යුද්දෙට සුරේෂ් සලේගේ බුද්ධි තොරතුරු වැදගත් වුණේ නෑ...


 උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම්වලට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ලබා දුන් බුද්ධි තොරතුරු වැදගත් නොවූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එම බුද්ධි තොරතුරු ලබාදීම සඳහා පාබල හමුදා සහ කාලතුවක්කු හමුදා ජෙනරාල්වරයෙකු යටතේ තමන් වෙනම කණ්ඩායමක් යොදවා තිබූ බවද ඔහු අනාවරණය කරයි.

මහින්ද රාජපක්ෂ සමයේ තමන් කිසිදු හේතුවක් නොමැතිව නාවික හමුදා මූලස්ථානයේ මාස අටක් තිස්සේ කුඩා කුටියක රඳවා තිබූ බවත් එකල ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයන් වූ සුරේෂ් සලේලාට කැරකී දැන් කාලය පැමිණ ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

සහරාන්ලාට පඩි ගෙව්වේ සලේ බවත් ඔවුන් අතර සමීප සම්බන්ධයක් පැවති බවත් මීයන් CIDයේ පමණක් නොව හැම තැනම සිටින බවත් තමන්ගේ ගෙදර මී කතුරු තුනක් තබා ඇති බවත් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි. 

33 Comments

  1. පොන්සේකා හරි. සලෙ වැඩ කළේ මැලේ කොලනියෙ රාජපක්කලට මිස රට වෙනුවෙන් නොවේ. මැලේ පරයො.

    ReplyDelete
    Replies
    1. සලේ නෙවෙයි පකෝ මහමොළකරු. ඌ කළේ හෙන්දාවිතාරණගෙ ඕඩස් ක්‍රියාත්මක කිරීම. හෙන්දා කළේ ගෝට කියන එක. ගෝට කළේ මයිනා කියන එක.

      Delete
    2. ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දුJune 10, 2026 at 7:25 PM

      වතිකානුවෙන් කොන්වෙලා, අනාතවෙලා හිටපු අපේ කාදිනල් ලොක්කට වතිකානුවෙ අනුකම්පාව හා අවදානය දිනාගන පාප් පෝස්ට් එක
      ගන්ඩ ප්ලෑන් කරල, හරීන් ප්‍රනාන්දුගෙන් ප්‍රහාරය ගැන කලින් දැනගන ඒ බව පල්ලිවලට නොදන්වා  ඇඳයට හැංගිලා තමන්ගෙ ජීවිතේ විතරක්
      බේරගන අනික්උන් විතරක් බිල්ලට දීපු අපේ කාදිනල් ලොක්ක තමයි සැබෑ මහමොලකරු.

      Delete
    3. පාප්ප පෝස්ට් එක හම්බුනේ නැහැයි කියල ඌට පාඩු නෑ. ජිනීවා වලටත් වතිකානුවටත් නොමිලේ ට්‍රිප් හම්භවුනා. අවුරුදු සීයකටත් වැඩිය පල්ලි රජයේ වියදමින් හදාගත්ත. වතිකානුවෙන් යූරෝ ලක්ෂයක් හම්භවුනා.
      ඒකෙන් යූරෝ පනස්දාහක් මාටිය ගැහුව. නිකම්ම නිකම් වේලි වේලි හිටියට ඒ මදිද?

      Delete
    4. දැන් පාප්ප පෝස්ට් නැතිවුනාට කිසිම අවුලක් නැහැ. අගරදගුරු කමත් නැතත් අවුලක් නැහැ. මුලු රාජ්‍යයම පල්ලියට යටයි. දැන් මේක ක‍තෝලික යැයි උන් හිතාගෙන ඉන්න රාජ්‍යයක් වෙලා. හැබැයි මාලිමාවේ ඉන්න ගොන්නු ටිකට දශමයක හරි පල්ලියෙන් වෙනසක් වෙච්ච දාට තමයි පල්ලියේ පිල්ලි වලට තේරෙන්නේ මෙච්චර දවසක් සෙල්ලම් කරලා තියෙන්නේ සරුපයො එක්ක කියලා. පල්ලි සෙට් එක එතකන් අර රත් වන තෙක් දිය සැලියේ සැපයක් යැයි ‍රැවටී දිය කෙලි කකුළුව වගේ ඉන්නවා.

      Delete
    5. බලාගෙන ගියාම හමුදාවේ මොකෙක්වත් මොකවත් කරලා නෑ. පොන්සේකා තනියම යුද්ද කරලා. තනියම කාලතුවක්කු වෙඩි ගහලා, ට්රක් එලවලා,,හෙලිකොප්ටර් පැදලා. පිස්සෙක්.

      Delete
    6. ඈ බොල ගොන්සේකෝ, මේජර් ජනරාල් සුරේෂ් සලේ ලබා දුන් බුද්ධි තොරතුරු වැදගත් වුනේ නැත්නම් තමිල් සෙල්වම්ගෙ ඔලුවටම බෝම්බ දාන්ඩ

       ගුවන් හමුදාවට ඔත්තුව දුන්නෙ උඹේ ගෑණිද?

      Delete
  2. අනේ මන්දා මේ යකා නන්දොඩවන එක නවතන්නෙම නෑනේ. පව් අප්පා.

    ReplyDelete
    Replies
    1. හැක හැකJune 10, 2026 at 7:11 PM

      මුගෙ මීයවත් මී කතුරට අහුවෙලා දැන් ඥාව් ඥාව් කියනව.

      Delete
    2. This power greedy, mentally upset man is not suitable to hold a prestigious General position. He must be stripped off.

      Delete
  3. යුධ විරුවා ෆොනී නෝක්කඩු කියන්නෙ නැතිව සිංහයා වගේ හිරේ දෙවනත් කළා. සලේ කියන හිපාටුවා පුකේ ඇරියා කියමින් නාහෙන් අඩනවා. යුද්ධෙ කළේ ෆොනී බව හොදින්ම ඔප්පු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ, ෆොනියා හිරේ දෙවනත් කරන සද්දෙ මාතර හිටපු අපිටත් ඇහුන.

      Delete
    2. මූ නෙමේ ගෑනිනේ ඇඬුවේ. ඒකනේ 2015 අපේ උන් රනිල්ව දිනෙව්වේ මූව බේරන්න. හැමදාම ගෑණි අඬාගෙන සාකච්ඡා තියනව. ඇත්ත ඉතින් මූ හිරේ ඉන්න ඕන නැහැ. දුක් විඳින්නත් ඕන නැහැ. ඒකයි මූ නිදහස් කරාම අපි සතු‍ටු වුනේ. හැබැයි මූට මතක නැහැ තමන් ඒකාලේ විඳපු දුක. ඒවට පිහිට වුනේ කවුද කියලත් මතකයක් නැහැ. මහ අසත්පුරුශ ගති තියෙන පාහරයෙක්.

      Delete
  4. මොළේ koloppam.

    ReplyDelete
    Replies
    1. මූ නිදාගන ඉන්නැද්දි මීයෙක් ඌව හපාකාල. 
      දැන් ඌට මී උණ.

      Delete
  5. මෙයටත් ඉතින් title එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක පට්ට! දැන් මූව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ.

      Delete
  6. මෙයටත් ඉතින් title එකක් නෑ.

    ReplyDelete
  7. ME YAKATA KOHOMATH POYA KITTU WEDDI ME PISSUWA THADA WENAWA.

    ReplyDelete
  8. පතිරණ ගලප්පත්තිJune 10, 2026 at 7:55 PM

    සත්‍යග්‍රහය ඉවරයි. ඇයි ඒ? මේක තමයි ලංකාවේ මරක්කල අන්තවාදී මුස්ලිම් ප්‍රජාවට පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්ඩ තියෙන හොඳම මාර්ගය. සලේව බිල්ලට දීම අනිවාර්යයි. ඊට පස්සේ ලංකාවේ මරක්කලයෝ පූස් පැටව් වගේ හරිම අහිංසක සාන්ත දාන්ත පිරිසක් වෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ බෞද්ධ නායකයෝ, සලේගේ ක්‍රියාමාර්ගික මඟ පෙන්වීම යටතේ. ඕක තමයි අන්තිම නාටකය. අයි.එස්.අයි.එස් අදාලම නෑ. බෞද්ධයෝ එල්ල කරපු ලෝක ඉතිහාසයේ ප්‍රථම ප්‍රහාරය විදියට මේක හදලා දෙන්ඩ වෙනවා ආණ්ඩුවට, මරක්කල මුස්ලිම් ප්‍රජාවට කරන්ඩ තියෙන ලොකුම සේවය ඒකයි.

    මුස්ලිම් ව්‍යාපාරිකයෝ ඕනෑ තරම් මුදල් මේ වෙනුවෙන් විසි කරන්ඩ ලැහැස්තියි. ප්‍රධාන පෙලේ ප්‍රසිද්ධ වෙළඳ නාම ව්‍යාපාරිකයෝම නෙවේ, නමුත් ධනවත් වෙනත් නාඟරික හාඩ්වෙයාර්, රෙදි කඩ, සිල්ලර කඩ කරණ කපටි මරක්කලයෝ සල්ලි දෙනවා මුස්ලිම් පල්ලියට, ඒ සල්ලි ඉමාම් ලා 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හරහා සූක්ෂමව යොදවනවා මේක බෞද්ධයන් පිට ගහන්ඩ. සලේ ව කොටු කර ගන්ඩ අවශ්‍ය ප්‍රායෝගික සැලසුම් සියල්ල සකස් කරලා ඉවරයි.

    කොහොමත් කතෝලික පල්ලිය මුස්ලිම් පල්ලියට බයයි විතරක් නෙවේ සල්ලි වලට තුනට හතරට නැවෙන්ඩ ඕනෑම වෙලාවක රෙඩි. මේ නිසා තමයි මුල ඉඳන් ම කතෝලික පල්ලිය ලංකාවේ මරක්කලයන් වෙනුවෙන් කඩේ ගියේ. ප්‍රහාරය වෙන්ඩ අවුරුදු කීපයකට කලින් සිටම මේ ඉමාම් ලා 5 දෙනාගෙන් දෙදෙනෙක් නිතරම කතෝලික පල්ලිය ට ඇහැ ගහගෙන හිටියා විතරක් නෙවේ මාධ්‍ය සාකච්ඡා වලට අවශ්‍ය ලියවිලි පවා සකස් කිරීමේදී ඔවුන්ගේ අදහස් සෘජුවම ලබා දීමට කටයුතු කලා.

    විමල්ගේ අයියාටත් බරපතල වැඩ සහිතව අවුරුදු 15 ද 25 ද තීරණය කරන්නේ උසාවිය නෙවේ මුස්ලිම් පල්ලිය.

    ආණ්ඩුවට හෝ විපක්ෂයට මුස්ලිම් අන්තවාදයෙන් බේරීමක් නෑ, සත්‍යග්‍රහය විසුරුවා හැරෙන්නේත් ඒකේ එක් කොටසක් හැටියට පමණයි. කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. The protest is over. Why? This is the best way for the extremist Muslim community in Sri Lanka to escape responsibility for the Easter attacks. Sacrificing Saleh is essential. After that, Sri Lankan Muslims will be portrayed as a completely innocent and harmless community, like little kittens. The final narrative will be that the Easter attack was carried out by Buddhist leaders under Saleh's operational guidance. That's the final act of the drama. ISIS will be made irrelevant. The government will have to present this as the first attack in world history carried out by Buddhists, because that would be the greatest service it could do for the Muslim community in Sri Lanka.

      Muslim businessmen are ready to spend large amounts of money for this. Not only well-known brand owners, but also wealthy urban hardware store owners, textile merchants, and grocery shop owners are allegedly contributing money to mosques. That money is then supposedly channeled discreetly through a group of five imams to place the blame on Buddhists. All the practical plans needed to trap Saleh have already been prepared.

      In any case, the Catholic Church is not only afraid of the Muslim community but is also supposedly ready to bend for money at any time. According to this claim, this is why the Catholic Church supported Sri Lankan Muslims from the very beginning. It is alleged that, for several years before the attacks, two of these five imams closely monitored the Catholic Church and even directly influenced the preparation of documents used for media briefings.

      As for Wimal's brother, whether he receives 15 or 25 years of hard labor will supposedly be decided not by the courts but by the Muslim religious establishment.

      Neither the government nor the opposition can escape Muslim extremism. The ending of the protest is merely one part of that broader process. Sorry.

      Delete
    2. පතිරණ ගලප්පත්ති (Original)June 10, 2026 at 8:23 PM

      හෙහ් හෙහ් හෙහ්, විමල්ගේ අයියාටත් බරපතල වැඩ සහිතව අවුරුදු 15 ද 25 ද තීරණය කරන්නේ උසාවිය නෙවේ මුස්ලිම් පල්ලියෙන්ලු.
       පුකෙනුත් හිනා!

      Delete
    3. විදේශ ගමන් තහනම් කලා විතරයි අවුරුදු 25කට හිරේලු. සරණ ගුණවර්ධනටත් එක නඩුවට හම්භවුනේ අවුරුදු හතරයි. ගලක්පත්තියා දැනටමත් නඩුව අහල වරදකරු, කරල ඳඬුවම් නියම කරලත් ඉවරයි. ඔව්ව කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට.

      Delete
    4. පතිරණ ගලප්පත්තිJune 10, 2026 at 9:30 PM

      කවුද බූරුවෙක් සරණ ගුණවර්ධනගෙ නඩුව එක්ක සන්සන්දනය කරලා තියෙනවා විමලෙගෙ අයියගේ චෝදනා. ඒ බූරුවා නීතිය අනුව අධිකරණ තීන්දුවක් වැරදියට අර්ථ නිරූපණය කරලා තියෙනවා. තේරෙයිද දන් නෑ ඌ බූරුවෙක් නිසා, ඒත් කියලා දානවා:

      සරණ ගුණවර්ධනට ලබා දී තිබෙණ දඬුවම වසර 4ක සිර දඬුවමක් නෙවේ. ඔහුට ලැබී තිබෙන දඬුවම වසර 16ක සිර දඬුවමක්, චෝදනා 12න් 4කට වැරදි කරු කිරීමෙන් පසුව. එක් එක් වරදට වසර 4 බැගින් වූ සිරදඬුවම් 4ක් එක් වර ගෙවී යන අයුරු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම නිසා තමයි වසර 4ක ප්‍රායෝගික සිර දඬුවම් කාලයක් නියම වෙන්නේ. එම දඬුවම කිසි සේත් වසර 4ක සිර දඬුවමක් ලෙස නීතිය ඉදිරියේ අර්ථ දැක් වෙන් නෑ. එය වසර 16ක සිර දඬුවමක්. සරණ ගුණවර්ධනට එම තීන්දුවට එරෙහිව ඇපීල් කල හැකියි.

      විමල් වීරවන්ස ගෙ අයියටත් එච්චර තමයි. එක වැරැද්දක් සම්භන්ධයෙන් නිව්ස් එක පල වුණාට උසාවියට ඉදිරිපත් කරද්දි චෝදනා බොහෝ ගණනක් සමඟ ඉදිරිපත් කරනවා. ඒ චෝදනා සියල්ල විභාග කොට ඔප්පු කල හැකි චෝදනා වලට පමණක් දඬුවම් ලබා දෙනවා. ඒ සියලු චෝදනා වලින් ඔප්පු කල චෝදනා වලට සිර දඬුවම් වසර 15ක්, 25ක් විය හැකියි, නමුත් එකවර ගෙවී යාමට දෙන දඬුවමකදී එහි ප්‍රායෝගික කාල සීමාව අඩු වෙනවා.

      ඇතැම් විට එක් චෝදනාවකටම වසර 20ක් දෙන්ඩ පුළුවන්, මහින්දානන්ද අළුත්ගමගේ ට වගේ. නැත්නම් වසර 25ක් දෙන්ඩ පුළුවන් සතොස සභාපතිට වගේ. වරදේ ස්වභාවය, වරද සම්භන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරණ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමණ වගන්ති උල්ලංඝණය කර තිබේද කියා අධිකරණයේ විසින් තීරණය කරණ ආකාරය, වගේ බොහෝ හේතු පාදක කරගෙන තමයි දඬුවම නියම වෙන්නේ.

      පුකෙන් හිනා වෙන එකාට: ඇයි උඹ පුකෙන් හිනා වෙන්නේ? Circumcise කරලා ද තියෙන්නේ?

      Delete
    5. පතිරණ ගලප්පත්ති (Original)June 10, 2026 at 9:51 PM

      Circumcise කරල තියෙන්නෙ අපේ නෙමේ, පල්ලි වලට බෝම්බ ගහපු ජේවීපී ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රහිම් හජ්ජියාර්ගෙයි,
      බෝම්බ ගහපු උගෙ පුතාල දෙන්නගෙයි.
      උඹටත් ඕන්නම් ඌට කියල කොන කපාගනින්. 

      Delete
    6. පතිරණ ගලප්පත්තිJune 10, 2026 at 10:57 PM

      උඹ කොහොමද ඒවා දැක්කේ? ආ.... මට තරුණා. ඒත් උඹ මේ ආණ්ඩුවට විරුද්ධ වෙන එක වැරදියිනෙ එහෙනම්. හ්ම්... කමක් නෑ, ලෝකේ හැමෝම එක විදියේ නෙවේ නේ.... උඹ කැමති රෝස පාටට ද? මලක් මහපු ජංගියක් එවන්ඩ ද?

      හිටපංකො ලබන පාර උඹවත් ජාතික ලැයිස්තුවට දාලා දෙනවා (ඉරාජ් ගේ).

      Delete
    7. පතිරණ ගලප්පත්ති (Original)June 10, 2026 at 11:54 PM

      උඹට තරුනාද, නැත්නම් තරු පෙනුනද?

      මම කොහොමහරි තියෙන එහෙකින් පිරිමහගන්නන්. උඹ අර බිග් කුච්චන් ගලප්පත්තියට ජංගියක් දෙකක් මහල යවපන්.
      පව් ඒ ඒ අංගවිකලයා අඳින්නෙ හිල් ජොක්කුලු.

      Delete
  9. මූ කියන්නේ යුද්දේ තනියම උම කළා කියලා පොන්න සක්කිලියා

    ReplyDelete
    Replies
    1. ඈ බොල ගොන්සේකෝ, මේජර් ජනරාල් සුරේෂ් සලේ ලබා දුන් බුද්ධි තොරතුරු වැදගත් වුනේ නැත්නම් තමිල්
      සෙල්වම්ගෙ ඔලුවටම බෝම්බ දාන්ඩ ගුවන් හමුදාවට ඔත්තුව දුන්නෙ උඹේ ගෑණිද?

      Delete
  10. ආරියතිලක

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය අතිශයින් නින්දිත යි. යුද්ධයකදී අඩු වැඩි වශයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් කළ සේවය අවතක්සේරු කිරීමක්. එපමණක් නොවෙයි මෙම ප්‍රකාශයේ තිබෙනවා රාජ්‍ය ආරක්ෂක රහස් එළි කිරීමක්. ලබා දුන් බුද්ධි තොරතුරු යුද්ධයට කොපමණ දායක වුණාක්ද නැද්ද යන්න එළි කිරීම රාජ්‍යයට කරන බලවත් වැරැද්දක්. දැන් ෆීල්ඩ් මාර්ෂ්ල් සරත් ෆෝන්සේකා මහතා සේවය කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යට ද? නැති නම් කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුලු කොටි ඩයස්පෝරාවට ද යන්න ඇත්තටම තෝරා බේරා ගැනීම අසීරු වී ඇත. මෙම ප්‍රකාශ වලින් තම අභිමානවත් හමුදා සේවය හෑල්ලු කර ගැනීම පමණක් නොව, ෆීල්ඩ් මාර්ෂල් ධූරය හිමි සමස්ථ හමුදාවට කරන මහත්ම අවමානයක් බව නො කියාම බැරි ය.

    එපමණක් නො වේ. යුද්ධයෙන් පරාජිත කොටි හා කොටි ඩයස්පෝරාව, යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුලු රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් එයට දායක වූ සියලු දෙනා ම ද යුද බිමේ යුද වැදුණු සියලු ආරක්ෂක හමුදා නිළධාරීන් ඇතුලු සමස්ත හමුදාවම ද අන්තර් ජාතික අපරාධ අධිකරණයේ හැකි නම් දඬුකඳේ ගැසීමට බලාපොරුත්තුවෙන් කැස කවති. දෙමළ බෙදුම්වාදී සැම, ශ්‍රී ලංකා අරක්ෂක හමුදා සලකන්නේ සිංහල හමුදාවක් ලෙස ය. ඒ ඔවුන්ගේ බැදුම්වාදී සැලැස්මේ හැටි ය. කිසිදු ලෙසකින් ඔවුන් බෙදුවාදය මර්දනය කළ මහින්ද රාජපක්ෂ දඩයම් කිරීම අතහරින්නේ නැත. ගෝඨාභය රාජපකෂ ද අත හරින්නේ නැත. ඔහු එවකට ආරක්ෂක ලේකම් බැවිනි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා හිතා සිටිනවා නම්, තමන්ට කොටි ඩයස්පෝරාව සහනදායී ලෙස සලකනවාය කියා බොඳ වූ සිහිනයක් වන්නේ ය. මෙවැනි සුරංඟනා ලෝකයක තනි වීම අතිශයින් ම යුද නායකයෙකුට තරම් නො වේ. රාජපක්ෂවරුන්ගෙන් ස්වකීය ජීවිතයට වූ වරදට ජාතිය හා ස්වකීය හමුදාව ම පාවා දීම අතිශයින් නින්දිත ය. මෙයින් වන්නේ ෆීල්ඩ් මාර්ෂල් යන නිල නාමය ද පිළිකුල් කිරීමට බදුන් වීම නො වැලැක්විය හැකි ය.

    වත්මන් ආණ්ඩුවට ද එය එතරම් ප්‍රශ්නයක් නො වේ. ඔවුහු කොමියුනිස්ට්වාදී පක්ෂ නායකත්වය මත පිහිටා ඇත්තේ ය. ඒ හේතුවෙන් කොමියුනිස්ට් පාලනයකින් බිහි නො වන කිසිදු හමුදා තනතුරක් කිසිදු වැදගැම්මක් ඇති තනතුරක් ලෙස නො සලකති. වත්මන් ආණ්ඩුවට කොමියුනිස්ට් පාලනයකය එකඟ නො වන කිසිදු හමුදා හා ආරක්ෂක අංශ ගැන විශ්වාසයක් නො තබනවා මෙන් ම, හමුදා සේවයේ හිටපු, තම පක්ෂයට හිතවාදී නො වන කිසිදු ආරක්ෂක අංශ සමාජිකයන් විශ්වාසය නො තබනවා ඇත. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා දිරච්ච වැලක එල්ලී ඇති සැටියකි. දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය හා එයට අනුබද්ධ ඩයස්පෝරාව ද කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ නායකත්වය ඇතුලු දේශපාලන පදනම යන දෙකම රාජ්‍යයට ද්‍රෝහී කම් කරන බැවින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාගේ භූමිකාව මේ දෙක අතර දෝලනය වීම, ජාතිය පාවා දීමක් වනවා මෙන් ම ඔහුගේ පැවැත්මේ අභිමානය ද සුන් කර දමනු බව ද ස්ථීර ය.


    ReplyDelete
  11. Oya kiyanne ageta wenama group eken wenna athi ara anith wada tikath kale nadda kiyapan ha [ lasantha wicramathunga/ keeth noyar/ etc

    ReplyDelete
  12. දූෂ්ට වෛරක්කාර අධම පරදෙෂක්කාරයා

    ReplyDelete
  13. Ane kalawadi ponnata.. tho monada kale, AC roome eke idan...mu serama credit eka ganna gihin chora una..

    ReplyDelete
Previous Post Next Post