ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන මිල ගණන්වල විශාල වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි.
"ලෝක වෙළඳපොළේ මිල පහළට පැමිණෙමින් තිබුණා. නමුත් පසුගිය සිකුරාදා දිනයේදී ලෝක වෙළඳපොළේ පෙට්‍රල් සහ ඩීසල් දෙකේම මිල වැඩිවුණා. එතකොට එක දිගටම මිල අඩුවීමේ සම්භාවිතාවක් නෙවෙයි තියෙන්නේ, නැවතත් වැඩිවෙමින් තියෙනවා.
මේ වෙනකොට නැවතත් ඩීසල් සහ පෙට්‍රල් කියන දෙකේම මිල යුද්දෙට කලින් තිබුණු මිල දක්වා පහතට වැටිලා නැහැ. එතකොට වැඩි මිලකට තමා තියෙන්නෙ.
දැනට තියෙන මිලේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා ලෝක වෙළඳපොළේ මිල ගණන් එක්ක පේන්න නැහැ."
තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මේ බව පැවසුවේ ඊයේ (22) මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteමුං කාල් මාක්ස් අනුගාමිකයො නෙවෙයි. දාර කුජීත ඊර්ශ්‍යාකාර වසල ජෙප්පො
Deleteලඟදි ලොගුකාරයෝ දෙන්නෙක් කිව්වා මත්කය් වැඩේ නියමෙටයනවා කියල
Deleteඕව කියන්න නම් අපට ආණ්ඩුවක් ඕන නැහැ කියල අනුර කුමාර මන්ත්‍රී තුමා කව්වනෙ. එයාගෙන් අහන්න කට උල්කරල හොද උත්තරයක් දෙයි.
ReplyDeleteමුගෙ මූණයි රැවුල් කොටෙයි බැලුවම පේනවා මිනීමරු ජේවීපීකාරයෙක් බව
Delete100%
DeleteWho the FCUK is this IDIOT?
ReplyDeleteThopi yako thibuna stock eka vikketh patta profit ekak thiyagena. Dan monawada mu kiyawanne?? Chandey thiyala balapiya.
ReplyDeleteඉරානය නැවතත් බටහිර නාසිවාදීන්ගේ වංචනීක ''ගිවිසුම්ගතවීම නැමැති'' මරඋගුලට, මලපුඩුවට හසුවී සදහටම මිහිමතින් අතුගැවීමට නියමිතයි,.!
ReplyDeleteමේ කාලකන්නියාගේ ගුටි කන මුණ දැක්කම දෙන්න හිතෙනවා රෙවෙන්න
ReplyDeleteඋවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!
ReplyDeleteඋවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!!
උවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!!!
මහමැතිවරනයේදී අපවිසින් පත්කරනාලද නූගත් වසල වහල් අනුර කුමාර දිසානායක ඇතුළු පරගැති මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!
පූලුවන් තරම් තෙල්මිල වැඩි කරපන්. උඹලට ඡන්දෙ දුන්න පිම්පියන්ගේ රක පුත්වෙනකන් වැඩි කරපන්.
ReplyDeleteඅනිවාර්යයෙන්ම වැඩි කරන්න ඕන. මතක ඇතුව මහින්දගෙ කොමිස් එක කාංචන අතේ යවන්න
ReplyDeleteපුලුවන් තරම් වැඩි කරන්න. හික් මීට ලප කුමාර අයිස් ගහන ගමන්
ReplyDeletehttps://tradingeconomics.com/commodity/crude-oil
ReplyDeletehttps://tradingeconomics.com/commodity/crude-oil
ReplyDeleteමුන් තෙල් order කරන්නෙත් මිල වැඩි වෙනකම් ඉඳලා. නරි හැත්ත.
ReplyDelete