වර්තමානයේ පවතින ලෝක දේශපාලනික තත්ත්වය සහ ඒ ආශ්රිත අර්බුද හමුවේ එල්ල වී ඇති අභියෝගය කොවිඩ් වසංගත සමයටත් වඩා බරපතළ සහ අභියෝගාත්මක එකක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කොවිඩ් සමයේදී සිදු වූයේ රට වසා තැබීම සහ ආර්ථිකය අකර්මණ්‍ය වීම වුවද, පවතින තත්ත්වය ඊට වඩා අභියෝගාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙවැනි දුෂ්කර වාතාවරණයක් තුළ වුවද, ඉන්ධන මිල අඩු කරමින් ජනතාවට උපරිම සහනයක් ලබා දීම රජයේ මූලික බලාපොරොත්තුව බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
හිරු පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිසි ලෙස කළමනාකරණය කර තිබුණේ නම්, මීට වඩා විශාල සහනයක් ජනතාවට ලබා දීමට හැකියාව තිබූ බවයි.
විපක්ෂයේ සිටියදී සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වර්තමානයේ ලැජ්ජාවට පත් විය යුතු නැති බවත්, සැබෑ ගැටලුව පවතින්නේ ආයතනික කළමනාකරණයේ ඇති දුර්වලතා මත බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය
වැඩසටහනකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

පිස්ස්ස මූ. අනුකම්පා කරමු
ReplyDeleteකූඹින්ට චූ පාරත් මහා සාගරයක් කිව්වලු... අනේ බොලා වගේ ඇබිත්තයෝ කරන රටවල්...
Deleteපසුගිය කාලසීමාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිසි ලෙස කළමනාකරණය කර තිබුණ නං උඹලා බලයට එන්නෙත් නෑනෙ බම්. මොනවද මේ කියන පු*කේ කතා ?
ReplyDeleteහුන්ඩු මනසිකවය කියන්නේ මේ හින්ද. මුන් අර්බුද දැකල නෑ. ඉතින් මේ පොඩි පොඩි කචල් හෙන ලොකුයි.
ReplyDeleteනලින්දයගෙ පුක තමයි
ReplyDeleteඅනේ මුං දන්නේ බහුභූත කියවලා මිනිසුන් ගෙ මොල හෝදන්න තමා. Gobel's theory
ReplyDeleteOww rata vahala.minissunva geval vala thiyala minissunva ballganna anduven salli viyadham karala. Pita ratin api salli navathila. Tourism okkoma navathila ne dan thiyenne. Me dan thiyena eva hama dhama loke thiyenava
ReplyDeleteවිලිලැජ්ජැව කියල එකක් තියෙන්න එපායැ.
ReplyDeleteKohomada Tikiri Mole? Give it to a Grade 5 Student and see how they manage this situation... Real 5 idiots - Lapaya, Nalindaya, Namalaya, Lala and Haduna....
ReplyDeleteWe should pity these assholes.
ReplyDeleteඅපි හදමින් ඉන්නේ කොරෝනා අර්බුදයටත් වඩා ලොකු අර්බුදයක්-උද්දච්ච කුක්කුච්ච නලින් ද
ReplyDeleteපකෝ තොපිට දැන් ද තෙර්න්නේ කොරෝන කලේ අර්ත්තික අර්බුදයක් තිබුන කියල
ReplyDeleteමේ තොපිට පල දෙන්නේ ඒ කලේ කරපු දේවල්
දැන් තොපිට සැපද
පාපිසිවලට පෙනෙන තරම ඔහොම තමයි. ඒකනෙ හුණ්ඩුව කිව්වෙ. සේරුව, බුසල වාගෙ ඒවා මෙයාලට එකවර දර්ශනය වෙන්නෙත් නැහැ. ඒතරම් විශාලයි මෙයාලට.
ReplyDeleteමචන් නලින්ද .. උඹ අර ගමෙන් ගෙනල්ල මිනිස්ට්‍රි එකේ තියාගෙන ගහන කෑල්ල ගහගෙන හිටපන් බන් .. මේවට අත දාන්නේ නැතුව ... ඒකී උඹව බලා ගනියි .. මේ මාලිමා හුණ්ඩුවට කෙළ වුනාට පස්සේ දෙන්නා කොහේ හරි ගිහින් සතුටෙන් ඉඳපල්ලා බන්
ReplyDeleteMey inney, Jeppange uddachchama jeppa. Mu kathakoranakota muney iriyawu balapalla, Muta vadiya porak naha wagey thamyi hasirenne. Chandey thiyla balapalla munta mokada wenney kiyala. Yahapalanaya avilla keliya, a Kelapu kelillata Gotata nikanma kelawuna. Dan nawatha Jeppo kelinawa. Sapa kaney.
ReplyDelete