ව්‍යාජ තොරතුරු ඇතුළත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ වරදට තමන්ට පැනවූ සිර දඬුවම සහ දඩය අවලංගු කරන ලෙස ඉල්ලා ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අවධාරණය කළේ, අදාළ සිදුවීමට හිමිකම් කියන විත්තිකාරිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ලබා දී තිබූ තීන්දුව කිසිදු වෙනසකින් තොරව ස්ථීර කරන බවයි.
අක්‍රමවත් ලෙස සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් පරිහරණය කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශ මහත්මියට, ඉකුත් 2022 වසරේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක මූල්‍ය දඩයක් නියම කර තිබුණි.
මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවන ලද එම සිර දඬුවමෙන් සහ දඩ මුදලින් තමන්ව නිදහස් කරන ලෙසත්, එම තීන්දුව බලශූන්‍ය කරන ලෙසත් ඉල්ලමින් ඇය විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කර තිබුණි.

බයියනේ, එන්න තව අට්ටාලයක් ගහමු.
ReplyDeletehttps://youtu.be/XB9a_K2nVcc?si=7U0Ddz03LPTkJki0
Deleteමේව නම් දේශපාලන පලිගැනීම්. විමල් රට ජාතිය වෙනුවෙන් ඉදිරියටම එන එක නවතන්න මේ මාලිමා ගොබ්බ ආණ්ඩුව දවස් දෙකෙන් ගෑණිට දඩුවම්
Deleteකළා.
මිනිස්සු ගෙ බඩ කට පිරෙනවනම් කිසිම දුකක් නැතිව ජීවත් වෙනවනම් මේ මිනිස්සු හිරේ යනවා බල බල සතුටු වෙන්න.
ReplyDeleteසාමාන්‍ය කෙනෙක් මේ වරදට අහුවුනානම් කලින්ම හිරේ
Deleteකලින්ම හිරේ දැමිම. ඒකට ඇපීල් කලා.මේක හරියට කියවන්න..
Deleteශ්‍රී ලංකාවේ පාදඩකරනයට ලක්වූ වහල් වනචාරීන්ගේ අවනීතිය අතිශයින් කෘෘර ලෙසට, කුඩ්ඩන් දූශිතයන් ,මුදල් සහ දේශපාලණ බලය ඇත්තන් සහ පවතින රජයට පකෂපාතී අපරාධකරැවන් මගහැර යමින්, රටතුල කුඩු,මිනීමැරීම් දේපල කොල්ලකෑම්, රාජ්‍ය දේපල අව භාවිතා කිරීම්, නීතිවිරෝධී සාපරාධී පරිසර දූශක ජන පීඩිත ගල්කොරි පගාවට සහ දේශපාලන බලය යොදාගෙන පවතින රජය යටතේද පවත්වාගෙන යන අතිශයින් ජන පීඩිත පාදඩ ලෙසට පවත්වාගෙන යන මොහොතේ , මුදලට බලයට කෑදර ඌරන් වැනි පාදඩ විනිසූරන්නන් පහත්ලෙස පාවිච්චිකර ගනිමින්, සැබෑ සමාජ විරෝධී නීතිවිරෝධී පිරිස නිදැල්ලේ සමාජයතුල සිටීමට ඉඩහැර පෙර පැවති සෑම රජයක්ම කටයුතු කල ආකාරයට අතිශයින් දූශිත ලෙස සිනහ ගන්වන සුළු දේවල් සඳහා අතිශයින් දේශපාලනීකරනයට ලක්කර,අතිශයින් නූගත් වහල් ජනාධිපතිගේ මනදොල සපුරාලීමට නීතිය ආධිපත්‍ය අවභාවිතා කිරීම මෙවැනි අතිශය අසාධාරන ක්‍රියාවන් තුලින් ඉතා මනාවට නිරීකෂණය වන බව අවධානයට,.!
ReplyDelete2022 ගැනද මචන් මේ කියන්නේ....? මොකද පළමු නඩු තීන්දුව 2022 දීලා තියෙන්නේ...
DeletePassport deka huna thiyana aya rate bahulawa innawa, methumiya pamanak nowei. Namuth, kanadatuwata karunak unath neethiyata kawuru hari mewannak vivurtha kaloth prathiwipaka ohoma thamai.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ සීන් එකෙන් ලන්කාවට වෙච්ච පාඩුව කොච්චරද? ඒක ගල් අගුරුවලින් උන කෝටි දහස් ගානෙ පාඩුවට වඩා අඩුද වෑඩිද? හෑකරුන්ට සොරකම් කරන්න ඉඩ හෑරිය කෝටි දහස් ගානට වඩා අඩුද වෑඩිද? කන්ටේනර් පන්නපු එකෙන් උන කෝටි ගානේ පාඩුවට අඩුද වෑඩිද? දන්නෙ නෑති නිසා අහන්නේ. මේකෙන් පස්සෙ Reන්න පුපේ ගූ නෑති ජෙප්පොන්ට මිල අඩුවට කන්න ලෑබෙයිද ?
ReplyDeleteඔයා කියන විදියට කිසිම දඬුවමක් නොදී අත අරින්න ඕනෙද? සාමාන්‍ය කෙනෙක් මේක කලොත් දඬුවම මොකක් වගේ වෙයිද.. මෙයට විතරක් වෙන විදියකට සලනන්න ඕනෙද..
Deleteසැසි ඇතුලට ගියාම විමලේට අඛණ්ඩ නෙමෙයි කන්ඩත් නැතිවෙයි 🤣
ReplyDeleteනැහැ කොහෙමත් විමලේ හස්ත කර්මාන්තයක් කරගෙන වෙනම තනියම රාජගිරියේ ගෙදරක හිටියේ.....
Deleteරී ලංකාවේ පාදඩකරනයට ලක්වූ වහල් වනචාරීන්ගේ අවනීතිය අතිශයින් කෘෘර ලෙසට, කුඩ්ඩන් දූශිතයන් ,මුදල් සහ දේශපාලණ බලය ඇත්තන් සහ පවතින රජයට පකෂපාතී අපරාධකරැවන් මගහැර යමින්, රටතුල කුඩු,මිනීමැරීම් දේපල කොල්ලකෑම්, රාජ්‍ය දේපල අව භාවිතා කිරීම්, නීතිවිරෝධී සාපරාධී පරිසර දූශක ජන පීඩිත ගල්කොරි පගාවට සහ දේශපාලන බලය යොදාගෙන පවතින රජය යටතේද පවත්වාගෙන යන අතිශයින් ජන පීඩිත පාදඩ ලෙසට පවත්වාගෙන යන මොහොතේ , මුදලට බලයට කෑදර ඌරන් වැනි පාදඩ විනිසූරන්නන් පහත්ලෙස පාවිච්චිකර ගනිමින්, සැබෑ සමාජ විරෝධී නීතිවිරෝධී පිරිස නිදැල්ලේ සමාජයතුල සිටීමට ඉඩහැර පෙර පැවති සෑම රජයක්ම කටයුතු කල ආකාරයට අතිශයින් දූශිත ලෙස සිනහ ගන්වන සුළු දේවල් සඳහා අතිශයින් දේශපාලනීකරනයට ලක්කර,අතිශයින් නූගත් වහල් ජනාධිපතිගේ මනදොල සපුරාලීමට නීතිය ආධිපත්‍ය අවභාවිතා කිරීම මෙවැනි අතිශය අසාධාරන ක්‍රියාවන් තුලින් ඉතා මනාවට නිරීකෂණය වන බව අවධානයට,.!
ReplyDeleteLapaya kiuwe okada danne naha ne 25 kalin.. lol....
ReplyDeleteමේ සීන් එකෙන් ලන්කාවට වෙච්ච පාඩුව කොච්චරද? ඒක ගල් අගුරුවලින් උන කෝටි දහස් ගානෙ පාඩුවට වඩා අඩුද වෑඩිද? හෑකරුන්ට සොරකම් කරන්න ඉඩ හෑරිය කෝටි දහස් ගානට වඩා අඩුද වෑඩිද? කන්ටේනර් පන්නපු එකෙන් උන කෝටි ගානේ පාඩුවට අඩුද වෑඩිද? දන්නෙ නෑති නිසා අහන්නේ. මේකෙන් පස්සෙ Reන්න පුපේ ගූ නෑති ජෙප්පොන්ට මිල අඩුවට කන්න ලෑබෙයිද ?
ReplyDeleteමේව නම් දේශපාලන පලිගැනීම්. විමල් රට ජාතිය වෙනුවෙන් ඉදිරියටම එන එක නවතන්න මේ මාලිමා ගොබ්බ ආණ්ඩුව දවස් දෙකෙන් ගෑණිට දඩුවම්
ReplyDeleteකළා.
විමලේගේ කට වහන්න ගහපු ....... //// එක්කෝ ඕන නෑ
ReplyDeleteතරුණ ළමයෙකුට ව්යාඝ්රා ඕනද නෝටි ෆෝටීස් කෙනෙක් එක්ක රමණය කරන්ඩ? 58 එකෙකුට නම් 70 එකක් සමඟ රමණය සඳහා වයඝ්‍රා වලිනුත් පලක් වේදැයි සැකයි...
ReplyDeletePlease don't disturb. Sasi is busy.
ReplyDeleteශ්‍රිරාණි බණ්ඩාරනායක එළවන වෙලාවේ පාර්ලිමේන්තුවේ නඩු ඇහැව්වේ විමල් විනිසුරු වෙලා. ඒ වෙලාවේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න. කොහොමද ගහපු ගේම.
ReplyDeleteකමක් නැහැ කියල හිතන්න ශෂී..
ReplyDeleteඔබ සිරගත කිරීම නිසා ජෙප්පො සතුටු කිරීමට ලැබීමෙන් ඔබට අත් වන පින මෙන්ම,
ආණ්ඩුව සිතන පරිදි ඔබ සිරගත කිරීම නිසා රටේ සියළු ප්‍රශ්ණවලට විසඳුම් ලැබෙන නිසා ඔබට අත්වන පින ගැන සිතා ශක්තිමත්ව ඉන්න.