධිමත් බහුතර ජනයා තෝරාගත් ඉතා නිවැරදි තීන්දුව, ඵම පවතිනාලද වාතාවරණයට ගැලපුනා වූද පැමිනීමට නියමිත පලමු ජනදයෙන්ම බටහිර ගැති රෑකඩයක් වන් දැක්මක් දර්ශණයක් නොමැති අසාර්ථක අවිඤ්ඥානික නූගත් පහත් අමනොඤ්ඥ රිලවෙවෙකු බදු වහල් කවටයා ජනාධිපතිධූරයෙන් පන්නා අමනොඥ වඳුරැපිලාවද වහාම පලවා හැරීම සඳහා කල්යල් බලා සූදානම් වන ලෙස සමස්තයේ අවධානයට,.!
තාවකාලික ලෙස ගරැ අගමැතිනිය ජනාධිපති ධූරයට සුදුසු විය හැකි බව
පාර් ලිමෙන්තුවේ බහුතර බලයක් ලබා නව ප්‍රතසංස්කරන හඳුන්වාදීමට අතිශයින්ම අපොහොසත්, වනචාරී අමනයන් ලසට කල්මරනා පාර් ලිමෙන්තුවේ බහුතරය සහිත සියලූම වහල් වනචරයන්ගේ දැඩි අවධානයට,.!
ලංකාවෙ ඉන්න සියලුම රිළවුන් දුපතකට කොටු කර අපෙ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කළ නූතන හනුමන්තාට අපෙ හදපිරි මෙව්වා එක. මීට චන්දෙ දුන්නු වදුරො රැළ
ReplyDelete😂😂
DeleteMalli poddak oya ganja adina suruttu look eka poddak wenas karaganin ko ban , ganja addata kamak na wadiya kiyawanna epa ban 25 years wath meka ada ganna epaya malli 😬
ReplyDeleteNedokin PIMPIYA. Munda bola avidina pusthakala. Minissu rawatuna thopita loweth nathiwenna.
ReplyDeleteමූ ඉතින් ගංජා ඇට පිටින් ගහන එකෙක්නෙ.
ReplyDeleteමාලිගාවෙන් හොරකම් කරපු බත් පැකට් ටික නැත්නම් දිත්වා කුණාටුවෙන් අවතැන් වුන අය තව ගණනක් මැරෙනවා, නැද්ද හා?
ReplyDelete🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃😂😂😂
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Deleteගංජා ගහලා සූස්තියක් බොමු
ReplyDeleteජෙප්පෝ පච දොඩෝනවා මොකද උන් දන්නවා උන්ගේ වහල්ලු උන් කියන ඕන දෙයක් පිලිගන්නවා කියලා.....ජෙප්පෝ හොදින්ම කරන දෙයක් තමා ජනතාවාදී කියලා 100% කීකරු වහල්ලු හදන එක......එදා "මව්බිම නෑතිනම් මරනය" කියපු උන්නේ අද කොටිත් එක්ක ඒත් උන්ගේ වහල්ලුන්ට ඒක ගෑන ප්‍රශ්නයක් තිබෙනවාද..?.
ReplyDelete