යට ඇදුමේ හිල් කිවුව ඇමති මහල් නිවාස දෙකක් හදලා.. දුවගෙ නමට ඉඩම් දෙකක් අරන්..


 මීට වසර එකහමාරකට පෙර තමන් සතු දරිද්‍රතාවය ගැන පවසමින් ජනතා අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කළ ඇතැම් ඇමතිවරුන්, අද වන විට රුපියල් කෝටි ගණනක වත්කම් හිමි කෝටිපතියන් බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, එදා තමන්ගේ යට ඇඳුම්වල පවා හිල් පවතින බව පැවසූ පුද්ගලයන් අද වන විට සුඛෝපභෝගී මන්දිර සහ නීති විරෝධී මූල්‍ය වත්කම් පවා රැස්කරගෙන ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාරත්න මහතා, වත්මන් රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් පිළිබඳව මෙසේ කරුණු අනාවරණය කළේය.

 "එක් ඇමතිවරයෙක් අද ගෙවල් දෙකක් හදනවා. ඉන් එකක් තෙමහල් සුඛෝපභෝගී මන්දිරයක්. දුවගෙ නමට ඉඩම් දෙකක් අරන් තවත් ඇමතිවරයෙකුගේ වත්කම් ප්‍රකාශවල ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) පවතින බව සඳහන් වෙනවා. මහ බැංකුව පවා මෙරට තුළ ක්‍රිප්ටෝ භාවිතයට ඉඩ ලබා නොදී තිබියදී, කැබිනට් ඇමතිවරයෙකුට මේවා ලැබුණේ කොහොමද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

රජය සිය නොහැකියාව වසා ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් මර්දනය දියත් කරන බව ද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හරහා විපක්ෂය බිය ගැන්වීමට උත්සාහ කළ ද, එය සාර්ථක නොවන බව ඔහු පැවසීය.

 "ආණ්ඩුව හිතනවා ඇති විරුද්ධ පක්ෂයට පහර දීලා මේ ප්‍රශ්න යටපත් කරන්න පුළුවන් කියලා. හැබැයි ගොවියෝ අද පාරට බැහැලා ඉන්නවා. ජනතාවගේ බඩගින්නට උත්තර දෙන්න ආණ්ඩුවට බැරි වෙලා" යැයි ද ඔහු සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන සහ සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයන්ට එරෙහිව ද අතීතයේදී මෙවැනි මර්දනයන් ක්‍රියාත්මක වූ බව සිහිපත් කළ රාජිත සේනාරත්න මහතා, එවැනි ක්‍රියාමාර්ගවලින් ජනතා මතය වෙනස් කළ නොහැකි බව අවධාරණය කළේය. රජය සිය දූෂිත ක්‍රියාවන් වසා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

20 Comments

  1. නැවා ගේ නඩු ළඟයි වගේ. කෝ අර ඩබල් පොකට් බා බා බා කිකිලි?

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ලාල් කාන්තට බැන්නෙ. දැන් බලාගන යනකොට හිල් ජංගි ඇඳපු සෙල්ෆෝන් හඳුන්නෙත්තියටත් මන්දිර තිබිලනෙ. 

      Delete
  2. He was talking about himself. He was the one who took large amounts of money from the businesses and kept under his family members names. මූ නැවු පිටින් ගිල්ලේ. මුට තවමත් පානම කොඩිය යටතේ යන බොර තෙල් නැවු හතරක් සින්ගපුරුවෙ නැංගුරම් දාල තියෙනවා...මුට විශාල තෙල් නැවු ගන්න සල්ලි කොහෙන්ද? මන්ත්‍රී පඩියෙන් නැවු ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ටිල්වින් සිල්වාJuly 1, 2026 at 6:03 AM

      ඇයි බැරි? අපේ නායක සහෝදරයට ග්‍රීසියෙ නැව් ප්ලීට් එකක්ම තියෙනව.

      Delete
    2. එකඟයි! ඒ ගැන සම්පූර්ණ විස්තරය පහුවදාට කියන්නම් කියල මාධ්‍යයවේදින්ට පොරොන්දුවුන තුසිත හල්ලොලුවට, 
      ඒ විස්තරේ කියන්ඩ ඉඩනොදී බොරු නඩුවක් පටලෝල පහුවදාම අත්අඩංගුවට ගත්තනෙ.

      Delete
  3. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    ReplyDelete
    Replies
    1. Well said... Hebei hari eka toppiya daa ganilla

      Delete
  4. පතිරණ ගලප්පත්තිJuly 1, 2026 at 6:17 AM

    ගෙවල් නම් හැදුවම මොකෝ, නැව් 8ක් ගන්නවා වගේ වැඩක් නෙවේ නේ ගෙයක් හදන එක. හරි හමන් රස්සාවක් පඩියක් තියෙන ඕනෑ මිනිහෙකුට පුළුවන් අඩු ගානේ හවුසින් ලෝන් එකක් දාලා ගෙයක් හදා ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. ගූ කාපන් බං.
      උන්ම කියනවා උන් පඩි ගන්නේ නෑ කියල. කවදාවත් රස්සාවක් ව්‍යාපාරයක් කරේ නෑ. ජවිපෙට පූර්ණකාලීනව වැඩ කරපු උන් කියල. අදායමක් නැතිව කොහොමද බැංකු ණය ගන්නේ?
      උන්ගේ ගූ කන ගමන් තව පුකත් දෙනවා ඇරපන් කියල.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJuly 1, 2026 at 7:45 AM

      පඩිය ගන්නවා යකෝ. පඩිය ජේ.වී.පී. ගිණුමට බැර කරණවා, ඒ ගිණුමෙන් ආපසු අවශ්‍ය වියදම් ලබා දෙනවා. නමුත් පඩිය අර ගන්න නිසා ඒ පඩියට බැංකු ණයක් ගන්ඩ පුළුවන්. විරුද්ධ දේශපාලන පක්ෂ වල ලණු කන පොන්නයෙක් වෙන්ඩ එපා, බූරුවො.

      Delete
    3. පතිරණ ගලප්පත්ති, උඹ පඩි තකා වැඩ කරන ඩෝබියෙක්ද​? බලපන් උඹෙ පුකේ හිල් වැඩිපුර තියෙනවද කියලා

      Delete
    4. ජේ.වී.පී. ගිණුමට බැර කරණවා, ඒ ගිණුමෙන් ආපසු අවශ්‍ය වියදම් ලබා දෙනවා

      MARA KRAMAYAK NE
      YAKO

      Delete
    5. Ponnayo Rajitha nav 8 da 10 gaththath kamak na. Ugey capacity eka. Ubala karanne ubalata hariyata kannavath na, gaththa jokageth hil kiya kita boru kiyala minissu andapu ekane. Aekai varadda!

      Delete
    6. Ubalage prathipaththiya oney boruvak kiyala chande ganin kiyalada ?

      Delete
  5. ගූ කාපන් බං.
    උන්ම කියනවා උන් පඩි ගන්නේ නෑ කියල. කවදාවත් රස්සාවක් ව්‍යාපාරයක් කරේ නෑ. ජවිපෙට පූර්ණකාලීනව වැඩ කරපු උන් කියල. අදායමක් නැතිව කොහොමද බැංකු ණය ගන්නේ?
    උන්ගේ ගූ කන ගමන් තව පුකත් දෙනවා ඇරපන් කියල.

    ReplyDelete
  6. කුණු දත් දොස්තර පගා ගහලා නැව් අරගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දොස්තර හොරා සමඟ කෝටි ගානින් මුදල් හොරකම් කරලා. මොවුන් දෙදෙනාම තාමත් නිදැල්ලේ ඉන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ශුවර් එකට කොට ලපයා මුගෙන් පගාවක් ගන්න ඇති

      Delete
  7. ඒ හිල් තාම තියෙනවා බං.. ඒවා තමයි ඌ තාම අඳිනවා කියන්නෙ. මහල් නිවාස හදල තියෙන්නේ යාලුවන්ගේ උදව්වෙන්...

    ReplyDelete
  8. Itan umbalata Paan da bn..... Deshapalanaye inna kota hamba karagenama rata ta wedek karannat puluwan ne... hebei NPP and JVP ta mehema prashna karana buwaala parana aanduwalata monawath kiyanne ne .. A ka tamai Bayy kama ha kuhaka kama

    ReplyDelete
  9. පතිරන ගලප්පත්ති = ඉන්දියාවෙන් ගෙනාපු රොඩියෙක් ටිල්වින් වගේමJuly 1, 2026 at 6:32 PM

    පතිරන ගලප්පත්ති = ඉන්දියාවෙන් ගෙනාපු රොඩියෙක් ටිල්වින් වගේම.....ඩෝබිලාටත් අපහාසයක් මේ වල් බල්ලා, මේකා අම්මගේ පුකෙන් ආපු රොඩියෙක්

    ReplyDelete
Previous Post Next Post