වත්මන් රජය විසින් අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගැනීමේ පැහැදිලි ක්‍රියාන්විතයක් දියත් කර ඇති බවට ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු මෙන්ම ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදි උවිඳු කුරුකුලසූරිය මහතා චෝදනාවක් එල්ල කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.
එම සමාජ මාධ්‍ය සටහන මඟින් උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් රටේ සමස්ත අධිකරණ පද්ධතියම දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
"ආණ්ඩුව නිසැක වශයෙන්ම අධිකරණය හීලෑ කරගැනීමේ ක්‍රියාන්විතයක් දියත්කර ඇත. අන් සියළු දේට වඩා එහි ඇති භයානකත්වය නම් අවංක, නිර්භීත හා නීතියට අනුකූලව තීන්දු දෙන විනිසුරන්ගේ තීන්දුවලට ලැබියයුතු ගරුත්වය පවා නොලැබීමය." යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.
පවතින මෙම තත්ත්වය ඉතාමත් නින්දිත ක්‍රියාවලියක් බව පවසන කුරුකුලසූරිය මහතා, අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිවිල් සමාජය පෙරට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව ද අවධාරණය කර සිටියි.


විපක්ශ නායක කියලා හාල්පාරුවෙක් ඉන්නේ මොන රෙද්දකටද? කාට කියන්නද ඉතින්.
ReplyDeleteඉතින් යකෝ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝශනයක් කරපු ගමන් බොරු චෝදනාවක් දාලා හිරේ දානවනේ. උන්ගේ විනිසුරුවොන්ට කියනවා මේ දඬුවම දෙන්න ඕන මේ දවසට කියලා. ඒ විතරක් නෙමේ, ලැජ්ජ නැතුව වේදිකාවෙ ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියනවත් එක්ක. මෙන්න මං නීතිය නැව්ව කියලා. අර බලාගෙන ඉන්න අම්බරුවො ටිකත් උම්බෑ කියනවා.
Deleteඋගෙත් බල නහර ටික පරිස්සම් කර ගන්න එපැයි. හැබැයි ඉතින් විදේශීය මාධ්‍යත් ගෙන්නලා, මාධ්‍ය සාකච්ඡාවක් තියන්න තරම් ඒකාබද්ධ විපක්ශෙටවත් කොන්දක් තියෙන්න ඕන. ඔච්චරටම බලු වෙන්නත් හොඳ නැහැ ඉතින්.
Deleteජිනීවා වලට වත් යන්න එකෙක් නැද්ද විපක්ශේ?
Deleteදැන් ඉතින් කරන්න දෙයක් නැහැ. 2/3 බලයයි විධායකයයි දෙකම උන් අතේ තියෙන්නෙ. අධිකරණය නෙමෙයි ඕන එකක් වෙනස් කර ගන්න පුලුවන්. ඒ අස්සේ පුන්නක්කු කන සෙට් එකට තුන් හුලස් නාලිකාවෙනුයි, නෙත් එකෙනුයි, ලයිෆ් ට්‍රැවලර් එකෙනුයි බොරුවක් ගොතලා දැම්මම සාදු සාදු මාලිමාව කියලා පිලිගන්නේ. ඉතින් සලේගේ මරණය ඉල්ලන ජනතාවක්, අධිකරණයේ ස්වාධීනත්වයක් ගැන කතා කරයිද.
ReplyDeleteබෞද්ධ කියාගන්න නමට විතරක් බෞද්ධ උනාට වයින් ගහලා දේශනා දෙන කාඩිනල් පරයට රැවටිච්ච කසිප්පු බෞද්ධයො ටික හාමුදුරුවන්ටත් වඩා විශ්වාස කරන්නේ වයින් පාදිලියන්ගේ බණ. ජූට් ඇන්තනී කියන පරට්ටයා නිලන්ත ජයවර්ධන මරන්න ඕන කිව්වා. ඒත් අපේ හරක් සාදු කිව්වා. සලේව මරන්න ඕන කියනකොටත්, ඌ රණවිරුවෙක් නෙමේ කියනකොටත් සාදු කියනවා. ක්ලියෝපැට්රගේ, කාලේ උන්ටවත් ඉන්න නැතුව ඇති මෙහෙම වහල්ලු සෙට් එකක්.
Deleteලංකාව හැදෙන්නේ නැහැ. හිත හදාගනිල්ලා ඉතියෝපියාව, සෝමාලියාව වගේ තත්ත්වයකට. වෙන කරන්න දෙයක් නැහැ. කන්නත් නැති, සල්ලිත් නැති, ලෙඩයි ත්රස්තවාදයයි විතරක් පිරිච්ච රටක් තමයි මේ හැදෙන්න යන්නේ. ලංකාවේ ගොන්නුන්ට වෙනසක් ඕන උනානේ. දැන් හරිනේ.
ReplyDeleteරටේ නීතිය බිඳින්න තමයි උන්ට ඕන. එතකොට මිනිස්සු අවි අතට ගන්නව. ගත්තු ගමන් බුරුතු පිටින් මරලා දානවා. එතකොට තව අවුරුදු 5ක් ගොඩ දාගන්න පුලුවන්. ඒකට තමයි ඔය එන්නෙ.
ReplyDeleteමේ උවිඳු කියන එකත් රෙද්ද ගලවලා අතේ අරන් කඩේ ගියේ. තාමත් අර කට පාඩං කරලා විභාග ගොඩ දාපු මෝඩ උගත්තු සෙට් එක මාලිමාවට හිමීට කඩේ යනවා. උන් ඒකාලේ යූ.එන්.පී. උන්ට ඕන රාජපක්ශගෙන් පලි ගන්න. වෙන මොකකටවත් නෙමේ උන්ගේ කලින් කියපු මෝඩ කතා ඇත්ත බව ලෝකෙට කියන්න ඕන කමට, ගැලවිච්ච රෙද්ද කැඩුනු බව පෙන්නන්න තියෙන ලැජ්ජාවට සීතාම්බර පට සලුව ඇඳගෙන යනවා.
ReplyDeleteලංකාවෙ ගොං හැතිකරෙ පච කොටාට 3/2 ක්ම දීලා කෙලවා ගන්න හරි ආශාවෙන්නෙ හිටියෙ..දැන් හරි
ReplyDeleteඕක හරක් ta තේරුං ගන්න බැරි වුණා ට
ReplyDeleteඅපිට තේරෙනවා.