කූට උපක්‍රම මඟින් මෙරටින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශගත කිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ඉදිරියේදී නව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.
මේ හරහා නීති විරෝධී ලෙස මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ජාවාරම්කරුවන් මැඩපැවැත්වීම අපේක්ෂා කෙරේ.
පසුගිය වකවානුව තුළ ආනයන කටයුතු සඳහා මුදල් ගෙවන බව පෙන්වමින් අතීතයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් මෙරටින් පිටත් කර හැර ඇත.
එක්තරා ව්‍යාපාරික ආයතනයක් විසින් අවස්ථා 953 කදී රුපියල් බිලියන 12.89 ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 42.7 ක්) විවිධ රටවල් 26 ක පිහිටි සමාගම් 256 ක් වෙත බැර කර තිබේ.
තවත් ආයතනයක් විසින් බැංකු ගිණුම් 4 ක් උපයෝගී කරගනිමින් රුපියල් බිලියන 13 කට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කර ඇත.
ඔවුන් එම මුදල් යොදවා ඇත්තේ රන් ආභරණ සහ යකඩ බඩු වැනි දෑ මිලදී ගැනීමට බව ව්‍යාජ ලෙස පෙන්වමිනි.
මෙවැනි මූල්‍ය අපරාධ ඉදිරියටත් සිදු වීම වැළැක්වීම සඳහා 2017 වසරේ පනවන්නට යෙදුණු අංක 12 දරන විදේශ විනිමය පනතෙහි පවතින දුර්වලතා මඟහැරවිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ඇතුළත් වැදගත් රෙගුලාසි කිහිපයක් 2017 වසරේදී ඉවත් කර තිබීම මෙයට හේතුවක් වී ඇත.
මේ වන විටත් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අතර මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි කටයුතු සැලසුම් කර ඇති බවද අමාත්‍ය විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අපිව හින්ස්ස්සල මරන්නද හදන්නේ යකෝ
ReplyDeleteතොපේ වැරදි වලට හකරලා පලිද,
අපිට පිස්සුද ,උබලට පිස්සුද
Delete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Deleteමුන් හිතන් ඉන්නේ දැන් මේ පකාල කියන දේවල් මිනිස්සු අහනවා කියල.
Deleteහැකාර්ලගෙන් බේරෙන්න නම් මොලේ කළඳක් හරි තියෙන එකෙක් ඔතනට දාපල්ලා. අලුත් නීති මොකටද?
ReplyDeleteතොපි හැකර්ලා වෙනකොට මොකටද න්පකෝ නීති
Deleteශිෂ්‍යත්වේ පාස් වෙලා ඇත පිටිසර පළාතකන් කොළඹ අපේ ඉස්කෝලෙට ජොකියෙක් අවා. උගේ මූණ කිකිලියෙක් වගේ...උට අනිත් කොල්ලෝ ආපු ගමන් කාඩ් එකක් ගැහුවා "කිකිළි" කියලා ...අවුරුදු ගණනකට පස්සේ මේ ප්‍රවුර්තියේ ඉන්න ජොකියා දැක්කම මට අපේ ඉස්කෝලෙට එදා ආපු කිකිළිව මතක් වුනා.
ReplyDeleteපල පකෝ යන්න බොරු කියන්නේ නැතිව...තොපිට ගහල පන්නන දවස වැඩි ඇතක නැහැ...ලැහැස්තිවෙලා හිටපියව්
ReplyDelete