‘සුරේෂ් සලේ කියන්නෙ අමුතු පොරක් නෙමෙයි..’ - මාලිමා මන්ත‍්‍රී


 හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ අමුතු පොරක් නොවේ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.

"යුද්ධ කරන් හරි සුද්ද කරන්න හරි මේ රටේ නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයයි. ඒ නිසා එයා බුද්ධි ප්‍රධානියා කියලා රටට අපරාධයක් කරලා තියෙනවා නම් ජනතාවගේ ජීවිතවලට හානියක් කරලා තියෙනවා නම් ඒකට වගකියන්න ඕන. සුරේෂ් සලේ කියන්නේ අමුතු පොරක් නෙමෙයි."

අරුණ පනාගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. 

13 Comments

  1. හන්දියේ ගංජා ගගහා ඉදලා පොකට් කපු එවුන් දැන් පාර්ලිමේන්තු ඇවිත් 68 ලක්ෂයේ ඔට මොල්ලුන්ට පින් සිද්ද වෙන්න,

    ReplyDelete
  2. මූ මේ කොහෙන් පාත්වෙච්ච ගස්බල්ලෙක්ද?

    ReplyDelete
    Replies
    1. අදමයි දැක්කේ මේ කසිප්පු ජෝකර්ව. ගිය තැන බීලා ගූ වෙන සීන් එකක් මූනෙන් පේන්නෙ.

      Delete
  3. තොපි වගේ කාලකන්නි ගස් බල්ලෝ අද ජීවත් වෙලා ඉන්නේ ඒ වගේ මිනිස්සු නිසා පකයෝ

    ReplyDelete
  4. මූව යවන්ඩ තිබුනෙ යුද්ධ කරන්ඩ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරිවෙයි එහෙමනම්. කොටින්ට වෙඩි තියනවා වෙනුවට මූ ආපහු හැරිල හමුදාවටම වෙඩි තියයි.
      ජෙප්පො කියන්නෙ ඒ තරම් වෛරයක් තියෙන පාහර බල්ලො ජාතියක්. 

      Delete
    2. එකඟයි! උන්ට හාමුදුරුවරු එක්කයි, රණවිරුවො එක්කයි තියෙන්නෙ ලොකු ඇරියස් එකක්.

      Delete
  5. පතිරණ ගලප්පත්තිJune 9, 2026 at 12:41 AM

    මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මා දේශපාලනේ නිසා, අනුර සලේව හිරේ දාගෙන ඉන්නවා දේශපාලනේ නිසා, ඒ කාලේ ෆොන්සේකාට බැන්න එවුන් මේ කාලේ සලේ බේරගන්ඩ මැරෙන්ඩ හදනවා, ඒ කාලේ ෆොන්සේකා බේරගන්ඩ මැරෙන්ඩ හදපු එවුන් මේ කාලේ සලේට බණිනවා. මේකෙන් වැඩිපුර වැරැද්ද මහින්ද ගෙ, මොකද ෆොන්සේකායි සලේයි දෙන්නම දක්ෂයො වුණාට ෆොන්සේකා ඉන්නේ සලේට ගව් ගාණක් උඩින්, සලේ නැතත් යුද්ධෙ දිනනවා, නමුත් ෆොන්සේකා හිටියේ නැත්නම් යුද්ධෙ දිනිල්ලක් නෑ.

    ඒ කෙසේ වෙතත් ලංකාවේ තත්වය ගැන නම් අතිෂයින්ම කණගාටු දායකයි. මෝඩ මිනිස්සු දෙපැත්ත බෙදිලා එකිනෙකාට බැණ ගන්නවා ඉහළ හමුදා නිලධාරීන්ට පවා කුණු හරපෙන් බණිනවා. ඇමරිකාවේ නම් කිසිම විදියකින් මොන තරම් මානව හිමිකම් උල්ලංඝණය කරපු හමුදා නිලධාරියෙක්ව වුණත් එක දවසක් වත් හිරේ දාන් නෑ. වියට්නාම් යුද්ධෙදි ගම් පිටින් මරා දමපු ඇමරිකන් හමුදා නිලධාරීන් හිටියා, ඒ කට්ටියගෙන් එක්කෙනෙක් විතරක් මාස 2ක් නිවාස අඩස්සියේ තිබ්බා, ඔහුවත් නිදහස් කලා, ආපහු සියලු මිලිටරි උසස්වීම් සමඟ සේවයේ පිහිටෙව්වා. ඉරාක යුද්ධෙදි මානව හිමිකම් උල්ලංඝණය කරපු හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිම පියවරක් ගත්තේ නෑ. ඇෆ්ඝණිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් මාධ්‍යයක වත් වාර්ථා කලේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඤාණේන්ද්‍ර ශාණි අබේසේකරJune 9, 2026 at 1:44 AM

      මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මෙ නිකම්ම නෙමේ, ඌ අඩු ගානට ගන්ඩ ටෙන්ඩර්තියෙද්දි ඊට හුඟක් වැඩි ගානක ටෙන්ඩරය දාපු දනූන තිලකරත්න
      කියන උගෙ බෑනට ආමි යුනිෆෝම් ටෙන්ඩරය දීල හමුදාවට මූල්‍ය පාඩුවක් කෙරුව හින්ද.

      Delete
    2. ඤාණක්කාJune 9, 2026 at 1:56 AM

      අනුර සලේව හිරේට දැම්මෙ ඔය වගේ සිල්ලර දෙකයි පණහේ ගොන් චෝදනා වලට නෙවේ, පාස්කු ප්‍රහාරය කරන්ඩ සැලසුම් කරලා, පහසුකම් සකස් කරලා, මිනිස්සු දෙසිය ගාණක් මරලා ගෝඨාව බලයට ගෙනාපු නිසා.

      අඩු ගානේ ගෝඨා බලේට ගේන්ඩ සුදුසු එකෙක් නම් තව කමක් නෑ, රට කෑවා, මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ ත් නැතුව ගියා, ලයිට් තිබ්බෙ නෑ, තෙල් තිබ්බෙ නෑ, ගමනක් බිමනක් යා ගන්ඩ විදියක් නෑ, බඩු මිළ දැන් තියෙනවට වඩා තුන් හතර ගුණයක් වැඩී, හැමදාම පැරදි පැරදි හිටපු රනිල්ව ජනාධිපතිත් කරලා, රනිල්ගෙන් රට බේර ගන්ඩ ගෝඨා ට ඡන්දෙ දුන්නු මෝඩ බයියන්ගේ මූණේ දැලිත් ගාපු හාල් පාරුවාව බලේට ගෙනාවා, කියන චෝදනාවට තමයි සලේ හිරේට දාලා තියෙන්නේ. එළියට දාන් නැත්තේ එළියට දාපු ගමන් රාජපක්ෂලා ඇවිත් මූව මරයි කියලා, උගේ ආරක්ෂාවට මිසක් වෙන රෙද්දකට නෙවේ.

      Delete
    3. ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දුJune 9, 2026 at 2:13 AM

      අනුර සලේව හිරේට දැම්මෙ සලේ සහරාන් හෂීම්ට අපේ කටුවපිටිය පල්ලියට යන්ඩ පාර පෙන්නපු හින්ද.  

      Delete
    4. කාදිනල් තට්ට මයිනාJune 9, 2026 at 2:22 AM

      ඒ වුනාට සහරාන් හෂීම්ට අපේ කොච්චිකඩේ පල්ලියට යන්ඩ පාර පෙන්නපු අපේ සිරිල් ගාමිණියා තාම නිදැල්ලේ... හූ... හූ...හූ!

      Delete
  6. ඔව් .....අපි ඒ මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා ...ජෙප්පෝ කොටි තාමත් දුකෙන්...? ............ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද සලේ රනවිරුවා ගෝටා දඩයම පටන් අරන්..................ජෙප්පෝ කොටි ඩයස්පෝරාවේ වහල්ලු

    ReplyDelete
Previous Post Next Post