රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කිසිදු ආකාරයක වදහිංසාවක් පමුණුවා නොමැති බවත්, ඔහුට සැලකීමේදී කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) අවධාරණය කළේය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය භාරයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ කටයුතු කරන ආකාරයටම සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ද කටයුතු කර ඇති බවයි.
බුද්ධි නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක රජයක් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුටම අවබෝධයක් තිබිය යුතු බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ සිටියදී ඔහුට අමානුෂික ලෙස සලකන බවට එල්ල වන චෝදනා රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ප්‍රතික්ෂේප කරන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රකාශ අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
සලේ මහතාට රැඳවුම් මධ්‍යස්ථානයේදී නිසි ලෙස ආහාර පාන ලබා දෙන බවත්, එසේ නොවුණහොත් ඔහුට මේ ආකාරයෙන් සිටීමට නොහැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් පසුගිය කාලසීමාවේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටි පුද්ගලයන්ගෙන් ඔවුන්ට කටයුතු කළ ආකාරය පිළිබඳව විමසා බැලිය හැකි බවයි.
සලේ මහතා සම්බන්ධයෙන් ද ක්‍රියා කරන්නේ එම ක්‍රමවේදයටම අනුකූලව බව ඔහු අවධාරණය කළේය

LTTE උප කාර්යාලක් පැලවත්තේ තිබෙනවා ද?
ReplyDelete
Deleteරුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ළඟ පඩ දාපු මස් වැද්දෝ වැඩිකල් රඟන්නෑ
නීති විරෝධී නැහැනේ. සලේගේ ජොකා පහත් කරලා පුක බැලුවේ මහ මොලකරු පුකේ ඉන්නවද බලන්න. මොන නීතියෙද තියෙන්නේ පුක බලන්න එපා කියලා. කොහොමද වලං ශානිගෙ මොලේ. ඇත්තමයි මේ මාලිමාවේ හරක් නම් ගොන්කම් අතින් වෙනම ලෙවල් එකක ඉන්නේ.
Deleteපත්තරේට බත් දාලා, 6,4 කූඩුවක දාලා මාස 3ක් තියෙන එක නීති විරෝධී නැද්ද පරයො? මහ සක්කිලි වල් පරයෙක් මේ කාලකන්නි ඇමතියා. තොට හෙන හතම ගහන්න ඕන උද්ධච්ඡ පරයා.
DeleteHere LTTE money speaks... Shame on you.. At least I thought you are a gentlemen among other dumbs.
ReplyDeleteJVP MPs/ Ministers are one level above the novice 'dumbs'. These seniors are called 'DUMB-ASS'.
DeleteIn this scenario, 'Hulijja Bayatissa' is a supplier of 'badama' to mason baas. (MBBS - Mason Baaslata Badama Supply')
Wasantha Samarasinghe BA, BLDS (Bombay Looking - Delhi Seen). The sole, openly declared crypto currency dealer among the NPP MPs.
මුන් මල ගොං... හිතුවට වඩා කලිං ඇඳුමට යටින් තියෙන කොටි ජංගි පෙන්න ගන්නවා සමාජෙට..
ReplyDeleteකොටි සැනසුවේ නැත්නම් මුන් අනාථයි
DeleteNext goverment eken ubalata salakanneth oya handenma thami.
ReplyDeleteBro, What Goes Around... Comes Around // Iwasala imu ne
ReplyDeleteමීලඟ ආන්ඩුවක් ආවිට මොවුන් බරපතළ දඬුවම් විඳින බව ජේවීපී ලොට් එක දැනගත යුතුය
ReplyDeleteවෙන උන්ට සලකපු විදියට නෙමේනේ සලකලා තිබුනේ.
ReplyDeleteබල්ලෙක්ටත් වඩා පහත් විදියටනේ සලකලා තිබුනේ.
පරිස්සමෙන් ඉඳපන් ජෙප්පො ටික හොඳේ.
දැන් ඔය වලං ශානි එතකොට සලේගේ පුක බලලා මහ මොලකරු සෙවීම කියන සොයාගැනීම කිරීමට පේටන්ට් බලපත්‍රය ගත්තාද? නව සොයගැනීමක් නිසා ඉක්මනටම ගන්න කියන්න. නැත්තන් මහජනතාව නොමිලේම උඹලගේ පුක බලලා ගල් අඟුරු කෑවද නැද්ද කියලා ගොයාගනීවි.
ReplyDeletePTA magin thamai ballo Wijeweera ballek wage maruwe.. eka neethiyanukulada, nathida kiyana eka nevei prasne, e kriyawa api hela dakinawa Wijeweera marapu hati denathah.... tho igegna gena nadda pkayo "ehics, professiona and legal onduct" kiyana subject..
ReplyDeleteසරත් ෆෝන්සේකාට සලකපු ආකාරයටම තමා...
ReplyDelete