අපි මේ කරන්නේ රඟපෑමක් නෙමෙයි.. රඟපෑවේ කලින් ආණ්ඩු..


 වත්මන් රජය සිදුකරන මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම පෙර රජයන් සිදුකළ ආකාරයේ රඟපෑමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

"ගෝලීය ව්‍යසනයක් හැටියට අපේ රටත් මුහුණ දීලා තියෙන බරපතල ව්‍යසනයක් හැටියට මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම අප හඳුනාගෙන තියෙනවා. සමාජයක් විදිහට මේ ව්‍යසනයේ තව අඩියක්වත් අපි ඉදිරියට යා යුතු නැහැ.

මොන අභියෝග ආවත් මේ ගමන අප ආපසු හරවන්න සූදානම් නැහැ. අතීතයේ මෙන් මේ මත්ද්‍රව්‍යවලට එරෙහිව සංවිධානාත්මකව කරන මෙහෙයුම් රංගනයක් බවට පත් නොවී සැබෑ ලෙසම මේ භූමියේ, අනාගත පරපුර මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමේ සැබෑවටම යථාර්තවාදී වැඩපිළිවෙළක් මේ වෙනකොට අපි දියත් කරලා තියෙනවා."

ජාතික මත් විරෝධී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය

9 Comments

  1. Ok, do it while keeping the fingers directed at yourselves

    ReplyDelete
    Replies
    1. Better if these bunch of idiots know how to act at least to looks like worthy.

      Delete
    2. අපි මේ කරන්නේ රඟපෑමක් නෙමෙයි. ඇත්තටම වැඩ බැරි නිසයි මේ කෙඳිරි ගාන්නේ. කිසිම සංවර්ධනයක් කරන්න බැරි නිසා බොරු සාක්කි කාරයෝ හදලා උඹලට ඕනි උන් අධිකරණයට නොයවාම ශානිලාට කියා අනුරගේ දින 90 PTA නියෝග ඇරං දස වධ දෙනවා. මාලිමාව පැරදුනොත් තොපිටත් මේකම වෙන නිසා ආයෙ බලය අතහරින්න නමි බෑ. සජිත්-නාමල්-රනිල් එක වේදිකාවකට ආපු දාට (?) උඹලාට නින්ද යන්නේ නෑ.

      Delete
  2. Kotiya....Thopiwa elawanwa balapiyako wena de thoge kebara kotata..

    ReplyDelete
  3. තිගේ පුම්කේ ඇඟිල්ල ගහල චෙක් කරේ නැද්ද අර ශනි කියන අවජාතක සුනකයා ? තොත් PTA යටතේ ඇතුලට දන්නා පුළුවන් මිනීමරු ඔලුබක්කෙක්නේ ගෝතයා ... බලාපිය තිගේ හැටි කාලකන්නි ... මළ මිනියක් නැගිටලා කතාකරනවා වගේ .. ශික්

    ReplyDelete
  4. තොපි රඟපානවා ඇරෙන්ඩ මොනවද කරල තියෙන්නේ? තීන්ත ගානවය් කක්කුස්සි හදන එකය් ඇරෙන්ඩ .

    ReplyDelete
  5. තොපි කියපු පච ටික ඈති….. පච රෑල…. කොටි ත්‍රස්ත්යන්ගේ වහල්ලුJune 28, 2026 at 7:49 AM

    තොපි කියපු පච ටික ඈති….. පච රෑල…. කොටි ත්‍රස්ත්යන්ගේ වහල්ලු … ඩොලර් වලට…. තොපි රගපෑමක් නෙමේ තමා කරන්නේ…. තොපි බුද්දාගමට වයිර කරනවා, අපේ බාශස්ව සන්ස්කෘතියට වඉර කරනවා…… තුවක්කු අරන් ආපු අල්මේදලාගේ කාඩිනල්ගේ ඊබ්‍රහිම්ගේ ඔක්කොම හොදයි….. තොපි ද්‍රෝහීන් … තිරිසන් ගල්කටස් මිනීමරුවෝ….

    ReplyDelete
    Replies
    1. මුන් රඟපාන්නේ නෑ මේ මුන්ගේ හැටි...

      Delete
  6. මේ වගේ කුණු වුනු හිවලෙක් ඇමති කෙනෙක් වුන රටක මොනවද තවත් කතා ... අනුරයා කියන කුණු ගඳ බල්ලාගේ පුම්කේ ලෙව කන ඕනෑම එකෙකුට ලොකු තනතුරක් ...මුන් නම් මට දැන් අප්පිරියයි ...

    ReplyDelete
Previous Post Next Post