ඔහු පෙන්වා දෙන්නේ මෙය ලෝකයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇති වූ ගෝලීය බලපෑමක් බවයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව, වියට්නාමය සහ සිංගප්පූරුව වැනි ශක්තිමත් ආර්ථිකයන් සහිත රටවලට පවා මෙම ගෝලීය තත්ත්වය දැඩි ලෙස බලපා ඇති බවයි.
විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පසුගිය සති කිහිපය තුළ ඉන්දියාව සිව් වතාවක් ඉන්ධන මිල ඉහළ දැමූ බවයි.
එමෙන්ම ලෝකයේ වේගයෙන්ම අවප්‍රමාණය වන මුදල් ඒකකය බවට පසුගිය කාලයේ ඉන්දීය රුපියල පත් වූ බව ද ඔහු සිහිපත් කළේය.
ලෝක මට්ටමින් සිදුවන මෙම ඉන්ධන මිල ඉහළ යාම වළක්වා ගැනීම කිසිවෙකුට කළ නොහැකි බවත්, පවතින දුෂ්කර තත්ත්වය හමුවේ රජයට යම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පළ පුත්තලම් බූරුවා යන්න.
ReplyDeleteබ්ව්ද්දයා විනාශ කරන්න කුමන්ත්‍රනයක් බව අමුතුවෙන් කිව යුතු නැ . වෙසක් පොහොය දවසේ අගමැතිනි වතිකානුවේ ශ්‍රීලංකා නියෝජිත කියලා නිල වශයෙන් හමුවුණා කතෝලික සභාවේ මැදිහත් වීමෙන් . වකුගඩුවක් දන්දීපු 71 වයස අටමස්තානාදිපති බොරු චෝදනා දාලා වෙසක් දවසේ ඉවත් කලා ශ්‍රී මහා බෝදියේ අංකුරයක් ලොස් ඇන්ජලීස් යවලා හිටවපු පළිය ගන්න . මේ ආණ්ඩුවට බ්ව්ද්දයා විනාශ කරන උවමනාවක් මිසක් ආරක්ෂා කරන උවමනාවක් නැ . හයදෙනෙක් හප්පලා මරපු දන්සල් පෝලිම් ප්‍රහාරය මිනිසුන් වෙසක් නැරඹීම කඩාකප්පල් කරන්න තමයි . ආණ්ඩුව වෙසක් උත්සවයට ආරක්ෂාව දෙන්න අසමත් උනා . මිනිසුන්ට වෙසක් බලන්න යන්න බැරිවෙන්න වෙසක් දවසේ ඉන්ධන මිළ වැඩි කළා
Deleteඋඩ කොමෙන්ට් එක දාපු මහත්මයාට තමන්ගේ ආගම ගැන, ජාතිය ගැන කැක්කුමක් තියෙන මහත්මයෙක්. ඔබ වැන්නවුන් තව තවත් මේ ලංකාදීපයේ පහල වේවා!
Deleteමූත් මන්ත්‍රියෙක්ද? මේ වගේ ඉරෙක්ටස්ලට බලය දෙන්න එපා කියල රනිල් කියපු දේ අර්ථය දැන් තමයි වැටහෙන්නෙ
Deleteපළ පුත්තලම් බූරුවා යන්න.
ReplyDeleteMunge munu damma nam Malimawata
ReplyDeletemelo buruwek chande denne naha
Ekekuta ekek pass neha Puththalam Booruwo wage.
ReplyDeleteRs 20 x 20 L= Rs 440.00. BULATH WITA 2kaka price. If u haven't money , use Electric vehicle . cost of usd 5 billion New vehicles imported .
ReplyDelete
ReplyDeleteබටහිර පදයට නැටවෙන, ගල් අගුරැ බොරතෙල් දැවැන්ත කොමිස් මුදලට මිලටගන්නා බලශක්ති මාපියාවේ දේශීය සහකරැ '' බලශක්තියේ මාරයා '' අගුරැ කන පෙති කරල් බෙහෙත් යැයි සිතා ගිල දමනා''
'' හෙලු මාලිමාවේ නූගත් අමනයා ,..
''දේශීය හෙල වෙදකමේ,කප්රැක වන් කන්සා ශාකයේද මාරයා''
''සුර්‍ය බලශක්තියේ ද මාරයා'',
''දේශීය වෙදකමේ ද මාරැවා බවට පත්වී ''
'' වෙස් මාරැකරනාලද ආර්ථික ඝාථකයා, නොහොත් නිදහසට ඵරෙහිවන කළු කොට මාරයා''
''බල තන්හාවෙන් මුසපත් වී'' සුවච කීකරැ බටහිර රෑකඩයක් බවට පත්වී,..
බටහිර මිනීමරැ පිටසක්වල ජීවියාඉ ඉදිරියේ දනගා බඩගා,..
වැදවැටී, දශක අටකට ආසන්න බටහිර සාපයේ අඳුරැ සෙවැනැලි මාතෲභූමිය පුරාවට නැවත වටයකින් මුදාහරිමින්,..
සමස්ත සමාජයක් වහලුන් බවට පත්කර,. බටහිර යුධවාදී මිලඥ නාසිවාදීන්ගේ ලේ පිපාසාව පෝශණය කරමින්, මහජනයා තලා පෙලා බදු අයකරමින් ලේ පිපාසිත නාසිවාදී බටහිර මිනීමරැවන් පෝශණය කරමින් සමස්ථ සමාජයක් ඉමක් නොපෙනෙනා වහල් භාවයේ ගිල්වා කුරිරැලෙස මරා දමනා බවට සමස්ත සබුද්ධික සමාජයේ දැඩි අවධානය,.!
බටහිර මිනීමරැවන්ගේ ඹෟශධ මාපියාවට අවශ්‍ය පරිදි
'' කන්සා '' තහනම සක්‍රීයව ඉදිරියට පවත්වාගෙන යමින් දේශීය ඹෟශධ ලෝකයේ '' කප්රැක ''
'' දේශීය කන්සා ශාකය'' ''පොලීසියේ වහලුන්'' යොදා ගිනිබත්කර විණාශ කර දමනා බවත් '' බටහිරට අවැසි පරිදි ''හලාහල විෂ'' ''බෙහෙත් යැයි'' නාමකරනයට ලක්කර ,..
''දේශීය වහල් කෲර ඇලෝපාතික මිනීමරැවන් යොදා උපයෝගී කර ගනිමින්,..
''මව් කුස නූපන් දරැවාගේ සිටම ව්‍යාප්ත හලාහල විෂ , ඵන්නත් ලෙසට නම්කර ඇටමදුලු සිසාරා ලේ නහර තුලට , කූරිරැ ලෙස,කූඨ ලෙස ඇතුලු කර රෝගී වසංගත සහිත සමාජයක් බිහිකරනා බවට, රතකල්කය, ඇතුළු සියලු දෙශීය වෙදකමට වැට බැද, මරන මංචකයේ පණ අදිනා දේශීය හෙල වෙදකම නිරායාසයෙන් මරණයට පත්වීමට වටපිටාව සකස්කර,..
'' විනාශයටම ඉඩ හැර''
''වසර හත්සීයකට පෙරාතුව'' ''වසර තුන්සීය ඉක්මවා ආයුශ වැලදූ ..
දශමහා යෝධයන් බිහිවූ මහා හෙළ ජාතිය ජානමය වශයෙන් වදකර දමීමට, ''ආර්ථික වශයෙන් සූරා කා'' දනින් වට්ටවා විනාශකර දැමීමට
''බටහිර ගැති'' ''නූගත් වහල් පාලකයා'' උපයෝගී කර ගන්නා බවට අනතුරැ අගවා සිටිනා අතරම,.
''ස්විස්ටර්ලන්තයේ ස්ථානගත මාපියාවන් විසින් හසුරවන'' නූගත් පාලකයා'' ''වහලා'' '' බටහිර ඵන්නත් නොමැති කල''
''දසමහා යෝදයන් බිහිවූ මාතෲභූමියේ,.. ''
''ආදිවාසීන් පවා, හලාහල ඵන්නත්කරනයට ලක්කරනා බවත්,..''
'' ආදීවාසී බාල පරපුර සමූළ ඝාඨනය කීමට ස්විස්ටර්ලන්තයේ මිනීමරැ නාසිවාදීන් සමග සැලසුම් කරනා බවත්,.''
''ආදීවාසී දරැවන්ද..''
''කිසිදිනක අසා දැන නොසිටි පරිද්දෙන්.. අංගවිකල තතවයට පත්කර''
'' ඵන්නත්කරනය තුලින් පෝලියෝ නැමති රෝගී තතවයට ගොදුරැ කරනා බවත්,..
"දැනට ස්විස්ටර්ලන්තයේසිට ක්‍රීයාත්මක මිනීමරැ මාපියාව ,..''
''අති දැවැන්ත මුදල් සම්භාරයක් දේශීය ඇලොපාතික මිනීමරැවන් අතර ''සන්තෝසම්'' ලෙසට බෙදා හරිමින්,..''
දකුනු ආසියාව අප්‍රිකාව ඉලක්ක කර ගනිමින් ''බයෝටෙක්'' නමින් වෙස් ගන්වා,.
මිනීමරැ ඹෟෂධ මාපියාවේ ''දැවැන්ත දැලක්..'' ''නූපන් දරැවන් ඉලක්ක කර ගනිමින් ගැබිනි මව්වරැන්ටත්,..''
''අවුරැදු හයට අඩු දරැවන්ගේ ජීවගුනය රැකදෙන සවාභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලිය බිද දැමීමට,..''
''ඹෟශධ මාපියාවේ දුර්වල මිනිස් ගොදුරැ බවට කලාපය පත්කර,..''
'' රාජ්‍ය සතු වත්කම් බදුමුදල් කොල්ලා කෑමට'' ''
''සූකෂම ලෙසට වහල් බටහිරගැති පාලකයන් සමග, ක්‍රියාත්ම වන බවත්,..''
''මාලිමාවේ නූගත් හීනමානසික බේබදු වහල් මස්ගුද්දන් බටහිර මිනීමරැවන්ගේ පහසුම ගොදුරැ බවට පත්වී ක්‍රියාත්මක වන බවත්,..''
'' බටහිර නාසිවාදී මිනීමරැවන්ගේ කුමන්ත්‍රණ වලට,.. ඉතාමත් සාහසික ලෙසට භයංකාර ලෙසට රාජ්‍ය නිරාවරනය කරමින් සිටිනා බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානයට,.!
කිසිම අවස්ථාවක් නෑ තව ටික දවසකින් හොඳටම ගුටි කන්න ලෑස්තිවියන්.මේ ගමන ඩෝබිලව අතාරින්නෙත් නෑ.
ReplyDeleteකාගෙද මන්ත්‍රි කෙනෙකුගේ ළමයි වගයක් යුද්දෙ නිසා රාජකීය විද්‍යාලයට යනව කියලත් ආරංචි වුණා. ඇත්තද?
ReplyDelete