සුරේෂ් සලේට නීතීඥ සහාය දිනපතා නොදෙන්න තීරණය කරයි...


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග මත රඳවාගෙන සිටියදී දියත් කළ උපවාසයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට, දිනපතා තම නීතිඥවරයා මුණගැසීමට ඇති අවස්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වළක්වා තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දී ඇත.

තම සැමියාට සතියේ දින පහ තුළම ඔහුගේ නීති උපදේශක වන අසිත සිරිවර්ධන මහතාව හමුවීමට පහසුකම් සලසන ලෙස මනෝරි සලේ මහත්මිය ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ, සැකකරු මේ වන විට ප්‍රශ්න කිරීම්වලින් බැහැරව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බැවින් මෙම වකවානුව තුළ නීතිමය උපදෙස් ලබාගැනීමේ හදිසි අවශ්‍යතාවයක් පැන නොනගින බවයි.

නිරන්තරයෙන් නීතිඥවරුන් හමුවීම සැකකරුගේ මානසික නිදහසට බාධාවක් විය හැකි අතර, එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තීරණාත්මක ලෙස පිරිහීමට හේතු විය හැකි බව ද අදාළ ලිපියෙන් අවධාරණය කර ඇත. තවද, අධිකරණ තීන්දුවකට අනුව දැනටමත් සෑම සතියකම බදාදා දිනයේ පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට අවසර දී ඇති බව එහි සඳහන් වේ.

ඒ අනුව නීතිඥ අසිත සිරිවර්ධන මහතාට සුරේෂ් සලේ මහතාව හමුවිය හැක්කේ සතිපතා එළඹෙන බදාදා දිනවලදී පමණි. පවුලේ සාමාජිකයින්ට බිරිඳ, දියණිය සහ පුත්‍රයා යන අයට දිනපතාම ඔහුව බැලීමේ අවස්ථාව උදාකර දී ඇති බැවින්, මින් ඉදිරියට දෛනිකව නීතිඥ සහාය ලබා දීමට කටයුතු කළ නොහැකි බව CID අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

14 Comments

  1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
  2. මානසික නිදහසට බාධාවක් විය හැකි අතර, එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය


    ReplyDelete
  3. නීතිඥයා එන එක වලක්වන්න CID අධ්‍යක්ෂකට තියන අයිතිය මොකක්ද? හැමදාම නෙවෙයි පැය 24 උනත් ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නීතිඥයා ආවොත් සෞඛ්‍යට හොඳ නෑ හැබැයි CID එක හැමදාම එනකොට සනීප වෙනවා. මරු ලොජික්.

      Delete
    2. අර බුදුදහම ප්‍රතමිකයි කියපු දේශපාලක කොමියුනිස්ට් බල්ල කිව්වා ඔය ජෝඩුව ට තනතුරු දුන්නේ කතෝලික පල්ලිය කාදිනල් කිව්ව නිසා කියල ඔන්න ඕකුන් රට පාලනය කරන විදිය දැන් රට කරන්නේ හුණ්ඩු ව නෙවෙයි කාදිනල් සහ සිරිල් ගාමිණී දැන් බෞද්ධ තොපිට සැප ද කොමියුනිස්ට් බල්ලන්ට ඡන්දෙ දීලා

      Delete
  4. රතුනූල් බදින ආරච්චිලාගේ ජංගිසේන ගෝත "බයට" මේ වෙලාවේ ජංගිය තෙමාගෙන චූ ගිහින්ලු. තව සතියක් යන්න කළින්, සමහරවිට අදම අධම ගෝත "බයට" ජංගියේ ගූ යනවා :D

    ReplyDelete
    Replies
    1. ජංගියේ චූ ගූ දෙකම ගිහින් තියෙන්නේ කාගේද කියලා පේනවා බං. මුලින්ම අත්අඩංගුවට ගන්න ඕන දෙන්නෙකුට පරීක්ෂණ භාරදීලා කාදිනල්ට, සිරිල් ගාමිණීට, ඕන නාට්‍ය කරගෙන යන එවුන් දාන්න ඕන සෙල්ලම් ඔක්කොම දානවා සෙල්ලම් එළි වෙද්දී.

      Delete
    2. තෝ අවජාතකයෙක්. ඒකය් මරු කියවන්නේ. රාජපක්ශ ල තොපි වගේ කැනහිලුන් නෙවෙයි. කාදිනල් පරයට ඕන විදියට රගන්න දෙන්න බෑ.

      Delete
    3. පුළුවන් දෙයක් කරපන් බයිසන් ගවයෝ ටික, තොපේ අලුගුත්තේරු මයින් දේශපාලනේ සහ ඒවායෙන් යැපෙන කාලකන්නි මලපෙරේතයෝ ටික​ට ඇතුළට යන්න වෙන යනවම තමයි. අපි නෙමේ යකෝ බයේ අඩන්නේ. උබෙන්ම අහල බලපන් අපි මොකට අඩන්නද කියලා. මේක තමා අපිට කරගන්න ඕනේ උනේ. හි හි හි 2012 ඉදන් යකෝ මේකට අපි නැහුනේ. දැන් අපිට ප්‍රතිපල බලන්න තියෙන කාලේ.

      Delete
  5. අහින්සක මිනිස්සුන්ව බොරුවට හිරේ දාන් ඉන්නවා FBI Interpol වැනි ආයතන කියන් දේත් අහන්නෙ නැතුව. රටම බේරගත්තු මිනිස්සු හිරේ. පාතාලයෝ හෙන ජැන්ඩියට ඇදන් ලක්ශරි කාර් වල එක්කන් යනවා. මුන්ගෙ රග පෑම්. කාදිනල්ට ඕන කෙනා හිරේ දාන්නේ. වරද කරපු ඊබ්‍රහිම් නානා නිදැල්ලේ.

    ReplyDelete
  6. මු මේ ඩිංග ට MBBS pass උනාද?

    ReplyDelete
  7. Udama inna ekage ammage pukata dunna eka kauda kiyapan hoyala

    ReplyDelete
    Replies
    1. පල පල ගෝත කැනහිලා. අපෙ අම්මා හොදට සැපේ ඉන්නවා. එයාට ඕනේ නම් pukata හරි huththata හරි ඕන හුත්තක් කරගනී. ඒක අපිට අදාළ නෑ. මොකද අපි යන්නේ නෑ අම්මා තාත්තා hukana එක බලන්න. incest ponna gotha බයිසන් ගවයා

      Delete
    2. උබ තමා ලොකුම ගවයා

      Delete
Previous Post Next Post