ක්‍රෙඩිට් කාඩ් පොලිය දැනෙන්නම ඉහලට...


 මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉහළ දැමීමට සූදානමින් සිටියි.

දැනටමත් වාණිජ බැංකු කිහිපයක් සිය ගනුදෙනුකරුවන් වෙත මේ පිළිබඳව දැනුවත් කරමින් කෙටි පණිවුඩ යැවීම් සිදු කර තිබේ. 

ඒ අනුව බොහෝ විට මෙම පොලී අනුපාතය දැනට පවතින සියයට 26 ක ප්‍රතිශතයේ සිට සියයට 28 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පසුගිය මැයි 25 වැනිදා ගනු ලැබූ තීරණයකට අනුව එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගින්ම වාණිජ බැංකු මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ.

10 Comments

  1. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !

    ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. Go to a mental hospital to check your brain. If you have one. Ignorant rats

      Delete
  2. හරියට කෙඩිට් කාඩ් පාවිච්චි කරන කෙනෙකුට කිසිම වෙලාවක මේ පොලිය ගෙවන්න වෙන්නේ නෑ. පමණ දැනගෙන වියදම් කරන්න
    මම අවුරුදු දොළහක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා කිසිම දවසක පොලියක් ගෙවලා නෑ.

    ReplyDelete
  3. ක්‍රෙඩිට් කාඩ් එකෙ නම් පොලිය කොච්චර වැඩි කලත් අදාලම නැ. පොලි රහිත ගෙවීම් වලට බඩු ගන්නත් පුලුවන්. මාසෙ ගාන වෙලාවට ගෙව්වානම් සරලම්ව 100%ක් කලත් අවුලක් නැ

    ReplyDelete
    Replies
    1. ඔන්න කොල්ලෝ හදවතින් ම ඩොබියෝ // හෝදපන් මායේ අම්මා තව හෝදපන්


      Delete
  4. සජිත් ජනාධිපති වුනාම නය සමුළුවක් තියලා නය අරගෙන ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වලට ගෙවනවා

    ReplyDelete
  5. පච කොටාට ජය වේවා

    ReplyDelete
  6. OKE 2 PATTAK THIYANAWA CREDIT CARD PULUWAN THARAM USE KARA EKA ADU KARANDA . DEBIT CARD USE KARANDA EKA THAMAI HODAMA
    BUT CREDIT CRD USE KARNAWANAM CYCLE EKA ATHULE ARA DUE DATE EKATA KALIN OYA SETTLE KARANDA OYAGE BILLS ETHAKOTA POIYA K NAA ME GANA GODAK AYA KIYANNE NAAA
    BUT THIS ALL UNDER OYR CONTROL

    ReplyDelete
Previous Post Next Post