රෝහලේ සිටින සුරේෂ් සලේට බරපතලයි...?

 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ඔහුගේ සමීපතමයන් පවසයි.

ඔහුගේ සෞඛ්‍ය පිරිහීම ජීවිත අවදානමක් දක්වා වර්ධනය විය හැකි බවට ද පවුලේ ඥාතීන් බිය පළ කරති.

වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (12) ඥාතීන් රෝහල වෙත ගොස් ඇති අතර, එහිදී දැකගත හැකි වූ තත්ත්වය හේතුවෙන් ඔවුහු දැඩි කනස්සල්ලට පත්ව සිටිති.

ඥාතීන් පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ මහතා මේ වන විට දැඩි සායනික අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින බවයි.

රෝහල් ඇඳ මත සිටින ඔහුගේ ශාරීරික ස්වභාවය අතිශය වෙහෙසකර මෙන්ම සුදුමැලි වී ඇති බව ද ඔවුහු සඳහන් කරති.

ඔහුට සාමාන්‍ය පරිදි අදහස් හුවමාරු කර ගැනීමට අපහසු වී ඇති අතර, වචන ගළපා අඛණ්ඩව කතා කිරීමේ හැකියාව සීමා වී පවතී.

තද උණ තත්ත්වයක් ද සමඟින් ශ්වසන අපහසුතා මතු වීම හේතුවෙන් ඔහුට ඇඳ මත ඍජුව වාඩි වී සිටීමට පවා දැඩි ආයාසයක් දැරීමට සිදුව ඇත.

දෑත් අධික ලෙස ඉදිමීම හේතුවෙන් ඖෂධ හෝ සේලයින් දියර ශරීරගත කිරීම සඳහා සාමාන්‍ය පරිදි කැන්යුලාවක් ඇතුළත් කිරීමට වෛද්‍ය කණ්ඩායමට බාධා මතු වී තිබේ.

අනතුරුව ඔහුගේ දකුණු වැලමිට අසලින් කැන්යුලාවක් සම්බන්ධ කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.


25 Comments

  1. නැව්විරුවෝJune 12, 2026 at 6:41 PM

    අත්අඩංගුවේදී මේජර් සුරේෂ් සලේ රණවිරුවාට අතිශය කෲර වධහිංසන දුන් ගානේද්‍ර ශාණි අබේසේකරට සාපවේවා! 

    ReplyDelete
    Replies
    1. සුරේෂ් සලේ රණවිරුවා අත්තඩංගුවට ගැනීමට අනුමැතිය දුන් පච කලු කොටටත් ඌ සමඟ වචනයකින් හෝ මීට සම්බන්ධ වූ සියල්ලටත් සාප වේවා.... සාප වේවා.... සාප වේවා.....

      Delete
    2. Pacha kota Ranilwa hire danna balaue

      Japan jeppa sathutu karanna

      Delete
    3. රෝහල්ගතකර සිටින සුරේෂ් සලේ විරුවා මරාදැමීම සඳහා ඉතා සූක්ෂම ලෙස ඔහුගේ සේලයින් වලට වස එකතු කිරීමේ ක්‍රමන්ත්‍රනයක් දැන් ක්‍රියාත්මක වේ.

      Delete
    4. අර චිත්තාහාරි කියන කොටි දෙනට සලේ ලඟට යාමටවත් ඉඩදෙන්න හොඳ නෑ, ගියොත් සලේ ඉවරයි.
      ඒකි ඒ තරම් බද්ධ වෛරයකින් ඉන්නෙ රණවිරුවොත් එක්ක.

      Delete
    5. ඇත්ත කතාව! ගෑණි පල්ලි පිල්ලියක්, ඉගෙනගෙන තියෙන්නෙ ගාල්ලෙ සේක්‍රඩ් හාට් (Sacred Heart Convent) කියන කොන්වන්ට් එකේ.

      ඒකි කියනව ශ්‍රී ලංකා හමුදාව යුධමුක්ත කලාපයේ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට උඩින් ගිහින්ල බෝම්බ ගැහුව කියල.

      Delete
  2. හදිස්සි වෙලා දැන්ම නිවන් යන්න හෙම එපා වස්තුවේ !!!. තව ටික දවසක් අල්ලගෙන ඉම්මු.

    ReplyDelete
    Replies
    1. ගම්වල ඉන්න මිනිස්සුන්ව බොරුකියලා රැවැට්ටුව මේ පජාත මාලිමා ආණ්ඩවට කඩේ ගිය හැම එකෙකුටම උන්ගේ දරු මුණුබුරන්ටත් මව් පියන්ටත් හෙනම වැදේවා...සාප වේවා...සාප‌ වේවා... සාප වේවා....

      Delete
    2. Pacha kota Ranilwa hire danna balaue

      Japan jeppa sathutu karanna

      Delete
    3. උඛ ඇතුලු පවුලේ සියලු දෙනාටත් නිවන් සුව ලැබේවා

      Delete
    4. නලින් හේවගේJune 12, 2026 at 9:16 PM

      සුරේෂ් සලේගේ ලෙඩගැන පරීක්ෂා කිරීමට පත්කරපු කමිටුවෙ ඉන්න චිත්තාහාරි අබේනායක නෝනගෙ මූනත්, 
      අපේ ලැට්මාලි අංකගෙ මූනත් එකවගේ පේන්නෙ මට විතරද?

      Delete
    5. සලේ නිවන් ගියොත් උඹලා වගේ LTTE උන්ගෙන් ඩොලර් ගිලලා පැලවත්තේ බලකොටුව හදාගත්ත උන්ට සන්තෝශ හිතෙයි නෙහ්..?

      උඹලා වගේ LTTE කටුකන බල්ලෝ නෙවෙයි LTTE එකටත් දුවන්න දුන්න, උඹලගේ මහ එකාටත් අමුඩ ගස්වපු රටක් මේක.

      බලාගෙන හිටපන්. 😂

      Delete
  3. JVP criminals will pay the price soon.

    ReplyDelete
  4. කොටි සමඟ හෙලිවෙන් නටන මාලිමා සක්කිලි බල්ලන්ට සාප වේවා.... සාප වේවා..... සාප වේවා.....

    ReplyDelete
    Replies
    1. You all are cursing the Pacha Kota. Unfortunately, the curse comes to us. Just see the unusual rain, lightning strike on the Srilankan airline etc etc.

      Delete
  5. හොඳම නලුවා සම්මානේ සලේට​...

    ReplyDelete
    Replies
    1. තවත් ලපයගේ සටිටැමිඛියෙක්

      Delete
    2. හොඳම නලුවෝ නම් ගොඩක් ඉන්නවා.

      ඒකේ ඉදිරියෙන්ම මුස්ලිම් නානෙකුගේ හොර ශොට් එකකින් ඉපදුනු නම් ගොඩකින් පෙනී හිටිය තඹුත්තේගම පච අන්දරේ ඉන්නවා.

      ඔය සලේට බුර බුරා සිංහල නමකින් පෙනී ඉන්න ආනන්දන් විජයබාලන් වඩිවේළු අනික් නලුවා.

      Delete
  6. 1987 රාජ්‍ය නිළදාරීන්ට සයනයිට් වස දීලා මරන්න වැඩකලේ ඔබ්රෝයි හෝටල සේවකයින් යොදාගෙන එවක ජෙවිපි කොළඹ නායක සමන් පියසිරි ඇතුලු ජෙවිපි මිනීමැරුවන් ..අදත් සලේට රෝහල් සේවකයින් මාර්ගයෙන් නන්දනට කලා මෙන් වස එන්නත් කරන්න පුලුවන්. රනවිරු සලේගෙ ජීවිතයෙ 99%ක්ම අවධානමේ

    ReplyDelete
    Replies
    1. අර චිත්තාහාරි කියන කොටි දෙනට සලේ ලඟට යාමටවත් ඉඩදෙන්න හොඳ නෑ. ගියොත් සලේ ඉවරයි.
      ඒකි ඒ තරම් බද්ධ වෛරයකින් ඉන්නෙ රණවිරුවොත් එක්ක.

      Delete
    2. ඇත්ත කතාව! ගෑණි පල්ලි පිල්ලියක්, ඉගෙනගෙන තියෙන්නෙ ගාල්ලෙ සේක්‍රඩ් හාට් (Sacred Heart Convent) කියන කොන්වන්ට් එකේ.

      ඒකි කියනව ශ්‍රී ලංකා හමුදාව යුධමුක්ත කලාපයේ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට උඩින් ගිහින්ල බෝම්බ ගැහුව කියල.

      Delete
  7. රාජපක්ෂලා බේරා ගන්න මූ මාර් ට්‍රයි එකක් දෙන්නේ.මු මළොත් පැන්ෂන් අහෝසි කල යුතුයි

    ReplyDelete
  8. පළ බල්ල යන්න. තොගෙ අම්මාද බොල padi දෙන්නේ.

    ReplyDelete
  9. ජෙප්පෝ හොදින්ම කරන දෙයක් තමා ජනතාවාදී කියලා 100% කීකරු වහල්ලු හදන එක.... ජෙප්පෝ පච දොඩෝනවා මොකද උන් දන්නවා උන්ගේ වහල්ලු උන් කියන ඕන දෙයක් පිලිගන්නවා කියලා..........
    ඉතින් පාස්කු ප්‍රහාරයේ විස්තර මෙච්චර එලිවෙලා තියෙද්දිත් මෙච්චර පෑහෑදිලිව තියෙද්දිත් නූගත් වහල් ජෙප්පෝ මේවා පිලීගනීවිද....? අන්තගාමී ආගමික සුද්දන්ගේ වහල්ලු මේවා පිලීගනීද.....?
    මේ ආගමික නායකයා මියගිය මිනිස්සුන්ගේ මිනී මතින් දේශපාලනය කරනවා කියලා මෙච්චර තේරෙද්දිත් ආගමික වහල්ලු මේවා පිලිගනීද....?

    ReplyDelete
Previous Post Next Post