එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා බොරතෙල් ගබඩා සංකීර්ණය ඉලක්ක කර ගනිමින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමීර් බලධාරීන්ට අනුව, මෙම ප්‍රහාරය හේතුවෙන් ප්‍රධාන තෙල් ගබඩා ටැංකි තුනක පමණ දැවැන්ත ගින්නක් හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීම සහ සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා හදිසි ආපදා සහන කණ්ඩායම් වහාම එම ස්ථානයට යොමු කර තිබේ.
ඉරාන රාජ්‍ය මාධ්‍ය මෙම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මෑතකදී ඉරාන ඉලක්ක වෙත ඇමෙරිකාව දියත් කළ යුද මෙහෙයුම් සඳහා කලාපීය කඳවුරු භාවිත කිරීමට ඉඩ ප්රස්ථා ලබා දුන් ගල්ෆ් කලාපීය රටවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙය සිදු කළ බවයි.
මෙම සිදුවීම මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව උපරිම මට්ටමකට තීව්ර කර ඇති අතර, ඇමෙරිකා - ඉරාන ද්විපාර්ශ්වික ගැටුමෙන් ඔබ්බට ගොස් මුළු ගල්ෆ් කලාපයේම බලශක්ති යටිතල පහසුකම් ව්‍යසනයකට ඇද දැමීමට මෙයින් මඟ පෑදිය හැකි බවට බියක් හටගෙන ඇත.
මැදපෙරදිග ප්‍රධානතම බලශක්ති අපනයන මධ්‍යස්ථානයක් වන ෆුජයිරා හි සිදුවන මෙවැනි බිඳවැටීම් හේතුවෙන් ඉදිරියේදී ගෝලීය තෙල් වෙළඳපොළට සහ සාගර ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

නියමයි. ඇමරි කාණු කටවල් පුක වෙන්න ගහපල්ලා
ReplyDelete100% agree
Deleteඅනිවා ඩෙෆා. ඇමරිකන් පරයො ෆිෆා එකත් එක්ක එකතු වෙලා ඉරාන් ගෝල් ගහන එකත් නැවැත්තුවා. ඇමරිකාවට ගහන්න ඕන බඩ යන්න
Deleteඉරාන් ජිහාඩ් හම්බයෝ පුක වෙන්න ගහපල්ලා
Deleteමැදපෙරදිග සම්පූර්ණ ලෙසට ගිනිගැනීමට සලස්වා බටහිර වහලු් ලෙසට මිලයට ගනු ලබනා බොරතෙල් ගෑස් සම්පූර්ණ ලෙස වලක්වා, සියලු බෙලෙහීන, බටහිරට වලංහෝදන හිඟන මුග්ධ වසල වහල් පාලක වනචරයන් පාලනය කරනා බටහිර යටත්විජිත බටහිර දඩබිම් සඳහා කුළී වහල්හමුදාවන් ලෙසට මිනිස්ජාවාරම් සිදුකරමින්, රටවල් කෝලාකෑමට බටහිරට සහයෝගය සපයන , සියළු රාජ්‍යයන් ගල් යුගයට යන ලෙසට නූගත් කල්ලතෝනි කළු සුද්දන්, වහළුන්ද සමඟින්ම විණාශවී ආදිවාසී මුල්ජනයාට නැවතත් භූමිය අත්පත්වන තුරැම හතරවටින් යුධගිනි බුරබරා පැතිරේවා. කළුසුද්දන් දඩබල්ලන් සමගම වඳවීගොස් ආදිවාසීන්ට නිදහසත් ,සාමයත් සතා සිව්පාවුන්ට ගහකොලට වනයට යහපතක් සාන්තියක්ම වේවා,.!
ReplyDeleteLankawe mooda wesige Puthalage Moda comment dakkama hinayanawa... Mee Pake Anthawadi Muslim payayala mulu loketama henayak kiyana eka therenne nadda...
ReplyDelete