රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ඔහුගේ සමීපතමයන් පවසයි.
ඔහුගේ සෞඛ්‍ය පිරිහීම ජීවිත අවදානමක් දක්වා වර්ධනය විය හැකි බවට ද පවුලේ ඥාතීන් බිය පළ කරති.
වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (12) ඥාතීන් රෝහල වෙත ගොස් ඇති අතර, එහිදී දැකගත හැකි වූ තත්ත්වය හේතුවෙන් ඔවුහු දැඩි කනස්සල්ලට පත්ව සිටිති.
ඥාතීන් පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ මහතා මේ වන විට දැඩි සායනික අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින බවයි.
රෝහල් ඇඳ මත සිටින ඔහුගේ ශාරීරික ස්වභාවය අතිශය වෙහෙසකර මෙන්ම සුදුමැලි වී ඇති බව ද ඔවුහු සඳහන් කරති.
ඔහුට සාමාන්‍ය පරිදි අදහස් හුවමාරු කර ගැනීමට අපහසු වී ඇති අතර, වචන ගළපා අඛණ්ඩව කතා කිරීමේ හැකියාව සීමා වී පවතී.
තද උණ තත්ත්වයක් ද සමඟින් ශ්වසන අපහසුතා මතු වීම හේතුවෙන් ඔහුට ඇඳ මත ඍජුව වාඩි වී සිටීමට පවා දැඩි ආයාසයක් දැරීමට සිදුව ඇත.
දෑත් අධික ලෙස ඉදිමීම හේතුවෙන් ඖෂධ හෝ සේලයින් දියර ශරීරගත කිරීම සඳහා සාමාන්‍ය පරිදි කැන්යුලාවක් ඇතුළත් කිරීමට වෛද්‍ය කණ්ඩායමට බාධා මතු වී තිබේ.
අනතුරුව ඔහුගේ දකුණු වැලමිට අසලින් කැන්යුලාවක් සම්බන්ධ කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.
අත්අඩංගුවේදී මේජර් සුරේෂ් සලේ රණවිරුවාට අතිශය කෲර වධහිංසන දුන් ගානේද්‍ර ශාණි අබේසේකරට සාපවේවා!
ReplyDeleteසුරේෂ් සලේ රණවිරුවා අත්තඩංගුවට ගැනීමට අනුමැතිය දුන් පච කලු කොටටත් ඌ සමඟ වචනයකින් හෝ මීට සම්බන්ධ වූ සියල්ලටත් සාප වේවා.... සාප වේවා.... සාප වේවා.....
DeletePacha kota Ranilwa hire danna balaue
DeleteJapan jeppa sathutu karanna
රෝහල්ගතකර සිටින සුරේෂ් සලේ විරුවා මරාදැමීම සඳහා ඉතා සූක්ෂම ලෙස ඔහුගේ සේලයින් වලට වස එකතු කිරීමේ ක්‍රමන්ත්‍රනයක් දැන් ක්‍රියාත්මක වේ.
Deleteඅර චිත්තාහාරි කියන කොටි දෙනට සලේ ලඟට යාමටවත් ඉඩදෙන්න හොඳ නෑ, ගියොත් සලේ ඉවරයි.
Deleteඒකි ඒ තරම් බද්ධ වෛරයකින් ඉන්නෙ රණවිරුවොත් එක්ක.
හදිස්සි වෙලා දැන්ම නිවන් යන්න හෙම එපා වස්තුවේ !!!. තව ටික දවසක් අල්ලගෙන ඉම්මු.
ReplyDeleteගම්වල ඉන්න මිනිස්සුන්ව බොරුකියලා රැවැට්ටුව මේ පජාත මාලිමා ආණ්ඩවට කඩේ ගිය හැම එකෙකුටම උන්ගේ දරු මුණුබුරන්ටත් මව් පියන්ටත් හෙනම වැදේවා...සාප වේවා...සාප වේවා... සාප වේවා....
DeletePacha kota Ranilwa hire danna balaue
DeleteJapan jeppa sathutu karanna
උඛ ඇතුලු පවුලේ සියලු දෙනාටත් නිවන් සුව ලැබේවා
Deleteසුරේෂ් සලේගේ ලෙඩගැන පරීක්ෂා කිරීමට පත්කරපු කමිටුවෙ ඉන්න චිත්තාහාරි අබේනායක නෝනගෙ මූනත්,
Deleteඅපේ ලැට්මාලි අංකගෙ මූනත් එකවගේ පේන්නෙ මට විතරද?
සලේ නිවන් ගියොත් උඹලා වගේ LTTE උන්ගෙන් ඩොලර් ගිලලා පැලවත්තේ බලකොටුව හදාගත්ත උන්ට සන්තෝශ හිතෙයි නෙහ්..?
Deleteඋඹලා වගේ LTTE කටුකන බල්ලෝ නෙවෙයි LTTE එකටත් දුවන්න දුන්න, උඹලගේ මහ එකාටත් අමුඩ ගස්වපු රටක් මේක.
බලාගෙන හිටපන්. 😂
JVP criminals will pay the price soon.
ReplyDelete100% truth
Deleteකොටි සමඟ හෙලිවෙන් නටන මාලිමා සක්කිලි බල්ලන්ට සාප වේවා.... සාප වේවා..... සාප වේවා.....
ReplyDeleteYou all are cursing the Pacha Kota. Unfortunately, the curse comes to us. Just see the unusual rain, lightning strike on the Srilankan airline etc etc.
Deleteහොඳම නලුවා සම්මානේ සලේට...
ReplyDeleteතවත් ලපයගේ සටිටැමිඛියෙක්
Deleteහොඳම නලුවෝ නම් ගොඩක් ඉන්නවා.
Deleteඒකේ ඉදිරියෙන්ම මුස්ලිම් නානෙකුගේ හොර ශොට් එකකින් ඉපදුනු නම් ගොඩකින් පෙනී හිටිය තඹුත්තේගම පච අන්දරේ ඉන්නවා.
ඔය සලේට බුර බුරා සිංහල නමකින් පෙනී ඉන්න ආනන්දන් විජයබාලන් වඩිවේළු අනික් නලුවා.
1987 රාජ්‍ය නිළදාරීන්ට සයනයිට් වස දීලා මරන්න වැඩකලේ ඔබ්රෝයි හෝටල සේවකයින් යොදාගෙන එවක ජෙවිපි කොළඹ නායක සමන් පියසිරි ඇතුලු ජෙවිපි මිනීමැරුවන් ..අදත් සලේට රෝහල් සේවකයින් මාර්ගයෙන් නන්දනට කලා මෙන් වස එන්නත් කරන්න පුලුවන්. රනවිරු සලේගෙ ජීවිතයෙ 99%ක්ම අවධානමේ
ReplyDeleteඅර චිත්තාහාරි කියන කොටි දෙනට සලේ ලඟට යාමටවත් ඉඩදෙන්න හොඳ නෑ. ගියොත් සලේ ඉවරයි.
Deleteඒකි ඒ තරම් බද්ධ වෛරයකින් ඉන්නෙ රණවිරුවොත් එක්ක.
රාජපක්ෂලා බේරා ගන්න මූ මාර් ට්‍රයි එකක් දෙන්නේ.මු මළොත් පැන්ෂන් අහෝසි කල යුතුයි
ReplyDelete