පාස්කු නඩුවේ ඊබ‍්‍රාහිම්ට එරෙහි සාක්කිකාරිය රටින් ගිහින්.. ඊබ‍්‍රාහිම්ට නිදහස් වෙන්න අවස්ථාවක්...

 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ට එරෙහි නඩුවේ ප්‍රධානතම සාක්ෂිකාරිය මෙරටින් පිටව ගොස් ඇති බවත්, ඒ හරහා ඔහුට නඩුවෙන් නිදහස් වීමේ අවස්ථාවක් උදාවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊබ්‍රහිම් ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු දැනගෙන එය ආරක්ෂක අංශ වෙත දැනුම් නොදීම සහ ත්‍රස්තවාදයට අනුබල දීම යන චෝදනා යටතේය.

 මෙම නඩුවේ ප්‍රධානතම සාක්ෂිකාරිය වූයේ ඔහුගේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කළ කාන්තාව බව ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අදාළ සාක්ෂිකාරිය විදේශ රැකියාවකට ගොස් ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රධාන සාක්ෂිකාරිය අතුරුදන් වීම හෝ විදේශගත වීම හරහා ඊබ්‍රහිම් ට චෝදනා වලින් නිදහස් වී සුද්ධ වී එළියට ඒමට මග පෑදී ඇති බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඊබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනෙකු, ලේලියක සහ මුණුබුරන් දෙදෙනෙකු බිලි දුන් බවත්, පසුගිය රජය ඔහුට සැලකීමක් නොකළද වත්මන් මාලිමා රජය ඔහුට කළගුණ සලකමින් සිටින බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

තවද, ඉතිහාසයේ ප්‍රථම වතාවට රහස් පොලිස් විමර්ශනයක ප්‍රධාන සැකකරුවෙකු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයටත්, තවත් සැකකරුවෙකු පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් පත් කර ඇති බව පවසන ඒ මහතා, ස්වාධීන විමර්ශනයක් වෙනුවට සැකකරුවන් ලවාම විමර්ශන සිදු කිරීමට කාදිනල්තුමාට අවශ්‍ය වූයේ මන්දැයි යන්න ජනතාවට පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් බවද වැඩිදුරටත් සඳහන් කළේය

18 Comments

  1. ධීන විමර්ශනයක් වෙනුවට සැකකරුවන් ලවාම විමර්ශන සිදු කිරීමට කාදිනල්තුමාට අවශ්‍ය වූයේ

    KARDINAL SHOE POLISH & SIRIL GAMINI ?

    ReplyDelete
    Replies
    1. These two are the masterminds behind this together with Ravi & Shani. Now they are trying to put the blame on innocent outsiders who had nothing to do with it. They think we are fools. We are not some brainwashed zombies like some people in this ungrateful country & race.

      Delete
    2. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
  2. මේ ආණ්ඩුව තියෙනකම් ඊබ්‍රහිම් නානාගෙ ඇඟේ මැස්සෙකුටවත් වහන්න දෙන්නෙ නෑ.

    ReplyDelete
  3. දැන්නම් පාස්කු ප්‍රහරේ නියමෙට යනවා

    https://www.youtube.com/watch?v=8JKUpjQjZrw

    by wijedasa raapakse

    ReplyDelete
  4. ඊබ්‍රහිම් නානා පරයව වහ අත් අඩ්ංගුවට ගනු. කාදිනල් පච කියන්නෙ ඒකාගේ ආගමේ හැටියට පස්සෙ පව් සමා කර ගන්න. බවුද්ද රටකට ගිය කලක්

    ReplyDelete
  5. තොපිටත් ආන්ඩු බලයක් තිබුනනේ තොපි හිතන විදියට විමර්ශන සිදුකරන්න,.June 15, 2026 at 3:31 PM



    වසල නාටුනරියා මහින්ද, ඇමරිකාව සමග සෝෆා අත්සන් කල නූගත් මෝඩ මූසලයා බැසිල් චමල් නාමල්,සසේන්ද්‍ර යොශික හිරනති චුචූ සියලු ජරාපකකස නරියන් ඇතුළු රිශාර්ඩ් බඩඋඩින් ,හිස්බුල්ලාහ්,යන සියලු මුස්ලිම් අන්තවාදීන් සහ පෝශණය කල සියල්ල නීතිය ඉදිරියට පමුණවා, ත්‍රස්තවාදයට අනුබල දුන්,පෝශණය කල සියලු දෙනාගේ සමස්ථ දේපල තහනම්කර, යලි රටතුල මුසල්මාණුවන්ගේ අන්තවාදී ත්‍රස්තවදයට ඉඩ නොතබන ලෙසට දිවි තිබෙන තුරාවට බරපතල වැඩ සහිතව නියත ලෙසට සිරගතකල යුතු බවට අවධානය,.!

    ReplyDelete
    Replies
    1. Nariya/ Indiyawe badu gaththa kiyala marapu hattthta

      HORA GIVISUM GAHAWWA NEDA?

      Delete
  6. ශානි අබේසේකර කියන්නේ මේ රටේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අයෙක්. දේශපාලන පළිගැනීමට ලක් කරලා තමයි ඔහුව ගෙදර යැව්වේ. මේවා පිටුපස ඉන්න දේශපාලන මහමොළකරුවෝ ඔහු සොයාගත්තා.

    කුඩු දුමියා මීනි මැරුමට උසාවි ගෙන්චම ශානි අබේසේකරට මඩ ගැහුවා,
    තාජුඩීන් මීනි මැරුමට හෙව්වට ශානි අබේසේකරට හැන්ගෙන්න උනා
    මහ බැන්කු චන්චාව හෙව්වට ලොක්කා රත් උනා
    හොරකම්කරපු සල්ලි වලින් සොහොන් හදපු කේස් එක හෙව්වට හොර එලියේ ශානි හිරේ ගියා...
    වාස් කරපු මිනී මැරුම් හෙව්වම මරනවා කිව්වා...
    දැන් පාස්කු මොලකාරයෝ බයවෙලා..
    හොරු රකින ගම්මන් පියයා , දීලිප නඩය හදන්නේ වතුර බොර කරල ලොකුම අපාරද කාරන් රකින්න,,,.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=8JKUpjQjZrw

      100% TRUE AS PER THE VIDEO

      Delete
    2. තෝ ඉබ්‍රහිම් නානා රකින ඡෙප්පෙක් නැත්නම් තම්බියෙක් මොළ කළඳක් නැති.මෙච්චර අගනා ශානිද ගොන්ඡගේ ගෙදර වලං සෝදන්නම් කීවේ ඌට ඕනෑ දේ කරලා දුන්නොත්.ඉතින් දැන් ශානියා ඊටත් වඩා නීච වැඩක් ඡෙප්පන්ට කරනවා ඩෝබි වැඩේ අනුරට.මේ ක ඉතින් පුදුමද වළං සෝදන්න පුලුවන් කා දැන් ඩෝබි වැඩේ කිරීම.

      Delete
  7. ගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...

    ReplyDelete
    Replies
    1. ඔන්න ගම්මෝ ටොපිය​...

      Delete
    2. මරු මරු අප්පා

      Delete
    3. ඇයි පුකේ ඇඟිලි ගානේද්‍ර ශානියට බැරිද බෝම්ම ගහපු උන් අල්ලන්ඩ?

      Delete
  8. හොරාගේ අම්ම නේ හොඳටම පේන කියන්න දන්නේ හික්..හික්

    ReplyDelete
    Replies
    1. ඔය මෙහෙකාරියට රටයන්ඩ ජොබ්එක ඊබ්‍රහිම් කාරයම හොයල දෙන්ඩ ඇති.

      Delete
Previous Post Next Post