මේ ආණ්ඩුව වෙනස් වෙන්නෑ.. ප්‍රතිගාමීන් පරදා මේ ආණ්ඩුව රැකගත යුතුයි..- වාසු


 වර්තමාන රජය මෙරට බිහිවූ අලුත්ම ආකාරයේ ආණ්ඩුවක් බවත්, ඉදිරියේදී මෙම දේශපාලන බලය වෙනස් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ මෙය මෙරට පළල්ම ජනතා සහභාගීත්වයක් සහිත ආණ්ඩුවක් බවයි.

ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීම උදෙසා රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, මෙම දේශපාලන බලයම විකාශනය වෙමින් ඉදිරියට යනු මිස අලුත් බලයක් මතු නොවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඔවුන් බලය පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටියද, එම බලාපොරොත්තු සමඟම ඔවුන්ගේ දේශපාලන අභාවය සිදුවිය හැකි බවයි.

රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, වර්තමානයේ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත්, අපරාධකරුවන්ට සහ මංකොල්ලකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් ප්‍රකාශ කළේය.

මෙම ආණ්ඩුව ආරක්ෂා කිරීම සහ රජයට එල්ල වන ප්‍රතිගාමී දක්ෂිණාංශික ප්‍රහාරයන්ට එරෙහිව ක්‍රියා කිරීම තම යුතුකමක් බව ද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය


21 Comments

  1. වල පයයි ගොඩ පයයි .. සමාජවාදී ඩෝබි .. එක්කෝ "කයිප්පු "කැවිල, /ඩිමෙන්ෂියාව ...

    ReplyDelete
    Replies
    1. Apita nam Dimentia na...E wunata api dannawa AKD will be the president in 2029 as well

      Delete
    2. Thoge PUTHA giye ROYAL

      මුණුපුරා අධිකරණ අමතිනේ


      වේලිච්ච වටක්ක ගෙඩියක් වගේ - රානිල්

      Delete
    3. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  2. මොකද බය කෙරුවද..කට පරිස්සන් කරන් ඉන්න කියලා..

    ReplyDelete
    Replies
    1. සමහර විට ගුද මාර්ගය වෙන්ඩත් පුලුවන්.

      Delete
  3. මුණුපුරා අධිකරණ අමතිනේ

    ReplyDelete
  4. Laejjsyi anthswadi eksdipatgi viyaruwakata made Yana hati lejjsyi

    ReplyDelete
  5. කට වහපිය පකයා!

    ReplyDelete
  6. Just a dead coin

    ReplyDelete
  7. කාලකන්නි පකය ට පිස්සු ද

    ReplyDelete
  8. Ow, thoge mallige putha anduwe, thoge putha Vigneshwarnege bana, tho wage asamajathi, pajatha, wadak naokarpu naki hama, thopi kamathi meka tiyenwanwata, wesige putha

    ReplyDelete
  9. රානිල්June 28, 2026 at 6:39 AM

    වේලිච්ච වටක්ක ගෙඩියක් වගේ - රානිල්

    ReplyDelete
  10. Meka ta kohomath nadu danne neha

    ReplyDelete
  11. නහින දෙහින කාලේ හිරේ ලගින්න වෙයි කියල මේ වේලිච්චි පකයා බය වෙලා.

    ReplyDelete
  12. පිස්සු තද වෙලා වගේ නැද්ද හා

    ReplyDelete
  13. ආරියතිලක

    දේශපාලනයෙහිදී අනුන් රැවටීම හා තමන්ගේ අධ්‍යාත්මය රවටා ගැනීම..

    කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද?


    “තවත් වසර ගණනාවක ඉදිරි කාලය සඳහා වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත්වීමේ ඉඩකඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.”

    අනුන් රැවටීම අශීලාචාර ය. ඊටත් වඩා තමන් රැවටීම බරපතල ය. තමන්ගේ අධ්‍යාත්මය, බොරුවෙන් රවටා ගැනීම සැම අතින් ම භයානක ය. සියලු විපත්වලට මුල එයයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ම ගොඩ නැගී ඇත්තේ රැවටීම මත ය. එයට හේතුව, ජවිපෙ දේශපාලන න්‍යාය වශයෙන් සලකන මාක්ස්-ලෙනින්වාදය නිසාවෙනි. මාක්ස් ලෙනිනවාදයේ මුල ඇත්තේ කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ මිත්‍යා දර්ශනය මත ය. ඒ දර්ශනය මත පිහිටි ජවිපෙ හා එයට අනුබද්ධ සියලු ක්‍රියාකාරී දේශපාලන සංගම්, කණ්ඩායම්, සංවිධානවල සියලු සාමාජිකයන්ට වූයේ පක්ෂ නායකයන් විසින් උගන්වන ලද, කාල් මාක්ස්ගේ අසත්‍ය දර්ශනය ඉගෙන, “මහත් වටිනා ඇත්තක්” යැයි බොරුවෙන් ම තම අධ්‍යාත්මය රැවටීමට ලක් වීම ය. කාල් මාක්ස්ගේ අසත්‍ය ඉගැන්වීම මත පිහිටි කොමියුනිස්ට්වාදී දේශපාලනය මිත්‍යා සංකල්ප මත ගොඩ නැගුනකි. මෙම මිත්‍යා කොමියුනිස්ට්වාදී දර්ශනය මත පිහිටි, ඊනියා විමුක්තිකාමීන් ලෝකයෙහි මහත් ව්‍යසනයක් ඇති කෙළේ ය.


    කාල් මාක්ස් ගැන ලාල් කාන්ත අමාත්‍යවරයා පසු ගිය දිනක දාර්ශනිකයෙක් ගැන කියා තිබිණි. ඒ ගැන විමසුම් කළ අපගේ අදහස ද පහත පරිදි මෙහි බහා ලමු.

    කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද?


    "කාල් මාක්ස් කියන දාර්ශනිකයා කියලා තියෙනවා. විසඳුම් ඇති ප්‍රශ්නයක් මිනිසා ඉදිරියට එන්නේ නැහැ කියලා. "
    අමාත්‍ය ලාල් කාන්ත..

    ඉහතින් දැක්වූ ප්‍රකාශය උපුටා ගන්නා ලද්දේ, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් වෙනුවෙන් නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය කිරීම වෙනුවෙන්, කේ.ඩී. ලාල්කාන්ත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමඅමාත්‍යවරයා විසින් කරන ලද කතාවෙනි. ඒ උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී ය.


    ලාල් කාන්ත අමාත්‍යවරයාගේ කතාවෙන් කියවෙන, කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද යන්න විමසා බැලීම වටී. ලෝකයට සත්‍ය නො වූ මහත් බොරු ගොඩක් තම හිතලු මගින් සමාජයට මුදා හළ පුද්ගලයෙක් ද? නැද්ද? යන්න ද විමසා බලීම වටී.

    ReplyDelete
  14. ඉතිරි කොටස.....

    ආරියතිලක

    මුලින් මේ වැඩේට අත ගසන ලද්දේ පෙඩ්රික් එංගල්ස් විසිනි. ඔහු 1847 වර්ෂයේ දී “ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නැමැති ප්‍රකාශනය එළි දැක්වූවේ ය. ඊ ලඟට 1848 වර්ෂයේදී, කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් “ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය” නැමැති ලියවිල්ල ප්‍රකාශයට පත් කළහ.


    කොමියුනිස්ට්වාදය, මේ ප්‍රකාශන දෙක මූල අත්තිවාරම වශයෙන් තබා ගෙන ගොඩ නගා ඇත. මෙම ප්‍රකාශන දෙක අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන්නේ, මහත් අසත්‍යක් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් ලෝකයට මුදා හරින ලද බව ය.


    විද්‍යාත්මක සත්‍යයැයි කියමින් ලෝක ජනතාව මුලා කිරීම ය. මාක්ස් හා එංගල්ස් දෙදෙනාම හිතා හිටියේ ලෝකයේ ගැඹුරුම විද්‍යාව ඔවුන් සොයා ගත්ත යැයි කියා ය. නමුත් අමූලික බොරු ගොඩක් ඔවුහු සමාජයට මුදා හළහ. ඒ මගින් මහත් වූ ව්‍යසනයක ලෝකය පත් කෙරෙණි.


    කොමියුනිස්ට්වාදය කර්මය, කර්ම විපාකය, පින්, පව්, කුසල් අකුසල් ද දාන, ශීල, භාවනා පින් ලෙසත්, ශීල, සමාධි, පඥා, යන තථාගත සම්බුදු රදුන්ගේ දේශනා කිසිත් පිළි ගෙන නැත්තේ ය.


    කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයෙහි මාක්ස් හා එංගල්ස් මෙසේ කියත්.

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    මේ ප්‍රකාශයෙන් සම්බුදු දහම ඇතුලු සියලු ආගම් ප්‍රතික්ශිප්ත ය.

    කාල් මාක්ස්ට හා පෙඩ්රික් එංගල්ස් ට සම්බුදු රදුන්ගේ ධර්මය අධ්‍යනය කිරීමට අවකාශ උදා වූයේ නැත. 1847, 1848 වර්ෂ වන විට ජර්මනියට හෝ එංගලන්තයට බුදු රදුන්ගේ ධර්මය අධ්‍යනයට අවස්ථාව සකස් වී නො තිබිණි. තථාගතයන් වහන්සේගේ දේශනාව නො නැසී, සම්පූර්ණ ත්‍රිපිටකය ම පැවැතියේ ලංකා භූමියේ ය. ත්‍රිපිටකයට ලියන ලද අටුවා ටිකා ද සහිත බොහෝ ධර්ම ග්‍රන්ථ ආරාක්ෂා වූයේ ලංකා භූමියේ ය. 19 වන ශත වර්ෂයේ අග භාගයේ බටහිරින් මෙරටට පැමිණි උගතුන් කීප දෙනෙකු විසින් පාලි භාෂව හදාරාණ ලදී. ත්‍රිපිටකය ද අටුවා ද අධ්‍යනය කරන ලදී. ප්‍රථමයෙන් ම එංගලන්තයට බුදු දහම ඉංග්‍රීසි භා‍ෂාවට පරිවර්තනය වන්නේ
    1881 දී එංගලන්තයේ ආරම්භ වූ පාලි පොත් සමාගම මගිනි. (Pali Text Society) ත්‍රිපිටකය සහ අටුවා ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමෙන් බුදු දහම බටහිර ලෝකයට විවෘත විය. එතෙක් සම්බුදු දහම යුරෝපීය ජනතාවට කියවීමට අවස්ථාව උදා නො වුණි. 1864 ආචාර්ය රීස් ඩේවිඩ්ස් පඬිතුමා සිවිල් සේවකයෙකු වශයෙන් ලංකාවේ සේවයට පැමිණ පාලි භාෂාව හදාරා පසුව එංගලන්තයට පැමිණ ත්‍රිපිටක පරිවර්තන කිරීම අරම්භ කෙළේ ය. ඔහුට ලංකාවට පැමිණ පාලි භාෂාව හැදැරූ ඩෙන්මාක් ජාතික හා ජර්මන් ජාතික වියතුන් කීප දෙනෙකුගේ සහාය ද ලැබිණි. කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනාට ම සම්බුදු දහම හැදෑරීම අවකාශ නො ලැබිණි. ඔවුහු සියලු ආගම් එක ගොඩට තල්ලු කර දැමූහ. කොමියුනිස්ට්වාදය සියලු ආගම් ප්‍රතික්ෂේප කළේ ය. සම්බුදු දහම ද, කොමියුනිස්ට්වාදයේ ඒ ආගම් ප්‍රතික්ෂේපයෙහි වැටී ඇත්තේ ය.

    ReplyDelete
  15. ඉතිරි කොටස....
    ආරියතිලක

    තථාගතයන් වහන්සේගේ සියලු දේශනව ම මාක්ස්වාදයෙන් බැහැර ය. අප එසේ කියන්නේ යම් යම් සූත්‍ර දේශනාවලට, සමාජවාදයේ ඇති සමානාත්මතාවයට එකඟ වුව ද, මාක්ස්වාදීහු තථාගත බුදුරදුන්ගේ සම්මා සම්බුද්ධත්වය කිසි ලෙසකින් නො පිළි ගනී. සම්බුදුරදුන්ගේ සමස්ත බුදු දහම කැටි වූ සූත්‍ර දෙකක් වශයෙන්
    “ධම්ම චක්කපවත්තන” සූත්‍ර දේශනාව හා “ අනත්ත ලක්ඛණ” සූත්‍රය දැක්විය හැක.


    අපි ලෝකයේ ම සිටින, මාක්ස්-ලෙනින්වාදී, කොමියුනිස්ට්වාදී සැම දෙනාට ම අභියෝග කොට සිටිමු, හැකි නම් තථාගත බුදු රදුන්ගේ මේ සූත්‍ර දෙක සත්‍යක් යැයි කියා කියන ලෙසට ය. අව ම වශයෙන් එක් සූත්‍රයක්වත් සත්‍යයක් යයි කියන ලෙසට ය.


    මේ සූත්‍ර දෙක යමෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තැනැත්තා තථාගත බුදු රදුන් ප්‍රතික්ෂේප කළා වනවා ඇත. ධම්ම චක්කපවත්තන සූත්‍රය පිළිගත් විට අනත්ත ලක්ඛණ සූත්‍රය නිරායාසයෙන් ම පිළිගන්නවා ඇත.


    “කොමියුනිට්වාදයේ මූල ධර්ම” වල එංගල්ස් කියන පච වැල මේ සූත්‍ර දෙකෙන් බිඳ වැටෙනවා ඇත. එංගල්ස්ගේ මේ පච වැල පමණක් නොව කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනාගේ “කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය” යන ලියවිල්ලෙන් කියන බොරු ද බිඳ වැටෙනවා ඇත. ඒ සමඟ ම කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, මාඕ සේතුං යන කොමියුන්ස්ට් න්‍යායාචාර්යවරු විසින් ලියන ලද හා ලෝකයේ කොමියුනිස්ට්වාදය පිළිබඳ ලියා ඇති සියලු ග්‍රන්ථ, ලිපි, ප්‍රකාශනවල අන්තර්ගතය බිඳ වැටෙනවා ඇත.


    කාල් මාක්ස්, මිත්‍යා අදහස් ඇති දාර්ශ්නිකයෙක් බව කිව යුතු ය. සම්මා හෙවත් සත්‍යවාදී දැකීමක් ඇති සම්මා ඥාන බලයට විරුද්ධ මිත්‍යා ඥාන ඇතියෙක් බව ඔහු ගොඩ නගන ලද බොරු ගොන්න අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වෙනවා ඇත.


    නිර්මල සම්බුදු දහම තිබෙන මේ ලංකාදීපයේ කාල් මාක්ස්ගේ මිත්‍යා දර්ශනය හේතුවෙන් සදාචාර පිරිහීම වේගවත් විය. සම්බුදුරදුන්ගේ උපාසක කුල පිරිහීමට ලක් විය. එම කුලවල උපන් දරුවෝ මාක්ස්වාදයේ හරි යයි සිතා සම්බුද්ධ දේශනාවට, සම්බුද්ධ ශාසනයට, සපුරා පටහැනි කොමියුනිස්ට්වාදීන් පසු පස ගියහ. 1971 රාජ්‍ය විරෝදී ජවිපෙ කැරැල්ලට හා 1987/88/89 ජවිපෙ දෙවැනි කැරැල්ලට සම්බන්ධ වී මහත් ජීවිත ව්‍යසනයක් කර ගත් හ. මහත් වූ පාප කර්ම කර ගත් හ. කොමියුනිස්ට්වාදීන් පින පව නො පිළිගන්නා බැවින් එම කැරැළිවලට සම්බන්ධ වූවන්ට ඒවා ප්‍රශ්න නො වීය. මේ කැරළි දෙකට හා කොමියුනිස්ට්වාදී දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ වූ බහුතර පිරිසට මාක්ස් ලෙනින්වාදයේ, කොමියුනිස්ට්වාදයේ අසත්‍ය බව, අධ්‍යනය කිරීමට පමණක් නොව මාක්ස් ලෙනින්වාදය ද හරි හැටි දැන ගැනීමට අවස්ථාව ලැබී නැත්තේ ය.


    පුදුමයක මහත! නම් සම්බුදු රදුන්ගේ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ද සම්බුදු දහම හරි හැටි නො දන්නා කම නිසාදෝ සම්බුද්ධ ශාසනයට පටහැනි කොමියුනිස්වාදී කැරළිවල සම්බන්ධ වූහ. කොමියුනිස්ට්වාදී දේශපාලනයේ නියලෙත්. මේ හේතුවෙන් තථාගතයන් වහන්සේගේ බෞද්ධ උපාසක කුලයට මහත් පිරිහීමක ඇති විය. කාල් මාක්ස්ගේ, කොමියුනිස්ට්වාදයේ අමූලික බොරු ඉගෙන ගෙන, කුසල ධර්ම පිරිහෙන තැනට වැඩ සිද්ධ වූ බව පැහැදිලි ය. අදටත් ඇතැම් භික්ෂු සංවිධාන තථාගත දහමට විරුද්ධ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් පෙනී සිටිත්.


    තථාගතයන් වහන්සේගේ බෞද්ධ කුලවැසි සැම, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදයේ බොරුව තේරුම් ගැනීමට උත්සාහ කිරීම, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තව කාලයක් කුසල පථය සමඟ දියත් වීමට හේතු වන බව අවධාරණය කරමු. සම්බුදු දහමට පටහැනි, මිත්‍යාදෘෂ්ටික වූ කොමියුනිස්ට්වාදයට හසු නො වන ලෙස, තම දරුවන් ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන් බෞද්ධ කුල වැසි දෙමාපියන්, වැඩිහිටියන් උත්සුක විය යුතු බව ද අවධාරණය කරමු.

    ReplyDelete
  16. අපිව දිගටම රවටපු මුංව අපි දැං හිර කරල තියනේ,. හිසගසා දමා ඉවරයක් කරමු නේද අප්පච්චී,???????June 28, 2026 at 6:28 PM

    ඵතකොට 'අයි ඵම් ඵෆ්' ඵක හොදයිද අප්පච්චී,..
    රැසියාවේ බෙරතෙල් 65$ තිබියදී , ජඩ ජාවාරංකාරයන්ගෙන් 700$ ගන්නේ මුං වහල් ගොන්නු නිසාද නැත්තං පල් හොරැද අප්පච්චී,..
    ඵතකොට,.
    රැසියාවේ ගෑස්..
    රැසියාවේ ගල් අඟුරැ
    රැසියාවේ පොහොර,..
    රැසියාවේ තාකෂණය,අද්‍යාපනය, ඤෂ්ඨික බලය,ආරකෂාව,.!
    මේ ඔක්කොම මගහැර මේ ගොන් පකයො ඉන්දියාවට ,ඇමරිකාවට පුකදෙන්නේ අපට තියෙන ආදරේටද අප්පච්චී...

    කලින් ආන්ඩු වගේම මුං බටහිර සූද්දට අහුවෙලා ඉස්සරහට අවුරැදු දෙසියක් අපිව ආයෙමත් නාහෙට ලනුව දා වහල් කමේ ගිල්වා සුද්දට බදු ඵකතු කරමින් අපේ කරපිටින් බලය රැකගන්න නෙමෙයිද මේ ගොන් වහල් වසල හැතිකරේ කුමන්ත්‍රණය කරන්නේ,.??

    හොරා පොලිස් මාද්‍ය සංදර්ශණ නෙමෙයිනම්,. කෝ ගල් අගුරැ වංචාව,කන්ටේනර් පන්නපුවට පරීකෂණ, මහබැංකුවෙන් මුදල් පැන්නීම,..??
    අපනයන මාපියාව මාලුටික,පොල් ටික,කුළුබඩු ටික, පොල් මුඩ්ඩ පවා පිටරට යවා, පිට රට රදවාගෙන ඇති ඩොලර් බිලියන සීයකට වැඩි විදේශ මුදල්,.?
    ලංකාවට රැගෙන ඵ්මට නීති සම්පාදනය නොකරන මුං හොරැ නෙමෙයිද අප්පච්චී,.!
    ඉන්දියාව සමග,ඇමරිකාව සමග හොරට ගහන ගිවිසුං, රටේ ත්‍රීකුණාමලය සම්පූර්ණයෙන් ඉන්දියාවට, කොලඹ ජැටිය ඉන්දියාවට, රට හැමතැනම ඉන්දියානු මහලේකම් කාර්‍යාල,බ්‍රිතාන්‍යයට බදු මුදලින් මුදල්, ගෙවා නිදහස් කරගත් ත්‍රීකුණාමලයේ වේලෙන තෙල් ටැංකි සීයය,.!!!

    වදේශ රටවලට පාවාදෙන පුද්ගලික දත්ත,. මේවා සෙල්ලංද අප්පචචී,.???
    තව ටික දොහකින් අපේ බදු මුදල් නාස්ති කර චන්ද තියන්න අවශ්‍ය වෙන ඵකකුත් නැති අතර, ඉන්දියාවම මේක පාළණය කරන ඵකට අප්පච්චි මනාපයිද,.???

    කැප්පෙට්ටිපොල, පුරන් අප්පු, විජේවීර , අවුරැදු අටසීයක් විතර අපි සටන් කලේ මොන ඉටිගෙඩියකටද අප්පච්චී,..???
    වමට සිගනල් දා දකුණට හරවා , සියලල පාවාදෙන නුගත් අමන අනුර පාහරයා ඇතුලු මාලිමා හැතිකරේ සියල්ල පාවාදෙන්නේ අයිමත් අපිට මහපොළව වත් ඉතුරැ නොකරන බව පේන්නේ නැද්ද අප්පච්චී,..???
    අපිව දිගටම රවටපු මුංව අපි දැං හිර කරල තියනේ,.
    හිසගසා දමා ඉවරයක් කරමු නේද අප්පච්චී,???????

    ReplyDelete
Previous Post Next Post