2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ඊට අදාළ තොරතුරු වසං කිරීමේ චෝදනා මත හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට සති තුනකට පමණ පෙර, සුරේෂ් සලේ මහතා විසින් මුස්ලිම් ජාතිකයන් සිව්දෙනෙකු යොදවා මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල පැවැත්වෙන මෙහෙයන්ට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව ඇතුළු සංවේදී තොරතුරු රැස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මෙලෙස තොරතුරු රැස් කිරීමට යොමු කළ පිරිසේ සිටි ප්‍රධාන පුද්ගලයා 'අයි.එස්.අයි.එස්' (ISIS) මතවාදියෙකු බවත්, ඔහු ප්‍රහාරයෙන් පසු අතුරුදන්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව, සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට යුද හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු නොසලකා හරිමින්, එම තොරතුරු ලබා දුන් තොරතුරුකරුට හිරිහැර කර පසුව ඔහුගෙන් සමාව අයැදීමටද සලේ මහතා කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.
සැකකරුට වධහිංසා පමුණුවන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව පැවසූ අමාත්‍යවරයා, ඔහුට අවශ්‍ය සියලු මානුෂීය සහ වෛද්‍ය පහසුකම් සලසා ඇති බව අවධාරණය කළේය.
විශේෂයෙන්ම, සැකකරුගේ ඉකිළි ප්‍රදේශයේ තිබූ කුෂ්ඨ රෝගී තත්ත්වයකට (rash), දන්ත රෝගයකට, කනේ ආබාධයකට මෙන්ම ස්නායු, අක්ෂි සහ පෝෂණ ගැටලු සඳහාද විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කර ප්‍රතිකාර ලබා දී තිබේ.
මහේස්ත්‍රාත්වරයා අවස්ථා කිහිපයකදීම ඔහු පරීක්ෂා කර ඇති නමුත් සැකකරු කිසිදු වධහිංසාවක් පිළිබඳ පැමිණිලි කර නොමැත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් අනතුරුව, සුරේෂ් සලේ මහතා විමර්ශනවලට බාධා කරමින් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා හෙළි කළේය.
ඔහුගේ රුධිරයේ සීනි මට්ටම අඩුවීම හේතුවෙන් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
එසේම, සැකකරු සතු නවීන ඇපල් වර්ගයේ ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණය සඳහා අවශ්‍ය මුරපද ලබා නොදෙමින් ඔහු විමර්ශනවලට සහය නොදක්වන බවද අමාත්‍ය විජේපාල මහතා සඳහන් කළේය.
කිසිදු උපවාසයකට හෝ බලපෑමකට යටත් නොවී, පාස්කු ප්‍රහාරයෙන් මියගිය 278 දෙනා සහ ආබාධිත වූ පිරිස වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට රජය අඛණ්ඩව විමර්ශන සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය

Mun tharan boru kiyana Haththak
ReplyDeleteමුන් ඇහෙන් දැක්ක වගේ බොරු කියලා අන්තිමට මාට්ටු වෙලා නෝන්ඩි වෙනවා. මතකනේ අයිස් නාඩගම. තංගල්ල කියන්නේ අයිස් තිප්පොලක් කිව්වා. අන්තිමට උනාකූරුවේ සාන්තගේ අයිස් මාට්ටු වුනාම නිකන්ම ඒවා මැකිලා ගියා. බැලින්නං උනාකූරුවේ සාන්තගේ ගෙදරින් තමයි අනුර කුමාරයා දවල්ට බත් කන්නේ. එදා ඉඳන් හිටපු ජෙප්පෙක්ලු. කොහොමද ඒක. අන්තිමට ඒ අයිස් අල්ලපු OIC සතියෙන් මාරු කරා.
DeleteFBI එකටවත් හොයා ගන්න බැරි ඒවා හොයා ගන්න මූටයි, වලං ශානි ට යි අර අනිත් එකා රවි ද මොකාද එකාටයි බැරි වෙයි ද දන්නෑ FBI එකේ රස්සාවල් වලට යන්න
ReplyDeleteවලං ශානි ,අනිත් එකා රවි
Deletee kale athxx gagaha hitalada
පුක බලා මහ මොලකරු සෙවීමේ හැකියාව තියෙන විශිශ්ඨ රහස් පරීක්ශකයෙක් තමයි වලං ශානි. රංජන් රාමනායකගෙන් ඉගෙන ගන්න ඇති. බැක්සයිඩ් කෝල් ගන්න කාලේ. රංජන්ගේ ගෙදර වලං හෝදන්න ගිය වෙලාවක ඉගැන්නුවද දන්නෙත් නැහැනේ.
Delete😀😂🤣😂😂 පුක බලා මහ මොලකරු සෙවීම. ඒක තමයි සියවසේ කියමන.😀😂🤣😂😂 මෙහෙම ගොන්නුන්ට තාමත් ආවඩන්න 68 ලක්ශෙ නම් එසේ මෙසේ ගොන්නු වෙන්න බැහැ.
DeleteSo ,Ibrahim nana & gang innocent? FBI , scotland yard , Australian police , RAW are all wrong? Who do you think we are ? fools. All will be revealed in due course . Then all you guys will be in prison or worse.
ReplyDeleteAfaIk, Ibrahim was released when Gota was in power, stating that he doesn't have any association to his sons' actions. Correct me if I am wrong.
DeleteThen why priests and arch bishops were silent when releasing that terrorist?
Deletewhere was that artificial sympathy towards Easter victims at that moment?
Mu kiuwanama hariyatama attha.. ane huke.. thope kata hodai dobiyanta
ReplyDeleteMinissu tavath andanna ba, rate prashna amathaka karanna ubalage vada mulu ratama dannava
ReplyDeletemuge ammata gahanna plan kara kiyalath muta sakai
ReplyDeleteසාක්ශි සහිතව ඔය වගේ ඔප්පු කරනවනම් රාජපක්ස කල්ලියටවත් මිනීමරු හමුදා ඛණ්ඩවලටවත් අසත්‍ය පතුරවන්න බෑ. ඇති යාන්තම් පාස්කු මිනීමරුවො කව්ද කියල රටට එළි වුනා.
ReplyDeleteඋබලට ඕකට සලේව ගාවන්න බෑ මුලු බුද්ධි අන්ශයම ඕකට ගාවන්නේ නැතුව. මොකද බුද්ධි අන්ශයක් වැඩ කරන විදියක් තියෙනවා. මෙහෙයුම් ක්‍රියාත්මක වෙන විදියටක් තියෙනවා.
ReplyDeleteඋබලට ඕනෙ කපිලට කරන්න හැදුවා වගේ සලේව රජයේ ශාක්ශිකාරයෙක් කරගෙන උබලට ඕන දේ කියවගන්න. ඒකට හා කියවගන්න වද දෙනවා.
උබලා වගේ අඩු කුලේ හීනමාන කාරයෝ අතර ඉපදුන එක ලොකු දුකක් තියෙනවා.
evidance thiyanawana ai DO gahala thiyagen inne ???
ReplyDeleteසලේ තොරතුරු දැනගන්න කතා කරන්න ඇති. ඊට පස්සේ ඒ තොරතුරු දැන් තොපි හුරතල් කරන ශානිට දීල තියනවනේ. ඌ කිසි දෙයක් නොකර ඉඳල බෝම්බ පත්තු උනාට පස්සේ ඒ වගකීමෙන් බේරෙන්න සලේ පිට දාන්න හදනවා. මේ නම් මාරු කරපු කොටිය දැන් ඒකෙන් වාසි අරගෙන තමිල් සෙල්වම් මරපු එකට පළි ගන්නවා. ගොන් ඩෝබියෝ ඒකට බූරුවන්ට මිදී රොඩු හම්බ උනා වගේ උඩ පනිනවා.
ReplyDeleteඋඹලා සලෙ සාලෙ විතරක් මදි. පාස්කු ප්‍රහාරයට මුදල් වියදම් කරපු මාලිමා අපෙක්ෂක ඊබ්‍රහිම් නානා ගැනත් විස්තර හොයලා ප්‍රකාශ කරපන්. දැන් උඹලා ළග හුරතල් වන සහරාන්ගෙ ලොයර් කාරයාවත් ගෙනල්ලා ප්‍රශ්ණ කරපන්. කොහොමත් මුන් ලොයර්ට බොහෝමයක් විස්තර කියනවා. සමහර විට ලොයර්ගෙ පස්සටත් බටයක් බැස්සුවොත් සහරාන් ඌට කියපුවා වමාරා ගන්න පුළුවන්.
ReplyDeleteදැන් අපෙ උන්නට මතකද ආචාර්ය උපාධියයක් තියනවා කියලා මිනිස්සුන්ව රවටලා චනදෙ ගත්ත හිවලව. පාර්ලිමේන්තුව නිළ කාමරේ බට උරලා අහුවුණු එකාට විරුද්ධව කියන විමර්ශණය, ගල් අඟුරු වන්චාව, මහ භාණ්ඩාගාරය කැඩීම, උතුරේ කොටි හොල්මන් නැවත පිබිදීමට. තව සතියක් සලෙ සාලෙ කිය කිය ඉදලා පිළුණු වුනාම තව නාට්‍යයක් ඇදලා ගනී.
ReplyDelete