දේශපාලන ක්ෂේත්රයේ සහ රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දැරූ ප්රමුඛ පුද්ගලයන් තිස්දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු වඩාත් වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම විශේෂ විමර්ශන සඳහා ප්‍රධාන වශයෙන්ම පාදක වී ඇත්තේ 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ කාලසීමාව තුළ මෙරට දේශපාලන අධිකාරියේ සහ පරිපාලනයේ බලගතු නිලතල දැරූ පිරිසකි.
වත්මන් විමර්ශන ක්‍රියාවලිය යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් දැනට පවත්වාගෙන යනු ලබන ඇතැම් වත්කම් පරීක්ෂණ ගොනු, ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරීමටද කටයුතු යොදමින් පවතී.
මෙලෙස වත්කම් පිළිබඳ දැඩි පරීක්ෂාවට ලක්ව සිටින පිරිස අතර මෙරට දේශපාලන කරළියේ සිටින ප්‍රබල චරිත රැසක් ඇතුළත් වන බව අනාවරණය වී ඇත.

Tilwin Silva to be investigated first
ReplyDeleteHa hodai..Uba gihin eka karapan ko...Apita wena wada thiyenawa
Deleteසුපිරියි!!! ♥️♥️♥️
ReplyDeleteශ්‍රී ලංකාවෙ ආර්ථිකය දැවැන්ත ප්‍රපාතයකට ඇදදැමූ පොලී අනුපාතයන් සදාකාලික ලෙස ඉහලගිය ආර්ථික ඝාථනය, මහබැංකුව මහදවල් හොරාකෑ රනිල් වික්කම අර් ජුන මහේනද්‍ර රවි කරැනානායගම් වජිර හර්ෂද සිල්වා ඇතුලු සංවිධානාතමක අපරාධ කරැවන් සිදුකල දැවැන්ත වංචාව, ඇතුළු සමස්ථ දූශණ ,ගල් අගුරැ වංචා,විදෙස් මුදල් කොල්ළයන් වහාම විමර්ශණයට ලක්කිරීම සාධනීය ලෙස වහා සක්‍රීයව ආරම්භ කරනු,.!
ReplyDeleteමුහුදු කලාපය, ගුවන් කලාපය ඇතුලු ලංකාවේ පිහිටීම, උපෝගීකරගෙන වියාපාර කරන ා සමස්ථ විදේශීය සමාම්,ආයතන,මද්‍යස්ථාන,විදේ ශීය මෘදුකාංග,නව්කාවලට ගුවන්යානාවලට සපයන සියලූම සේවා, සඳහා වහාම බදුදැල ඵලා සක්‍රීයව බදු අය කර ගැනීම සක්‍රීය ලෙසට ක්‍රියාත්මක කරනු,.!
ReplyDelete