පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රඳවා තබා ගැනීමේ නියෝග මත පසුවන තමන්ට CIDය තුළදී වධහිංසා පමුණුවන බවට ඔහු චෝදනා කර තිබූ අතර, ඊට එරෙහිව ඔහු ආහාර වර්ජනයක නිරත විය.
පසුගිය සිකුරාදා දින සිට දියර වර්ග පවා ගැනීමෙන් වැළකී ඔහු ආරම්භ කළ මෙම දැඩි ආහාර වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහීම, ඔහුව මෙලෙස රෝහල්ගත කිරීමට හේතු වී ඇත.
රෝහල්ගත කිරීමෙන් පසුවද ඔහු සිය උපවාසය අත්හැර නොමැති බව අනාවරණය වේ.
ඊයේ (08) දිනයේදී ඔහුගේ නීතිඥවරයාට සහ පවුලේ සාමාජිකයින්ට ඔහුව හමුවීමට අවස්ථාව හිමිවූ අතර, එහිදීද තමන් තවදුරටත් ආහාර ගැනීමෙන් වැළකී සිටින බව සලේ මහතා තහවුරු කර තිබේ.
තමන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණ මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂවරයාව ඉවත් කරන ලෙසත්, තමන්ව රඳවා තබා ඇති ස්ථානය මාරු කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලමින් ඔහු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාට එරෙහිව සිදුවන බව කියන කෲර හා අමානුෂික සැලකීම් හෙළා දකිමින් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් සංවිධානය කළ සත්යග්රහ ව්‍යාපාරය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී තවදුරටත් අඛණ්ඩව පැවැත්වේ.

සාධාරණ ඉල්ලීම් දෙකක්. වහාම ඉටු කල යුතුයි. සලේගේ ජීවිතයට හානියක් වුනොත්, ආණ්ඩුව ඉවරයි. අන්න ඒක මතක තියා ගනිව්.
ReplyDeleteහරියට පරීක්ශණ කරන සර්කොක් හෝම්ස් ඉවත් කොරන්න කියල ඉල්ලන්නෙ සලේ guilty නිසා
Deleteඅනුරයා ගෝඨාට භයයි. අනුරයා පල්ලියටත් භයයි.
Deleteසලේට ශොට දීලා ගේම ක්ලෝස් කරන්න හදන්නේ ඒකයි.
එව්ව හඳේ හොඳේ.
වහාම පළාත් සභා මැතිවරණය පවත්වනු.
Deleteමාලිමාවේ ජන මතය බිඳී අවසන්.
සලේ මැතිතුමනි, අපි ඔබ සමඟයි.
ReplyDeleteපාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් කොහොමද පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන්නේ?
පුදුම සක්කිලි ආන්ඩුවක්නේ.
නිර්දෝශී මිනිස්සු නැද්ද CID එකේ? හොර තක්කඩි කාලකන්නි විතරද ඉන්නේ?
වලං ශානි වහා ඉවත් කරනු!
Deleteසලේට සාමාන්‍ය සිර මැදිරියක් ලබා දෙනු!
මේ ඉල්ලීම් වහා ඉටු කරනු!!
අපිත් ජෙනරල් සලේ සමඟයි.
Deleteඔහු තෙරුවන් සරණින් සුවපත් වේවා!
ඔහුගේ සාධාරන ඉල්ලීම් ඉටු වේවා!!
ගොටබයියා ශානිට බයයි
Deleteඅනුරයා ගෝඨාට භයයි. අනුරයා පල්ලියටත් භයයි.
Deleteසලේට ශොට දීලා ගේම ක්ලෝස් කරන්න හදන්නේ ඒකයි.
එව්ව හඳේ හොඳේ.
සලේට හිරේට ලිංගික ඇසුරක් ඕන නම් මිහින්තලේ පැත්තෙ තනි ගඩගැඩියෙක් ඉන්නවා ඇරියස් එකේ
Deleteහුදී ජනයා වෙනුවෙන් තෙල් මිල පොඩ්ඩක් අඩු කරන්න කියලා අතුරු කොන්දේසියකුත් දාගන්න බැරි වෙයිද ?
ReplyDeleteහුදී ජෙප්පන්ට තෙල් මිල වැඩි කරන්න ඕන රුපියල් 200කින්. අමාරු ඔක්කොම හොඳ වෙන්න. ගොන් හැත්ත. මාලිමාව ගෙනල්ල අපිත් කටු කනවා අහක යන.
Deleteඅපිත් ජෙනරල් සලේ සමඟයි.
Deleteඔහු තෙරුවන් සරණින් සුවපත් වේවා!
ඔහුගේ සාධාරන ඉල්ලීම් ඉටු වේවා!!
මහමොළකරු ගෝටා
Deleteමහමොලකරු තමා හැම සතියෙම අඬ අඬ යුක්තියක් ඉල්ලන අගරදගුරු. බෝම්බෙ ගහලා තියෙන්නේ ජවිපෙ එක්ක එකතු වෙලා බලය ගන්න. නැත්තන් මොන හුයන්නකටද ලියුම මේසෙ උඩ තියාගෙන හිටපු රවියයි, වනාතවිල්ලුවේදී සහරාන් නිදහස් කරපු ශානිවයි පාස්කු කේස් එක විසඳන්න දාන්න කියලා බිමල්ට කිව්වේ. බිමල් උන් දෙන්නව දැම්මෙව්වේ පල්ලියෙන් ඉල්ලපු නිසා.
Deleteවහාම පළාත් සභා මැතිවරණය පවත්වනු.
Deleteමාලිමාවේ ජන මතය බිඳී අවසන්.
සිරිල් ගාමිණී පරයො,
ReplyDeleteඋත්තර දීපන්, සහරාන්ගේ නීතීඥයා තමයි මාලිමා ආන්ඩුවේ අධිකරණ ඇමති.
කොහොමද එහෙම උනේ? සාරා ජස්මින් නුවර එලියෙදි ඇල්ලුවම නිදහස් කරන්න කියාපු CID එකේ වල් පරයා කවුද පකෝ?
සහරාන්ගේ තාත්තා තමයි ජවිපේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවේ හිටියේ.
උඹලා ජවිපෙත් එක්ක මොකක් හරි ලොකු ගේමක් ගහල තියෙනවනේ.
පාප්ප තනතුර හම්බුනොත් ලෙසටම සලකන්නන් කියල කිව්වද පාහරයො.
උත්තර දීපන්
අඩේ සිරාවට.. හර්ශණ නානායක්කාර..
Deleteකලිසම වැටෙනවට පටි දෙකක් දාගෙන ඉන්න ගොන් තඩියාද සහරාන්ගේ නීතීඥයා.
ආච්චිට හාල් ගරන්න මාලිමාවෙ උන්නේ තනිකරම සහරාන් එක්ක ඉඳල තියෙන්නේ.
ඒ වුනාට පල්ලියේ වේසිගේ පුත්තු අර බෝම්බ වැදිච්ච මිනිස්සුන්ගේ ෆොටෝ දදා යුක්තිය ඉල්ලන්නේ උන්ට මේව පේන්නෙ නැද්ද?
දෙවියනි ඔබ කොහිද?
පල්ලියේ වේසිගේ පුත්තු බහුතරයක් එක්සත් ජාතික පක්ශේ හිටියේ. පාස්කු ප්‍රහාරෙන් පස්සේ උන් දැනගත්තා රනිල් තමයි පාස්කු ප්‍රහාරේ වෙලාවේ ශානි, රවි දෙන්නව බේරලා මුස්ලිම් අන්තවාදීන් හුරතල් කරේ කියලා. ඒ නිසා පල්ලි කාක්කො ටිකට විකල්පයක් ඕන උනා. රාජපක්ශ විරෝධී කඳවුරක්. උන්ට වෙලාවට මාලිමාව කියල එකක් සෙට් වුනා. ඒකත් රනිල්ගේ ප්ලෑනක් බව තව මාසෙකින් පෙනේවි. ඒත් පල්ලියේ ඉන්නේ පුන්නකු කන ගොන්ම හැත්තක්. උන්ට ඕන රාජපක්ශලාගෙන් පලි ගන්න මිසක් පාස්කු යුක්ති හුත්තක් නෙමේ. පාස්කු බෝම්බෙ වැදිලත් උන් ඡන්දෙ දුන්නේ හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තියපු එජාපෙට. බලපන් ගිහින් මීගමුවෙ ඡන්ද ප්‍රතිඵලේ.
Deleteරාජපක්සල සලේ ලව්වා බෝම්බ සැට් කොරල දැන් ඌම පාවිච්චි කොරල ගැළවෙන්න යන්නෙ
ReplyDeleteනෑනේ උඹට වැරදුනා.
Deleteමාලිමාව සහරාන් ලවා බෝම්බ සෙට් කරලා ඒ බෝම්බෙන්ම රාජපක්ශලාටත් ශොට් එක දෙන්න යන්නේ කියලා කියාපන්.
මොකද සහරාන්ගේ නීතීඥයා හර්ශන නානායක්කාර. සහරාන්ගේ තාත්තා ජවිපෙ ජයශාන්ත අයියා. සහරාන්ලා බෝම්බ ගහන්න කලින් ඌව බේරුවේ වනාතවිල්ලුවේ කේස් එක බලපු වලං ශානි. සාරා ජස්මින් බේරුවේ රවි. කොහොමද ඒක?
වහාම පළාත් සභා මැතිවරණය පවත්වනු.
ReplyDeleteමාලිමාවේ ජන මතය බිඳී අවසන්.
රටේ ප්රජාතන්ත්රවාදය සුරකිනු!
සලේ නිසා ගෝඨාභය මාට්ටු,ගෝඨාභය නිසා ඉදිරියේදී විමලේ ගමන්පිල මාට්ටු මතු සම්බන්ධයි.....
ReplyDeleteඅපරාධකාරයෝ කියන කියන විදියට ආයතන නටනවා නං මහින්දය ලගේ කාලේ අපරාධ කරපු හැම එකාටම හිරේ වෙනුවට මන්දිර හදලා දෙන්න වෙනවා
ReplyDeleteසලේ වෙනුවෙන් කතෝලික දේවස්ථාන වල,කෝවිල් වල,මුස්ලිම් පල්ලිවල දේව කන්නලව් කල යුතුයි බෙල්ලන්විල පන්සලේ දිලිත් කලා වගේ
ReplyDeleteඋඩ කමෙන්ටු කොටලා තියෙන උන් හිතන්නේ එහෙම තමයි වෙන්න ඕනි කියලා. කැලේ රීලා ඇලෙන් පුක හේදුවට කමක් නෑ සලේට සැප දීලා.
ReplyDeleteකින්ඩිය දාන්න එපා.
Deleteමතක තියාගන්න අපි ජනපති මන්දිරේ ගස් යට රීල පූල් එකෙක් පුක හෝදපු උන් මල්ලි.
පාස්කු ප්‍රහාරේ අංරල සානිල රවීල කරුංක නානල ඔක්කොම එක්ක සෙට්වෙලා මැල්කන්' උන්නාන්සෙ පාප් තනතුර ගන්න ගහපු ගේමක් වෙන්ට බැරිද
ReplyDelete