ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා..- ලක්මාලි


දේශීය ණය ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යාම පමණක් සැලකිල්ලට ගෙන රටේ ණය බර වැඩි වී ඇතැයි නිගමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය පෙන්වා දෙන්නේ වත්මන් වන විට ශ්‍රී ලංකාව සතු සමස්ත ණය බර පාලනය කරගත හැකි මට්ටමකට ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින බවයි.

දේශපාලන අධිකාරිය සහ ආර්ථික විශ්ලේෂකයන් සැමවිටම අවධානය යොමු කළ යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව පවතින ණය ප්‍රතිශතය කෙරෙහි පමණක් බවත්, මූල්‍ය පීඩනය මැනිය හැකි සැබෑ නිර්ණායකය එය බවත් ඇය සභාගර්භයේදී අවධාරණය කළාය. එ

ම දර්ශකයන්ට අනුව, 2024 වසරේදී සියයට 95.5ක් ලෙස සටහන් වූ මෙරට ණය තිරසාරභාවය 2025 වන විට සියයට 91.6 දක්වා යහපත් අතට හැරී ඇත.

 එමෙන්ම විදේශ මුදලින් පියවීමට ඇති බාහිර ණය ප්‍රමාණය ද සියයට 155.4 සිට සියයට 150.4 දක්වා පැහැදිලි ප්‍රගතියක් පෙන්වමින් අඩු වී තිබේ.

මෙහිදී අතීත පාලනය විවේචනයට ලක් කළ මන්ත්‍රීවරිය, 2015-2019 කාලසීමාවේ පැවති යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මඟින් ඉහළ පොලී අනුපාත යටතේ වාණිජ ණය ලබාගනිමින් අයවැය පියවීමට කටයුතු කළ බව සඳහන් කළාය.

එහි ප්‍රතිඵලයක් ලෙස එවකට සියයට 73ක්ව තිබූ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය සියයට 82 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගිය බව ඇය සිහිපත් කළාය.

එහෙත්, ගතවූ මාස දහඅටක කාලය තුළ වත්මන් පාලනය විසින් ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී පිරිවැය සාර්ථකව අවම කරගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, භාණ්ඩාගාරය මැදිහත් වී පොලී අනුපාත නිසි ලෙස පාලනය කිරීම සහ මූල්‍ය සංචිත ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙම සාධනීය තත්ත්වයට හේතු වී තිබේ.

මේ හේතුවෙන්, 2032 වසර වන විට ළඟා කර ගැනීමට අපේක්ෂා කළ සියයට 95ක ණය ඉලක්කය නියමිත කාලයට බොහෝ පෙරදීම සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.

16 Comments

  1. Naayaganna kota naya wediwena bawa notherena babek.

    ReplyDelete
    Replies

    1. තොපි මොනවද වැඩියමක් රටට කරේ පර හැත්තෑ

      අඩුම වසයෙන් අම්මල රට ගෙවල්වල වැඩට යන එකවත් නවත්තුවද ඉන්දියාවේ වගේවත්

      Delete
  2. Wimalta rewenna yanne.gani iawarayi

    ReplyDelete
  3. Eimalta gani gahanna den na dn.oka babi innawa.oka marenne panuwo gahla

    ReplyDelete
  4. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය.

    ReplyDelete
    Replies
    1. Some people have amnesia for their own benefit like this bunch of ox & oxen who govern this banana republic.

      Delete
  5. කක්ක බර නම් අඩු වෙලා මිනිස්සුන්ට කන්න නෑති නිසා.

    ReplyDelete
  6. ලැට්මාලි ගිහින් හලිනි එක්ක ආප්ප ගහපන්

    ReplyDelete
  7. මේ ගෑණි හොඳයි මීගමුව ලෙල්ලමේ මාලු විකුණන්න. පාර්ලිමේන්තුවේ ඉන්න කැතම බඩුව. කැම්පස් එකේ භාෂාවෙන් නම් නියම යකෙක්.

    ReplyDelete
  8. https://www.facebook.com/share/p/18riue1Huz/?mibextid=wwXIfr
    🔴 රටේ ආර්ථිකය සුන්.. නන්දලාල් පලමුවරට පිලිගනී...

    අද මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට ආවා...

    ඒ අස්සේ මන්ත්‍රීවරුන් නන්දලාල්ව වටකරගෙන ප්‍රශ්ණ ඇහුවා...

    📌 "මහ බැංකු අධිපතිතුමා රටේ ආර්ථික වැටෙනවාද?

    රටට කියන්න ඔබතුමාට බෑ කියලා අපි දන්නවා අපිට කියන්න... ඔබතුමා මේ ඉදිපත් කරපු වාර්තා වලින් පේනවා ආර්ථිකය වැටෙනවා කියලා.. දැන් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අවසන් කාලයේ විදියමයි..

    📌 "ඔව් ආර්ථිකය කඩා වැටෙනවා.. " මෙහෙමයි රටේ ආර්ථිකය කඩන් වැටෙනවා කියලා මට කියන්න පුලුවන් ..එත් මම එකට හේතු කියන්න දන්නේ නෑ .. එකට වගකියන්න ඔනේ ආණ්ඩුව... "

    තැන්කිව් අමාරුවෙන් හරි ඇත්ත කිව්වට

    උ.ගැ

    ReplyDelete
  9. Aei vunata mata (Latmalita) thibunu goo bara nam hondatoma wedi wela

    ReplyDelete
  10. Mey vassita chandey dunna ewun atha ussapalla balanna. Ambo, avidina pusthakala.

    ReplyDelete
  11. මෙවැනි උගත් බුද්ධිමත් රූමත් කාන්තාවක් රජයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්කළ යුතයි.


    ReplyDelete
  12. ජෙප්පෝ පච දොඩෝනවා මොකද උන් දන්නවා උන්ගේ වහල්ලු උන් කියන ඕන දෙයක් පිලිගන්නවා කියලා.....ජෙප්පෝ හොදින්ම කරන දෙයක් තමා ජනතාවාදී කියලා 100% කීකරු වහල්ලු හදන එක......එදා "මව්බිම නෑතිනම් මරනය" කියපු උන්නේ අද කොටිත් එක්ක ඒත් උන්ගේ වහල්ලුන්ට ඒක ගෑන ප්‍රශ්නයක් තිබෙනවාද..?.

    ReplyDelete
Previous Post Next Post