අවුරුදු දෙකෙන් අපට බනිනවා.. අපට දුන්නේ මැජික් පොල්ලක් නෙමෙයි.. බංකොලොත් භාණ්ඩාගාරයක්...


 අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වන අවස්ථාවේ ලබා දුන්නේ බංකොලොත් භාණ්ඩාගාරයක් මිස මැජික් පොල්ලක් නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

"අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකක් ඔන්න මෙන්න. ඒ අවුරුදු දෙක ඇතුළේ අපට බනිනවා, බනිනවා. ඉතින් මොකද කරන්නේ නේ. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාම මැජික් පොල්ලක් දුන්නේ නෑ අතට.

අපේ ආණ්ඩුවට දුන්නේ බංකොලොත් වෙච්චි භාණ්ඩාගාරයක්. වාහනයක් ගේන්න බෑ. පොහොර ටික ගේන්න බෑ. තෙල් ටික ගේන්න බෑ. රටේ සංවර්ධනය ඇන හිටලා තිබුණේ. එහෙම තිබුණු රටක්"

ජනහමුවක් අමතමින් ඇමති වසන්ත සමරසිංහ මහතා මේ බව කීය.

6 Comments

  1. පල පකෝ පච කෙලින්නේ නැතිව පක වපරයා. සීය රට ගොඩ දාලා බන්දගාරය පුරවල තොපිට රට බාර දුන්නේ. තොපි ඇවිල්ල මුළු රටම කෑව චෙස බල්ලෝ @WasanthaSamarsinghe #SLParliment #LK #SriLanka #GovernmentChange #NeedElections #EstablishDemocracy

    ReplyDelete
  2. සුදුගවුම් සිරිල් ගාමිනීJune 29, 2026 at 10:18 PM

    මා ගාව මැජික් පොල්ලක් තියෙනව දෙන්ඩද?
    කුරන-කටුනායක අපේ පල්ලියට එන ගෑනු දැක්ක ගමන් ඒක ක්‍රියාත්මක වෙනව.

    ReplyDelete
  3. දැන් බාන්ඩාගාරෙ පිරිල කියල කෑගැහුවෙ. Yoy all are fail. Get out

    ReplyDelete
  4. Hon. Wasantha Samarasinghe, M.P.

    District: Anuradhapura

    Portfolio: Minister of Trade, Commerce, Food Security and Cooperative Development

    Date of Birth: 1976-05-24

    Religion: Buddhism

    Civil Status: Married

    Legislative Service: 5 years, 10 months, 6 days

    Profession: Politician බිලියනපති හොරා

    Political Party: Jathika Jana balawegaya

    Address (Sitting Days): No. 10, Council Lane,Mount Lavinia,Colombo 05.

    Address (Non-Sitting Days): No. 10, Council Lane,Mount Lavinia,Colombo 05.

    Phone (Sitting Days): 0112785612

    Phone (Non-Sitting Days): 0112080312

    Email: wasanthas@parliament.lk

    ReplyDelete
  5. Munta banala therumak na. Kochchara oppu karanna saadaka thibbath piliganne unta hithena dey vitharai. Unge capacity echcharai.
    Api mona karannada modayo ravatila chande deela pathkarapu evunta?

    ReplyDelete
    Replies
    1. Eka hari. Dan apita thiyenne chandayak enakan ivasanna. Aniv moo kalinma hireta yavanna list ekey inna pakek.

      Delete
Previous Post Next Post