පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවත්, ඊට සම්බන්ධ සැබෑ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට නිසි දඬුවම් පැමිණවිය යුතු බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
වත්මන් රජය ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින්, පරීක්ෂණවලට බාධා නොකර සැබෑ වැරදිකරුවන් හෙළිදරවු කර යුක්තිය ඉටු කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම ඛේදවාචකය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ආරම්භයේ සිටම ස්ථාවර මතයක සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වැරදිකරුවන් කවුරුන්ද යන්න තීරණය කිරීමට දේශපාලනඥයන්ට නොහැකි බවත්, ඒ සඳහා ස්වාධීන විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවත් අවධාරණය කළේය.
එම ක්‍රියාවලියට කිසිදු අයුරකින් බාධා කිරීමට තම පක්ෂය සූදානම් නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය දේශපාලන මෙවලමක් ලෙස යොදා නොගෙන විධිමත් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම රජයේ වගකීමක් බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මුන් ගූ බයයි මුජිබරයගෙ ඡන්ද කැඩෙයි කියල.
ReplyDeleteපාස්කු බෝම්බෙ වැදුනේ මුන්ගේ ආන්ඩුව කරන කාලේ. දැන් වෙනම පක්ශක් පිහිටුවාගෙන පැත්තකට වෙලා සුදනා වෙන්න හදනවා. රවියයි ශානියි ඒකාලේ එජාපේට වැඩ කරපු නිළධාරීන්. මුන් තමයි ඒකාලේ මුස්ලිම් ඡන්ද පෙරේතකමට මුස්ලිම් අන්තවාදීන් මර්ධනය නොකර හුරතල් කර කර හිටියේ. මුන් තමයි ඒකාලේ බෞද්ධයන්ට ගැහුවේ. මුන් තමයි ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවොන්ට මඩ ගැහුවේ, හිරේ දැම්මේ. දැන් බබා වගේ ඉන්නව පැත්තකට වෙලා. කාලකන්නි හැත්ත.
Deleteතාමත් මතකයි බෝම්බෙ වැදුන දවසේ හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තිබ්බා එජාප සෙට් එක. මුන්ට වෙන පක්ශයක් හදාගෙන යන්න වුනෙත් ගෙරි හම්බයන්ටයි දෙමළුන්ටයි දෙන්න ගිය නිසා. අන්තිමට සිංහල මුස්ලිම්, දෙමළ ඔක්කොම ඡන්ද නැති වුනා.
Deleteරනිල් යටතේ මුන්ගේ කාලේ තමයි අනුරාධපුර මායිමේ පුරා විද්‍යා ස්ථාන ඩෝසර් කරලා දෙමළු මිරිස් වගා කරේ. වෙන ඉඩම් නැති නිසා නෙමෙයි, බෞද්ධයන්ට රිද්දන්නමයි කරේ.
Deleteආරම්භයේ සිටම ස්ථාවර මතයක හිටියා හිනාවෙවී. අපි දැක්කනේ.
Delete***** උඹලා තමයි ඔය මිනීමැරුම් වලට වග කියන්න ඕන******* අන්තවාදී ඉස්ලාම් උන්ට ඩෙඟා නටන්න ඉඩ දුන්නේ උඹලා යහපාලනේ කාලේ.
මුන්ගේ පක්ෂය මුස්ලිම් අන්තවාදීන් බලය අල්ලලා මුංට ඡන්දෙ දෙනවා කියන්නේ ඉස්ලාම් අන්තවාදීන්ට ඡන්දෙ දෙනවා කියන එක. මුන්ගේ මන්ත්‍රී කෙනෙක් තමයි කිව්වේ සලේ උන්ගේ ආගමට ද්‍රෝහී යෙක් බෞද්ධ කෙනෙක් බැඳපු එනිසා ඔහු මුස්ලිම් කෙනෙක් නොවෙයි කියල අන්න ඒවගේ අන්තවාදීන් තමයි මුන්ගේ පක්ෂයේ ඉන්නේ. අපි නම් මුංට ඡන්දෙ දෙන්නේ නෑ මුං යටින් ජවිපෙ එක්ක සම්බන්ධයි සජියා සංස්කෘතික අමාත්‍යාංශ යේ මුදල් ප්‍රශ්න වලට බයේ ආණ්ඩුව එක්ක deal දාගෙන ඉන්නවා ලැජ්ජයි.
Deleteජනරාල් සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂාකිරීමට පත්කල වෛද්‍යය මණ්ඩලයෙන් සාධාරණයක් වෙයිකියල වැඩිය විශ්වාසය තියාගන්ඩ එපා. හේතුව ඒ වෛද්‍යය මණ්ඩලයේ ඉන්න චිත්තහාරි අබේනායක කියන ගෑණි කොටින්ටම කඩේයන රනවිරුවන් පෙන්නන්ඩ බැරි සිංහල කොටි දෙනකි.
ReplyDeleteඑහෙනම් ඉතින් ෂුවර් එකටම පල්ලි කාක්කියක් වෙන්ඩ ඇති.
Deleteපල්ලි කාක්කියක්, කොටි දෙනක්, මෙන්ම හඩු ජෙප්පියක්.
Deleteඒකි කියනව සිංහල හමුදාව කඩුඅරගන දෙමළ ගම්මානවලට පැනල දෙමළ ගම්වැසියන්ව කැති ගෑව කියල.
සාධාරණය කවද්ද ජෙප්පද්දො ළඟ තිබුණෙ?
ReplyDeleteයහපාලන කාලේ ජෙප්පොන්ව අරලියගහ මන්දිරේට ගෙනල්ලා, සිංහල බෞද්ධයන්ට පහර ගහන හරිනි ඇතුලු එන්.ජී.ඕ සෙට් එක අඳුන්වලා දීලා බුද්ධාගම විනාශ කරන්න ජෙප්පොන්ව බලයට ගේන්න ඇමරිකන් තානාපති එක්ක එකතුවෙලා ගේම ගැහුවේ එක්සත් ජාතික පක්ශයේ රනිල්.
Deleteමුනුත් බුද්දි අංශ පාවල. දුන්න සක්කිලි. මිලේනියම් සිටි සිද්දිය. මුන් ලසනත විකරමතුන්ග එක්නැලිගොඩ වගේ පරයෝ සින්හඋන්ට විරුද්දව වැඩ කලේ. ජවිපාවුන් එක්ක හරි හරියට මිනී මැරුවා. යුද්දෙ වවන් කෑවා.
ReplyDeleteඑජාපෙ කියන්නේ තනිකර කොටි. යහපාලන කාලේ කොරපු වික්‍රම මිනිස්සුන්ට මතකයිනෙ. චෛත්‍ය ඩෝසර් කරා ගෙරි තම්බි. ඒකාලේ පොලීසියේ ඇන්ට්රියවත් දාන්න දුන්නෙ නැහැ මේ වල් පරයො. හමුදාවට ඉස්සෙල්ලම විරුද්ධව ජිනීවා ගියේ මුන්. පාස්කු බෝම්බෙ ගහන්න ජවිපෙ සෙට් එකට ෆුල් සපෝර්ට් එක දුන්නේ මුන්.
Deleteසුරේශ් සලේ වෙනුවෙන් පෙනී ඉන්න කොන්දක් නැති කාලකන්නි හැත්ත. ඊලඟ පාර ඡන්දෙන් මුන්ව මුල්ලකටම කරන්න ඕන.
ReplyDeleteඅනිවාර්යයෙන්ම, මුන්ට රණවිරුවන්ට කෙලවිලා ගියත් කමක් නෑ තම්බිලගෙ ඡන්ද කුට්ටිය හම්බවෙනවනම්.
Deleteපාස්කු ප්‍රහාරය ගැන රනිල් ඉමාම් වාර්ථාව හැදුවා චැනල් 4 සිද්ධියෙන් පස්සේ.
ReplyDeleteතව විමර්ශන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් තියෙන්නේ අර කාලකන්නි ටිකට දඬුවම් දෙන්න විතරයි. ඒක කරන්න දෙන්නෙ නැතුව මුස්ලිම් උන්ගෙන් තට්ටෙට උම්ම ගන්න ගෙරි කාඩිනල්, සිරිල් ගාමිණි ඇතුලු පාහරයො උන්ගෙන් බුරියානි කකා අහක ඉන්න බෞද්ධයො අල්ලගන්න හදනව.
නියෝජ්‍ය ආරක්ශක ඇමති හිටියේ එජාපෙන් ඒකාලේ. රුවන් විජේවර්ධන. කෝ ඌව විමර්ශනය කරාද? පල්ලිය ඌ ගැන අහන්නෙත් නෑනේ. මේ කාලකන්නි කතෝලික හැත්තට ඕන ඇත්ත දැනගන්න නෙමේ. උන්ගේ දේශපාලන විරුද්ධවාදියන්ට කෙලවලා දාන්න. අනේ තව බෝම්බ ගහපන් ඕකුන්ට.
ReplyDeleteඊබ්‍රාහිම් නානා කොයි පක්ෂයේ චිට් මංත්‍රී ලැයිස්තුවේ හිටියා දැයි බැලවාම හැම දේකට උත්තර ලැබේ
ReplyDeleteGood to know this from this spineless fool. Their government was in power when this happened. So how come they deny their responsibility for this? So all of the international & local investigations and their conclusions are wrong ,right, fool ? Every person with an ounce of brain cells know that this is a political witch hunt carrying out by this treasonous government to please tiger diaspora & their facilitators like church. Why people in this country are so foolish? Please remember this when you vote next time. We need responsible people to govern a country not people like these advantageous lowlifes
ReplyDelete