පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
ඔහු විසින් රඳවා තබා ගැනීමට එරෙහිව ආරම්භ කරන ලද උපවාස ව්‍යාපාරයක් හේතුවෙන් මීට පෙර කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
රෝහල්ගත කිරීමෙන් පසුව ද ඔහු සිය උපවාසය අත්හැර නොමැති අතර, එම තත්ත්වය මත පසුවෙද්දී ඔහු හදිසි හෘදයාබාධයකට ලක්ව ඇති බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ වන විට ඇතිව තිබෙන සංකූලතා සලකා බලමින් ඔහුව හෘද රෝග අංශය වෙත මාරු කර යවා ඇති අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙමින් පවතියි.
සලේ මැරුණොත් සම්පූර්ණ වගකීම කෙබර කොටා බාර ගතයුතුයි.
ReplyDeleteAy bn a. une kanne nathuwa inne
Deleteඅනිවාර්යෙන්ම
DeleteRate hamudawata eriwu nayakayek
DeleteSiril gamini sathutukarranna dagalanawa
ලපයට හෙන ගහභවා
ReplyDeleteලප කොටා වගකීම බාර ගනු. කුමන්ත්‍රණය කරල රට අල්ලන් දැන් හමුදාව මරනවා.කොටා පොසොන් එකට ප්‍රංශෙ. ලංකාවට ගිය කලක්.
ReplyDeleteඅපට නිදහසේ හුස්ම ගන්න අවස්තාව සෑදීමට, තම ජීවිත පරදුවට තබා විශාල මෙහෙයක් ඉටු කල රණවිරුවන් අතර සිටි විශිෂ්ඨ රණවිරුවෙකු වූ සුරේෂ් සලේ මහතාට කිසියම් හෝ කරදරයක් සිදු කිරීමට උත්සාහ ගන්නා සියළු දෙනාට සාප වේවා..සාප වේවා.. සාප වේවා..
ReplyDeletekawda thummulle wimaleda oka kiwwe
Deletekawda thummulle wimaleda oka kiwwe
Deleteමීට
ඉබ්‍රහිම් නානා
කාළකන්නි අපත ජවිපා ත්‍රස්ථවාදීන්, LTTE සල්ලි වලට රට බේර ගත්ත මිනිස්සුන්ගෙන් පලිගන්නවා. තවද හමුදාව ගැනත් හිරිකිතයි තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් කතා කරන්න බැරි.
ReplyDeleteමූ හිටපු වාට්ටුවේ ඉද්දිම මුගෙ ගෑණි එළියෙ කියනවා අවලම් පපයට හාර්ට් ඇටෑක් හැදිලා මාරු කළා කියලා... උබලට තව ටික කාලයයි කොමෙන්ට් කොට කොට හිටපන්. මුට මැරෙන්න දෙන්න්නෑ ලංකට්දාසයව කුදලනකම්. උබලා හිතන් ඉන්නවා නම් එහෙම කරන්න එව්වා හිතෙන් අහක් කරගනින්. මේකවයි ලංකට්දාසයවයි, මයින් රැලවයි හිරබත් කවවන එක කවවනවම තමයි. මේකටත් දාපන්කො reply comments. ආතල් බං උබලගෙ වේදනාව දකිද්දි අපිට
ReplyDeleteමේජර් සුරේෂ් සලේගේ බිරිඳට අපහාස කරල කොමන්ට් එක කොටල තියෙන වේසිගො පුතෝ,
Deleteහිමීට පාත්වෙලා මගෙ පොල්ල කටට අරන් මගෙ පොල්කුඩු ටික සුද්ද කරල දීපන්.
උඹේ කට පුරෝල මම උඹට ටින්කිරි දෙන්නම්.