මට කොහෙද මාලිගා තියෙන්නේ.. මං කොහෙන් ආවද කියන එක කවුරුත් ප්‍රශ්නයක් කරගත යුතු නෑ..- ලාල් කාන්ත


තමන් අනුරාධපුරයේ සිට ආවාද, කොහේ සිට ආවාද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයි ද, තමාට මහනුවර මාලිගාවක් තිබේද යන්න ගවේෂණය කර සොයා බැලීම ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය බව ද කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසුව, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“ඊනියා ප්‍රභූ පාලකයන් යැයි කියා ගන්නා පිරිසක් මේ රටේ බලයේ සිටියදී ජනතාවගේ මුදල් ගසා කමින්, වංචා දූෂණ කරමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගත්තා. දැන් ඔවුන්ට බලයත් නැහැ, වරප්‍රසාදත් නැහැ. අඩුම තරමේ ජනතාවගේ මුදලින් ලබාගත් විශ්‍රාම වැටුප් පවා නැහැ. යන වාහන නැහැ, මන්දිර නැහැ. එහෙම වුණාම ඒ අය කලබල වෙනවා. ඒ අයට අවශ්‍ය වී තිබෙනවා වෙනස්කම්.

නමුත් දැන් අපි ජනතාවට දුන් පොරොන්දු පරිදි වංචා දූෂණවලට සම්බන්ධ, ප්‍රභූ යැයි කියාගන්නා ප්‍රබල දේශපාලනඥයන් අත්අඩංගුවට ගන්නවා. පරීක්ෂණ පවත්වනවා. අදාළ නීති අංශ මගින් ඒවා කරගෙන යනවා. වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනවා. ජනාධිපතිවරුන් පවා ගෙන්වා කටඋත්තර ගන්නවා. මේවට දැන් ඔවුන් කලබල වෙලා.

මට කොහෙද මාලිගාවල් තියෙන්නේ? මේ සේරම ප්‍රශ්න දාන්නේ ජනතාවගේ මුදල් ගසා කාලා චෝදනාවලට ලක්වූ අයයි. අපි ඕවට කලබල වෙන්නේ නැහැ. මම අනුරාධපුරෙන් ආවද, කොහෙන් ආවද කියන එක කිසිවෙකුත් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් කරගත යුතු නැහැ,” යනුවෙන් අමාත්‍ය ලාල් කාන්ත මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

- අජිත් ජනානන්ද

16 Comments

  1. පල පකෝ යන්න බොරු කියන්නේ නැතිව...තොපිට ගහල පන්නන දවස වැඩි ඇතක නැහැ...ලැහැස්තිවෙලා හිටපියව් ගිනි ජාලවලින් වැහෙන්න

    ReplyDelete
  2. Thopine pakayo kata hollala ahinsaka minissunge salli horakam kare , ubalata langadima labenava

    ReplyDelete
    Replies
    1. කෙසෙල් කැනේ ඉඳලා හිඟා කාලා දැන් කෝටිපති ටෝක් දෙනවා.

      Delete
  3. පල්ලියේ ගු චන්ඩි

    ReplyDelete
    Replies
    1. සියළුම රජයේ පාසල් වල කතෝලික පුජකවරු හෝ වරියන් විදුහල් පති දුර දැරීම නීති විරෝදියි . වහා රජයේ සුදුසුකම් ලත් ගිහි විදුහල් පති වරුන් පත් කරන්න . රජයේ පාසල් තුල පල්ලි තැනීම සුද්දා කාලේ බලෙන් කල දෙයක් .

      Delete
  4. කතෝලික පුජකයෝ කියන්නෙම පුක් කාරයෝ . සලේගේ දෙකට නවලා පුක බලන්න ලෝගු ගලවලා CID වෙසින් සානිගේ රවීගේ අශිර්වාදෙන් ගිය දෙමළ පුජකයෝ කවුද කියලා හෙළි කරන්න ? ජූඩ් කියන පුජකයත් හිය කියන්නේ ඇත්තක්ද ?

    ReplyDelete
  5. තෝ ආවේ අම්මගේ පුකෙන් කියලා අපි දන්නවා.....කියපිය තොට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඔය මාලිගා හදන්න තිරිසන් ගල්කටස් මිනීමරුවා.....හිරේ ඉන්න ඕනා තිරිසන්නු...

    ReplyDelete
  6. ජය වේවා සමාජවාදී රජයේ කෘෂිකර්ම ඇමතිතුමට !

    ReplyDelete
  7. මේකා කොමිස් සල්ලි වලට කරන්න දෙයක් නැතුව තට්ටු තුනේ මන්දිරයක් හැදුවා. ඒ අස්සේ ඔලුවෙ පෑදිලා තිබුණ තට්ටෙ වහගන්න රුපියල් මිලියනයක් වියදම් කරලා කෙස් හිටවගත්තා.

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු මේ නහින දෙහින කාලේ මූ කෙසුත් හිටෝගනද?

      Delete
    2. kauda ublge thaththada hitewwe

      Delete
  8. උඹ කොහෙන් ආවද කියලා දන්න නිසා තමයි අවුරුද්දෙන් කෝටිපතියෙක් උන එක ප්‍රශ්නයක් වෙන්නේ. වයිෆ්ට රුපියල් 1000 ක්‌ දීගන්න බැරුව හිටිය එකා අවරුද්දකට පස්සේ පරම්පරාගත කෝටිපතියෙක් වෙලා.

    ReplyDelete
  9. mun pension ahimi kale mun dan usviyeth kiyanne janatha mudalin haduwe paksikayo dunna dunna kenek mathaka nehe kiyala . kohomada mun hora kapuwa oppu karanne. sinhala kiyana wanda kalakanni minusunta viraya nehe kiyamin virayama goda gahagana inna. niyama wade me sare une

    ReplyDelete
  10. ජූනි තිහට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා අවසන් කරන්න ඕනනේ.ඔච්චර සුද්දවන්තයා නං සද්භාවයෙන් ඒක පුරවහන්කො හරියට..ඊට පස්සේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ මූට අයිති වත්කම් බැරකම් ප්‍රකාශයේ නැති දේපළ අල්ලස් එකට දෙන්න.නීතියේ හැටියට ඒවා රාජසන්තකයි.ඇත්තම හොයාගෙන පැමිණිල්ලක් කරත් මේ ආණ්ඩුව තියෙනකං ඒ වැඩේ නම් වෙන්නේ නෑ..මොකද එතන ඉන්න එකා ආණ්ඩුවේ මහ එව්වන්ගේ පුුක ළෙවකන හද්දා ගොට්ටෙක්.

    ReplyDelete
  11. හිඟා කකා ගොඩ නගපු මාක්ස් ලෙනින් ආදර්ශයක්..🤣🤣🤣🤣

    ReplyDelete
  12. අන්න එහෙමයි රටවල් හදන්නෙ,😆

    ReplyDelete
Previous Post Next Post