අද වන විට ජාතික ජන බලවේගය නැමති පුළුල් පෙරමුණේ ශක්තිය ක්‍රමයෙන් හීන වෙමින් පවතින අතර, ඒ තුළ ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය තහවුරු වෙමින් පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අවධාරණය කළේ වර්තමාන ආණ්ඩුව ඉතා ශීඝ්‍රයෙන් සාමාන්‍ය සම්ප්‍රදායික ආණ්ඩුවක ස්වරූපය ගනිමින් පවතින බවයි.
ආණ්ඩුකරණය යනු ලේසි පහසු කටයුත්තක් නොවන බවත්, වර්තමාන පාලනය එය අභියෝගයක් ලෙස භාර ගන්නවා වෙනුවට ඉතා සුළුවෙන් තක්සේරු කරමින් සිටින බවත් දේවසිරි මහතා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ආගමික හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණ දෙස බලන විට, පවතින ප්රතිගාමී බලවේග සමඟ ආණ්ඩුව එක් වෙමින් පවතින තත්ත්වයක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ, ජනතාව ලබාදුන් ජනවරමේ බැරෑරුම්කම පිළිබඳව ආණ්ඩුව නිසි අවධානයක් යොමු නොකරන බවයි.
ආණ්ඩුවේ යම් ආපසු හැරීමක් දක්නට ලැබෙන අතර, එය පවතින සාම්ප්‍රදායික දේශපාලන රාමුවටම කොටු වෙමින් පවතින බවට ඔහු චෝදනා කරයි.
මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුව සහ විපක්ෂය අතරමැද නව විකල්ප කතිකාවක අවශ්‍යතාවයක් පවතින බව ආචාර්යවරයා අවධාරණය කරයි.
ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව විවේචනාත්මකව බැලීම සහ නව දේශපාලන මාවතක් වෙනුවෙන් වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDelete🐝🐃 මී හරකෙක් කෙඳිරි ගානවා
Deleteගොනාට තමුන් ගොනෙක් කියල තේරෙන්නේ නෑ .why stupids are stupid කියන පොතේ ඒක බොහොම ලස්සනට තේරුම් කරලා දෙනවා stupid හෙවත් මැට්ටෝ හිතන්නේ උන් හරි කියලා විතරක් නොවෙයි උන්ගේ ගොන් අදහස් ගැන බොහෝ ආඩම්බර වෙනවා. හා කමක් නෑ අපි මාලිමාවට එහෙමත් නැතිනම් මලිමාවට දුන්නු ඡන්දෙ ගැන ආඩම්බර වෙනවා වගේ දේවල් කියන උන් ගැන හොයලා බලන්න උන් අති බහුතරය අන්ත මරි මෝඩ ස්ටුපිඩ් චරිත මේ උඩ ලිය ලා තියෙන්නේ අන්න ඒ ජාතියේ පොරක්.
Deletebappa marala punchi badaganin thava adambara hithei,,,, jeppo ehemai apitath balan iddi adambaraiiiiii
ReplyDeleteපිස්සෙක් දොඩවනව. කවුරු බලයට ආවත් ඕච්චර තමයි. බලය ගත්තහම තේරෙනව වේදිකාවෙ කියපුව කරන්න බැරි බව. ආණ්ඩුව හා සමස්ථ වමේ ව්‍යාපාරයම fail බව තහවුරුවෙමින් තියනව.
ReplyDelete"සාමාන්‍ය සම්ප්‍රදායික ආණ්ඩුවක ස්වරූපය"?
ReplyDeleteපිස්සුද තොට? යකෝ කලින් ආන්ඩු බාන්ඩාගාරෙ කැඩුවෙ නෑ යකෝ. තොපි වගේ LTTE කියන කියන පලියට නැටුවෙත් නෑ.
මුං LTTE එකෙන් පඩි ගන්න අයනේ ඉතින් මුං බැඳිලා ඉන්නවා එල්ටීටීඊ එකේ නියෝග ඉටු කරන්න. හිතලා බලන්න අනුර කුමාර රණ විරුවන්ට සොල්දාදුවො කියල කිව්වෙ ඇයි කියලා පස්සේ මිනිසුන්ගේ විරෝධය නිසා දෙවෙනි පාර රණවිරු උත්සවයට ආවට පළමු ඒක ට අවෙ නෑ . තේරෙනවා නේද මුන්ගේ සම්බන්ධ කම්
Deleteමූ කියනවා ආණ්ඩුව ආගමික දේවලට යනවා කියලා ජෙප්පන් ගේ එකෙක් කියනවා සහෝදරයා අපි එහෙම කරන්නේ තාවකාලික ව බවුද්දයෝ රවටන්න කියල මුන් ඔක්කොට ම ඕන බුදුදහමට වියවස්ථාවේ තිබෙන අයිතීන් ඉවත් කරන්න එකට ඡන්ද ගන්න තමයි අර කත්නොරුවෙ කියන සමාජවාදී භික්ෂු පෙරමුණේ මිනිහා දම්මලා රටපුරා මිනිහා ලවුව කියන්නේ අපි මරුනම මොනවා වෙනවද කවුද දන්නේ මේ ආගම් ඔක්කොම එකයි චීනය බොහොම ලස්සනට රටේ ආගම් හා සංස්කෘතිය රකිනවා බුදුදහම රකින්න නීති ඕනා නෑ වගේ කතා . හැරිණි එක්ක මී පැණි වගේ මිනිහා කතා කරන වීඩියෝ දැක්ක නේද? හරිනි එදා ඉඳන් ලංකාවේ වියවස් තා ව නිරා ගමික කරන්න වෙහෙසුණු කෙනෙක්
ReplyDeleteමූට මහජන මුදලින් වැටුප් ගෙවීම ගැන කොළඹ විශ්වවිද්‍යාලය ආයතනයක් වශයෙන් ලැජ්ජා විය යුතු වෙයි
ReplyDeleteමේ රටේ මිනිස්සු හැමෝම දන්න දේවල් මූට තේරුම් යන්න අවුරුද්දක් දෙකක් යනවා
හැබැයි මූ හිතාගෙන ඉන්නේ මූ මහාචාර්ය කෙනෙක් කියලා
මේ රටේ හැම මිනිහාම දැනං හිටියා ජේ වී පී එක ආවයි කියලා කරන්න පුළුවන් ලබ්බක් නෑ කියන එක
ජේ වී පී එක කියන්නේ සමාජයේ ඉන්න අපතම සෙට් එකක් එකතු වෙලා ඉන්න තැනක්
ටැලන්ට්ස් කියලා නාමයක් මුංට නෑ - ඉතින් කොහොමද මුං කරන වැඩක් හරියන්නේ - මොනම දේකවත් ලැබීමක් මුං ට නෑ
දක්ෂතාවයක්, කුසලතාවයක්, වාසනා ගුණයක් ගෑවිලාවත් නැති සෙට් එකක් තමයි ජේ. වී. පී. කාරයෝ කියලා කියන්නේ.
අනුර කුමාර දිසානායක කියන කෙනාව පුදගලයෙක් වශයෙන් අර ගන්න - කාට හරි කියන්න පුළුවන් ද අනුර කුමාර දිසානායක මෙන්න මේ අහවල් වැඩේට දක්ෂයි කියලා
ටිල්වින් සිල්වා කියන කෙනාව පුදගලයෙක් වශයෙන් අර ගන්න - කාට හරි කියන්න පුළුවන් ද ටිල්වින් සිල්වා මෙන්න මේ අහවල් වැඩේට දක්ෂයි කියලා
එහෙම කිසි දෙයක් නෑ - නිර්මාල් රංජිත් දේවසිරි ගත්තත් එච්චර තමයි - ඒක අපි දැනට අමතක කරමුකෝ
දැන් මූ කියනවා ජේ. වී. පී. එක ප්රතිගාමි බලවේග සමග එකතු වෙලාලු
අනේ බූරුවෝ මේ රටේ හැම මිනිහාම දන්නවා දැන් අවුරුදු ගාණක ඉඳන් වසන්ත සමරසිංහ යි ධම්මික පෙරේරා යි කර ගෙන යන හොර මගඩි - තෝ විතරක් දන්නේ නෑ
මේවා අලුතෙන් ඇති වුනු තත්වයන් නෙමෙයි - දශක ගණන් පරණ මිත්‍ර සංධාන - තෝ දැන ගත්තේ ඊයේ පෙරේදා වුනාට