දකුණු පළාත් හිටපු මහ අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාව එළඹෙන ජූනි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
2019 වසරේදී සිදු වූවා යැයි කියන දූෂණ ක්‍රියාවකට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අද දින ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

මහජනතාවට එදිනෙදා ජීවත් වෙන්න බැරුව තටමනවා. උන්ගේ ජීවන අරගලය අමතක කරවන්න නරිනාටක පෙන්නනවා.
ReplyDeleteමහජනතාවට එදිනෙදා ජීවත් වෙන්න බැරුව තටමන්න රට කෑවේ මේ වේසිගෙ පුතාල තමයි හුත්තෝ. නිකං පුක දෙන්නැතුව ඉඳපන්.
Deleteතව කෙඳිරි ගාපන්
Deleteඅඩුම ගාණෙ හොරු ඇල්ලුව කියලවත් කියන්න හැකි වුනොත් හොදයි. රටේ ආර්ථිකය නම් හොම්බෙන් යන්නෙ.
Deleteආන්ඩුව කඩා වැටෙන සොහොන් ලකුනු මතුවෙලා ඉවරයි. මේ බොරු සෙප්පඩ විජ්ජා පෙන්නලා දැන් වැඩක් නෑ. අනුර ගෝ හෝම්.
ReplyDeleteLapa raj
ReplyDeleteනසරානි හොරා වජිර,මහිපාල,පියසේන ගමගේ,බැසිල්, ශසේන්ද්‍ර ජරාපකකස,නාමල් ජරාපකකස,දයා ගූමුගේ,රවි කරැනානායගම්,රිශාඩ් බඩඋඩින්,හිස් බොල්ලාහ්,තාහීර්,අර්ජුන මහේනද්‍ර මාමා බෑනා,රනිල් වික්කම හිවලා, මෙන්ඩිස් ස්පෙශල්,කැරි අල්ල , මහන්ද ජරාපකකස, ඇතුලු අති දැවැන්ත දූශිතයන් ප්‍රමාණයක් නිලධාරී ජාලයක් තවමත් නිරෑපද්ධිතව සිටීම
ReplyDeleteදැඩි කෝපයය සාපයට ලක්විය හැකි කාරණාවන් බව රජයේ දැඩි අවධානයට,.!