මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉහළ දැමීමට සූදානමින් සිටියි.
දැනටමත් වාණිජ බැංකු කිහිපයක් සිය ගනුදෙනුකරුවන් වෙත මේ පිළිබඳව දැනුවත් කරමින් කෙටි පණිවුඩ යැවීම් සිදු කර තිබේ.
ඒ අනුව බොහෝ විට මෙම පොලී අනුපාතය දැනට පවතින සියයට 26 ක ප්‍රතිශතයේ සිට සියයට 28 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පසුගිය මැයි 25 වැනිදා ගනු ලැබූ තීරණයකට අනුව එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගින්ම වාණිජ බැංකු මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ.

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Go to a mental hospital to check your brain. If you have one. Ignorant rats
Deleteහරියට කෙඩිට් කාඩ් පාවිච්චි කරන කෙනෙකුට කිසිම වෙලාවක මේ පොලිය ගෙවන්න වෙන්නේ නෑ. පමණ දැනගෙන වියදම් කරන්න
ReplyDeleteමම අවුරුදු දොළහක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා කිසිම දවසක පොලියක් ගෙවලා නෑ.
♥️
Deleteක්‍රෙඩිට් කාඩ් එකෙ නම් පොලිය කොච්චර වැඩි කලත් අදාලම නැ. පොලි රහිත ගෙවීම් වලට බඩු ගන්නත් පුලුවන්. මාසෙ ගාන වෙලාවට ගෙව්වානම් සරලම්ව 100%ක් කලත් අවුලක් නැ
ReplyDelete♥️
Deleteඔන්න කොල්ලෝ හදවතින් ම ඩොබියෝ // හෝදපන් මායේ අම්මා තව හෝදපන්
Deleteසජිත් ජනාධිපති වුනාම නය සමුළුවක් තියලා නය අරගෙන ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වලට ගෙවනවා
ReplyDeleteපච කොටාට ජය වේවා
ReplyDeleteOKE 2 PATTAK THIYANAWA CREDIT CARD PULUWAN THARAM USE KARA EKA ADU KARANDA . DEBIT CARD USE KARANDA EKA THAMAI HODAMA
ReplyDeleteBUT CREDIT CRD USE KARNAWANAM CYCLE EKA ATHULE ARA DUE DATE EKATA KALIN OYA SETTLE KARANDA OYAGE BILLS ETHAKOTA POIYA K NAA ME GANA GODAK AYA KIYANNE NAAA
BUT THIS ALL UNDER OYR CONTROL