මිහින්තලා පොසොන් පිංකමට රජයේ අනුග‍්‍රහය මදි.. ආධාර කරන්නැයි මිහින්තලා හිමි ඉල්ලයි..


මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරනු ලබන ආගමික වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් ආධාර උපකාර කරන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සකලවිධ පින්වතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

පොසොන් උත්සවයේ කටයුතු වෙනුවෙන් රජය පාර්ශවයෙන් වෙන්කර ඇති රුපියල් ලක්ෂ 50 ක ප්‍රතිපාදනය සමස්ත පින්කම් මාලාව සංවිධානය කිරීමට ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා සැදැහැවත් මහජනතාවගේ දායකත්වය සහ මූල්‍ය පරිත්‍යාග අත්‍යවශ්‍ය වී ඇති බව උන්වහන්සේ පෙන්වා දෙති.

ඒ අනුව, මෙම උදාර පුණ්‍යකර්මයට දායක වීමට අපේක්ෂා කරන පින්වතුන්ට "මිහින්තලා රජමහා විහාර අරමුදල" වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පහත සඳහන් බැංකු ගිණුම් වෙත සිය මූල්‍ය පරිත්‍යාගයන් බැර කළ හැකි බව ද විහාරාධිපති නාහිමියෝ වැඩිදුරටත් සන්නිවේදනය කරති.

ආධාර ලබාදිය හැකි බැංකු ගිණුම් විස්තර -

හැටන් නැෂනල් බැංකුව (HNB)

        ශාඛාව: මිහින්තලේ
        ගිණුම් අංකය: 010010023463

ලංකා බැංකුව (BOC)

       ශාඛාව: මිහින්තලේ
       ගිණුම් අංකය: 90797118


20 Comments

  1. නාම මාත්‍රික බෞද්ධයන්ට ඕවා කියලා වැඩක් නැහැ හාමුදුරුවනේ. ඔබවහන්සේ දැන් පරිස්සම් වෙලා ඉන්න. පල්ලේගම හාමුදුරුවන්ගෙන් පස්සේ ඊලඟ ටාගට් එක ඔබ වහන්සේ. ඔබ වහන්සේට නම් වේසියක් දාලා දූශනය කරා කියන චෝදනාවක් එල්ල කරවන එකක් නැහැ. ඊට වෙනස් එකක් කරයි .

    ReplyDelete
    Replies
    1. Ube daruwa dushanaya un na neda

      Delete
    2. තව චින්චිමානවිකාවො හොයනවා. 2022 වෙච්ච දෙයකට ගනිකාවක් හොයා ගන්න ගිය කලක්.

      Delete
    3. Well said. This government is destroying Buddhism forwarding prostitution.

      Delete
    4. අට වසරේ ගණිකා කෑල්ලක් එවන්නන්ද සාදු

      Delete
  2. ලක්ශ 50න් මිහින්තලේට ලයිට් ටික වත් දාන්න බැරි වෙයි.
    අවජාතක ආන්ඩුවකින් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ ගිහිං සරම උස්සන් නැවිලා ඉඳපංකෝ

      Delete
  3. දැන් අර ලඟදී කෝටිපතියෙක් වෙච්ච, තමන්ගේ ගේ හදන්න ආපු ආදායම් අවුරුද්දෙන් එකපාර ආවෙ කොහොමද කියන්න ඌවත් දන්නෙ නැති එකා ඔබ වහන්සේට ආපහු වනචාරියා කියල කියාවි.
    වැඩිය පැටලෙන්න යන්න එපා. බල නහර කපාවි.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 8:17 PM

      වනචාරියෙක් නෙවෙයි නම් ලයිට් දාන්න ලක්ශ 50ක් ඉල්ලනවැයි?

      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 8:40 PM

      ඉහත කමෙන්ට් එක ඔරිජිනල් පතිරණ ගලප්පත්ති විසින් එවන ලද්දක් නොවේ.

      Delete
  4. වලහාහංගපු වනචාරියට ලක්ශ 50ත් මදිලු. වලහ නම් ආගමට නිගා කොරන්න ආපු පල්ලි කාක්කෙක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. ජූඩ් ක්‍රිෂාන්ත ධාතු සුනඛයාJune 7, 2026 at 2:35 AM

      පුතා උඹ අපේ එකෙක් 

      Delete
  5. මම උදවු කරනවා හැකි ආකාරයට. තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    ReplyDelete
    Replies
    1. Ube puka deepan .. etha thama munta denna puluwan lokuma udawwa.

      Delete
  6. පපිසි ටිකක් දෙන්නද? මීට වඩා වැදගත් වැඩ බොහොමයක් තියෙනවා කරන්න. වෙසක් සහ පොසොන් කියන්නේ ලයිට් පත්තු කරලා උත්සව කරන එක විතරක් නෙවෙයි නේද

    ReplyDelete
    Replies
    1. ජූඩ් ක්‍රිෂාන්ත ධාතු සුනඛයාJune 7, 2026 at 2:36 AM

      පුතා උඹ අපේ එකෙක් 

      Delete
  7. කන්න බොන්න නැති මිනිස්සුන්ට ලක්ශ 50න් කන්න දීපිය. ලැයිට් පත්තු කොරල කන්නද වලහො

    ReplyDelete
    Replies
    1. ජූඩ් ක්‍රිෂාන්ත ධාතු සුනඛයාJune 7, 2026 at 2:37 AM

      පුතා උඹ අපේ එකෙක්. 

      Delete
  8. සල්ලි කන උත්සව පවත්වන්න කැමැත්ත රටේ ලෝකෙ තත්ත්වය සලකලවත් අඩුකරන්න බැරිද? බුදුහාමුදුරුවො නැත්නම් මිහිඳු හාමුදුරුවෝ ලෝකෙට ආලෝකය සැපයූවේ ලයිට් දමලද?

    ReplyDelete
  9. Munta salli denna epa. Badu pappo. oka deepan salli nethi pansalakata. Mun kaha siwuru porawagaththa wesa ballo tikak.

    ReplyDelete
Previous Post Next Post