හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ අමුතු පොරක් නොවේ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.
"යුද්ධ කරන් හරි සුද්ද කරන්න හරි මේ රටේ නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයයි. ඒ නිසා එයා බුද්ධි ප්‍රධානියා කියලා රටට අපරාධයක් කරලා තියෙනවා නම් ජනතාවගේ ජීවිතවලට හානියක් කරලා තියෙනවා නම් ඒකට වගකියන්න ඕන. සුරේෂ් සලේ කියන්නේ අමුතු පොරක් නෙමෙයි."
අරුණ පනාගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

හන්දියේ ගංජා ගගහා ඉදලා පොකට් කපු එවුන් දැන් පාර්ලිමේන්තු ඇවිත් 68 ලක්ෂයේ ඔට මොල්ලුන්ට පින් සිද්ද වෙන්න,
ReplyDeleteමූ මේ කොහෙන් පාත්වෙච්ච ගස්බල්ලෙක්ද?
ReplyDeleteඅදමයි දැක්කේ මේ කසිප්පු ජෝකර්ව. ගිය තැන බීලා ගූ වෙන සීන් එකක් මූනෙන් පේන්නෙ.
Deleteතොපි වගේ කාලකන්නි ගස් බල්ලෝ අද ජීවත් වෙලා ඉන්නේ ඒ වගේ මිනිස්සු නිසා පකයෝ
ReplyDeleteඑහෙනං උඹ ගිහින් හන්දියේ සරම උස්සාගෙන ඉඳපන්
Deleteමේ ගඩුව ගේ මුදලින් කසිප්පු බොන හෙන්චයි යෙක්ට රිදිලා. යකෝ මේ ජාතියේ පහත් පෙළේ මිනිස්සු කිසිම පක්ෂයක නෑ ජේවීපී එකේ හැරෙන්න
Deleteමයිනා හවසට බීලා සරම කරේ තියන් කියන කුණුහරප ඇහිලා නැති එවුන්ට ගිහින් කියපන් ඕවා
Deleteමූව යවන්ඩ තිබුනෙ යුද්ධ කරන්ඩ.
ReplyDeleteඅප්පට සිරිවෙයි එහෙමනම්. කොටින්ට වෙඩි තියනවා වෙනුවට මූ ආපහු හැරිල හමුදාවටම වෙඩි තියයි.
Deleteජෙප්පො කියන්නෙ ඒ තරම් වෛරයක් තියෙන පාහර බල්ලො ජාතියක්.
එකඟයි! උන්ට හාමුදුරුවරු එක්කයි, රණවිරුවො එක්කයි තියෙන්නෙ ලොකු ඇරියස් එකක්.
Deleteකොටුවෙ උද්ඝෝෂණයට ඇවිල්ල හිටපු ස්වාමීණ්වහන්සේලාට මඩගහල තියෙන කොමෙන්ට් දැක්කහම හිතෙනව උන්ව ජාතක කරල
Deleteතියෙන්නෙ බල්ලොද කියල.
පනාගොඩ කියලා නමේ කෑල්ලකුත් තියනවා අනිවාර්යෙන් රණවිරුවෙක් වෙන්න ඕනි
Deleteස්වාමීන් වහන්සේලා කීයක් වැඩිය ද බුවා??? ඉර්දියෙන්ද වැඩියෙ?
Deleteස්වාමීන් වහන්සේලා මොන එහෙකටද ඉර්දියෙන් වඩින්නෙ ඕන තරම් බස් වාහන තියෙන රටේ?
Deleteමහින්ද ෆොන්සේකාව හිරේ දැම්මා දේශපාලනේ නිසා, අනුර සලේව හිරේ දාගෙන ඉන්නවා දේශපාලනේ නිසා, ඒ කාලේ ෆොන්සේකාට බැන්න එවුන් මේ කාලේ සලේ බේරගන්ඩ මැරෙන්ඩ හදනවා, ඒ කාලේ ෆොන්සේකා බේරගන්ඩ මැරෙන්ඩ හදපු එවුන් මේ කාලේ සලේට බණිනවා. මේකෙන් වැඩිපුර වැරැද්ද මහින්ද ගෙ, මොකද ෆොන්සේකායි සලේයි දෙන්නම දක්ෂයො වුණාට ෆොන්සේකා ඉන්නේ සලේට ගව් ගාණක් උඩින්, සලේ නැතත් යුද්ධෙ දිනනවා, නමුත් ෆොන්සේකා හිටියේ නැත්නම් යුද්ධෙ දිනිල්ලක් නෑ.
ReplyDeleteඒ කෙසේ වෙතත් ලංකාවේ තත්වය ගැන නම් අතිෂයින්ම කණගාටු දායකයි. මෝඩ මිනිස්සු දෙපැත්ත බෙදිලා එකිනෙකාට බැණ ගන්නවා ඉහළ හමුදා නිලධාරීන්ට පවා කුණු හරපෙන් බණිනවා. ඇමරිකාවේ නම් කිසිම විදියකින් මොන තරම් මානව හිමිකම් උල්ලංඝණය කරපු හමුදා නිලධාරියෙක්ව වුණත් එක දවසක් වත් හිරේ දාන් නෑ. වියට්නාම් යුද්ධෙදි ගම් පිටින් මරා දමපු ඇමරිකන් හමුදා නිලධාරීන් හිටියා, ඒ කට්ටියගෙන් එක්කෙනෙක් විතරක් මාස 2ක් නිවාස අඩස්සියේ තිබ්බා, ඔහුවත් නිදහස් කලා, ආපහු සියලු මිලිටරි උසස්වීම් සමඟ සේවයේ පිහිටෙව්වා. ඉරාක යුද්ධෙදි මානව හිමිකම් උල්ලංඝණය කරපු හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිම පියවරක් ගත්තේ නෑ. ඇෆ්ඝණිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් මාධ්‍යයක වත් වාර්ථා කලේ නෑ.
මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මෙ නිකම්ම නෙමේ, ඌ අඩු ගානට ගන්ඩ ටෙන්ඩර්තියෙද්දි ඊට හුඟක් වැඩි ගානක ටෙන්ඩරය දාපු දනූන තිලකරත්න
Deleteකියන උගෙ බෑනට ආමි යුනිෆෝම් ටෙන්ඩරය දීල හමුදාවට මූල්‍ය පාඩුවක් කෙරුව හින්ද.
අනුර සලේව හිරේට දැම්මෙ ඔය වගේ සිල්ලර දෙකයි පණහේ ගොන් චෝදනා වලට නෙවේ, පාස්කු ප්‍රහාරය කරන්ඩ සැලසුම් කරලා, පහසුකම් සකස් කරලා, මිනිස්සු දෙසිය ගාණක් මරලා ගෝඨාව බලයට ගෙනාපු නිසා.
Deleteඅඩු ගානේ ගෝඨා බලේට ගේන්ඩ සුදුසු එකෙක් නම් තව කමක් නෑ, රට කෑවා, මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ ත් නැතුව ගියා, ලයිට් තිබ්බෙ නෑ, තෙල් තිබ්බෙ නෑ, ගමනක් බිමනක් යා ගන්ඩ විදියක් නෑ, බඩු මිළ දැන් තියෙනවට වඩා තුන් හතර ගුණයක් වැඩී, හැමදාම පැරදි පැරදි හිටපු රනිල්ව ජනාධිපතිත් කරලා, රනිල්ගෙන් රට බේර ගන්ඩ ගෝඨා ට ඡන්දෙ දුන්නු මෝඩ බයියන්ගේ මූණේ දැලිත් ගාපු හාල් පාරුවාව බලේට ගෙනාවා, කියන චෝදනාවට තමයි සලේ හිරේට දාලා තියෙන්නේ. එළියට දාන් නැත්තේ එළියට දාපු ගමන් රාජපක්ෂලා ඇවිත් මූව මරයි කියලා, උගේ ආරක්ෂාවට මිසක් වෙන රෙද්දකට නෙවේ.
අනුර සලේව හිරේට දැම්මෙ සලේ සහරාන් හෂීම්ට අපේ කටුවපිටිය පල්ලියට යන්ඩ පාර පෙන්නපු හින්ද.
Deleteඒ වුනාට සහරාන් හෂීම්ට අපේ කොච්චිකඩේ පල්ලියට යන්ඩ පාර පෙන්නපු අපේ සිරිල් ගාමිණියා තාම නිදැල්ලේ... හූ... හූ...හූ!
Deleteඔව් .....අපි ඒ මිනීමරු ප්රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා ...ජෙප්පෝ කොටි තාමත් දුකෙන්...? ............ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද සලේ රනවිරුවා ගෝටා දඩයම පටන් අරන්..................ජෙප්පෝ කොටි ඩයස්පෝරාවේ වහල්ලු
ReplyDeleteසුරේෂ් සලේ අමුතු පොරක් නොවේ
ReplyDeleteහැබැයි කොන්ටේනර් ටැංකි 323 පන්නපු එකා නං අමුතු පොරක්
ගල්අඟුරු වලින් ගසාකාපු එකා අමුතු පොරක්
ඩීසල් ලොවෙත් නැති ගානට ගත්ත එකත් අමුතු පොරක්
වැලි කොට්ට ගහල පාරවල් හදන එකත් අමුතු පොරක්
හෙහ් හෙහ් හෙහ්, සුරේෂ් සලේ අමුතු පොරක් නොවේලු. එතකොට මේ හිපාටුවද පොර?
ReplyDeleteIs this person really a NPP minister??????
ReplyDeleteMad dog barks. Anura is hiding under a rotten bed
ReplyDeleteබෝක්කු උඩ බීඩි බිබී හිටිය කාලකන්නි පරයොන්ට චන්දෙ දුන්න එවුන්ට තමය් මඩු වලිගෙන් ගහන්ඩ ඕනේ.
ReplyDeleteRajapakshala, Ranilla me anduwen athugala dala me anduwath minissunta epa unahama katada wasi? Api upaya margikawa kata wahagena wadi sadda nathuwa balan imu. Ethakota eelanga ware apata hara wena vikalpayak natha.
ReplyDelete