2026.06.17 දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුල තිබී වයස අවුරුදු 33 ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මෘත ශරීරයක් හමුවීම සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිස් ස්ථානය මගින් හා එම සිදුවීම නුවරඑළිය පොලිස් වසමේ සිදු වූ සිදුවීමක් හේතුවෙන් එහි වැඩිදුර විර්මශන නුවරඑළිය පොලිසිය මගින් ආරම්භ කර තිබුණි.
මෙම කාන්තාවගේ මරණයට සැකපිට එම මියගිය කාන්තාවගේ පෙම්වතා සම්බන්ධයෙන් විර්මශන සිදුකර එම පුද්ගලයා 2026.06.24 දින අළුයම් කාලයේදී යාපනය ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 43 ක් හා සැකකාරිය අවුරුදු 35 ක් වන පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම සැකකරු සම්බන්ධව මෙතෙක් සිදුකල විර්මශනයේදී, මීට පෙර සිදු කරන ලද අපරාධයන් සම්බන්ධයෙන් ගම්පහ, අළුත්කඩේ, තිස්සමහරාමය, කඩුවෙල හා හොරණ ගරු අධිකරණවල මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර එම අපරාධ පහත පරිදි වේ.
විවාහ වන බව පවසා රුපියල් 11,873,000/- ක (එක්කෝටි දහඅට ලක්ෂ හැත්තෑතුන්දාහක) මුදලක් වංචා කිරීම හා කාර් රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම හා වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
විවාහ වන බව පවසා රුපියල් 1,721,000/- ක (දාහත්ලක්ෂ විසිඑක්දාහක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
විවාහ වන බව පවසා රුපියල් 1,376,000/- ක (දහතුන්ලක්ෂ හැත්තෑහයදාහක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 2,200,000/- ක (විසිදෙලක්ෂයක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිස්සමහාරාම ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සැකකරුට එරෙහිව අලුත්කඩේ, හොරණ හා කඩුවෙල යන ගරු මහෙස්ත්‍රාත් අධිකරණවල පවරන ලද නඩු 04 ක් විභාග වෙමින් පවතී.
විදේශගත කරන බවට පවසා රුපියල් 4,200,000/- ක (හතලිස්දෙලක්ෂයක) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
මිය ගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
මෙම සැකකරු පොහොට්ටුව පක්ෂය සඳහා මැතිවරණයට ඉදිරිපත් වූ අතර, නාමල් රාජපක්ෂ සමඟ දේශපාලන කටයුතුවල සම්බන්ධව කටයුතු කර ඇත. 2029 මැතිවරණයේදී ඔහු නැවතත් පාර්ලිමේන්තුවට පිවිසීමට අපේක්ෂා කරයි
ReplyDeleteU dobiyek....JVP/NPP un thamai oya wage pajatha wada karanne. dakkane Ranwalayage natake.
Deleteponna dobiyek ge asawa thamai oya... lapaya puke arapan gihin ponnaya
Deleteඋදේ පාන්දරම බොරුවක් ඇදබාලා නේද.
Deleteමුගේ ෆේස්බුක් එකට ගිහින් බලාපිය මූ ජෙප්පන්ට කඩේ ගිහිල්ලා අරගලේ ඉදිරි පෙරමුණේම ඉන්න හැටි.
පල්ලි කාක්කන්ට කොහොමත් පණ පිහිටුවලා බොරු කියන්න පුලුවන් අර පාස්කු මහමොලකරු වගේ.
වේස බල්ලෙක් නම් ඉතින් මාලිමාවෙක් තමයි.
Deleteපුංචි අම්ම එක්ක නිදන උන්, ආප්ප ගහන උන්, PHI ලා ගාව දණ ගහන උන් වගේ ලොල්ලො ගොඩයි.
" වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායම" - මුන් තමා ආයුද ප්ර්න්නන්න එකඟ ගිහිල්ලා සැකකරු ආයුදයක් අරගෙන පොලිසිට වෙඩි තිබ්බා පොලිසිට පෙරලා වෙරි තැබීමෙන් සැකකරු බරපතල තුවාල ලබා රෝහල් තිත කිරීමෙන් පසු ජීවිතක්ෂය පත්වුණා කියල ප්‍රබන්ද මවන්නේ. මේ පොලිස් කණ්ඩායම තනිකරම මිනීමරු සෙට් එකක්.
ReplyDeleteubath berila hitapan....mewata baya wenne pahara wada kaloth witharai....ubalage kale wage wirudda unwa ussala washpa karanne na.
Deleteමොකද්ද බං ඒ, පෙම්වතාගේ විවාහක බිරිඳකුත් ඉඳලද?
ReplyDeleteළමයි තින් දෙනෙකුත් ඉන්නවා. අපේ අක්ක ගේ පෙම්වතාට නම් එක ළමයයි ඉන්නේ.
Deleteඅපේ ජනාධිපතිට ලමයි කී දෙනාද?
Deleteලපයගේ කොල්ල එංගලන්තේ රාත්‍රී සමාජ ශාලාවක ගොන්නු සෙට් එකක් එක්ක නර්තනයේ යෙදෙනවා යුටුබ් එකේ තියෙනවා...උගේත් ඉක්ක ඉන්න ගැනි තාරාවෙක් නටනවා වගේ නටන්නේ...
Deleteපුදුමයි. මම හිතුවේ ලංකාවේ පොලිසිය යාපනේ කවුරුත් අත් අඩංගුවට ගන්නේ නෑ කියලයි. සිංහල නිසා වෙන්න ඇති. මිනිහගෙත් වැරැද්දනේ, අනුරාධපුරෙන් උඩට ගියේ මොකද. යාපනේ ජොගින් යනකොටද ඇරෙස්ට් කරලා තියෙන්නේ?
ReplyDeleteදම්බානෙට පැනල වැද්දෙක් වගේ වෙස්වලගත්තනම් හොයනවා බොරු
Deleteනූගත් පචකොටා ප්‍රධාන සිත්තරපත්තරේ මහාචාරිය කලවැද්දා ටිංටිං ඇතුළු මාළිමාවේ මෙලෝ වැඩක් බැරි,මෙලෝ රහක් නැති වතු උදලු ගෑමට පවා දැනුමක් නැති ගස්බැලයන් ජනතා චන්දයෙන් පත්වී ආන්ඩුවක් අටවාගෙන සිදුකරන්නේ උන්ගේ හාමුපුතුන් වන සුද්දාට බදු ඵකතු දීමත්, සුද්දාට අවශ්‍ය පරිදි රට පාවාදීමට ගිවිසුම් අත්සන් කිරීමත්, උන්ගේ පැවැත්ම සඳහා දඩගැසීමත් පමණක්ම වන අතර,.
ReplyDelete''මලපොතේ අකුරක් බැරි වනචරයා නොහොත් කපටි මිට්ටා අනුර හුකුහුකුමාර නූගත් මෝඩ මූසලයා විදේශිය රාජ්‍යන් සමග පාවාදෙන ගිවිසුම් වලට අත්සන් තබන්නේ ඵම ගිවිසුම් වල ඇති දේ කියවා බලා හෝ න්තර්ගතය පිලිබඳව මෙලෝ රහක් නොමැතිව බව විදේශිය තානාපතිවරැන්,
විශේෂයෙන්ම ඉන්දීයානු කාර්යාලවල සේවකයන් අන්තර්ජාලය හරහා හුවමාරැ කරගන්නා පනිවිඩ ඔස්සේ නිරීකෂණය වන බව අවධානයට,
මයිත්‍රී පාලටත් වඩා අමු ගොබ්බයෙක්, මෝඩ මූසලයක් බවට විදෙස් දූත සේවාවල පුද්ගලයන් උපහාසාත්මක ලෙස පනිවුඩ හුවමාරැ කරනා අතර,.
හේන කොටපු මීහරකා රජකමට පත්වී රාජ්‍යට විණාශයක් කටකයිවාරැවක් පමනක් පුරවැසියන්ට අත්වීමට පෙර වංචනීක නූගත් කලවැද්දා,
නුගත් වඳුරැකොටා කොටුකර බලයෙන් පලවාහැර, රටට ආදරය කරනා උවිඳු විජේවීර වැනි බුද්ධිමත් රැණයකු හැකි ඉක්මනින් පත්කරගත යුතු බවත්,
නූගත් මාලිමා කලවැද්දන් ඇතුලු වතුපාලුවන් කසිදු හොරෙකු ඇල්ලීමක් කිසිම විටක සිදු නොකරන අතර කිසිදු හර්යාත්මක වෙනසක් පරිවර්තනයක් රටතුල සිදු නොකරනා බවත්,
රටතුල කුනුටික පවා කලමනාකරනය කර ගැනීමට පවා විධිමත් වැඩ පිලිවලක් නොමැතිව, තැන තැන කුනු ගොඩවල් කුනු කඳු නිර්මාණය වීම අතිශයින් ඛෙදජනක තතවයක් බව සමස්ත පුරවැසියන්ගේ අවධානයට,.!
Niyama moda rajapakshe wahalek
DeleteAbsolutely true brother. This is what naive Sinhalese' wanted. This is what you get being Rajapakse phoebics. Ultimately they will lose their country too.
Deleteතෝ නිර්මාල් රංජිත් දේවසිරි නේද? ගස් බල්ලට දැන් උවිඳු විජේවීරයි, කුරුකුලසුරියයිත් පැටලිලා වගේ
Deleteඋවිඳු විජේවීරයි, කුරුකුලසුරියයි..මේ මළපොතේ අකුරක් බැරි ඉංග්‍රීසි වචනයක් බැරි ගොම්බුරුවෝ දෙන්න විතරය් අඩු. මොක්කුද බං මේ ගොන් හරක්....උඹල ලංකාවේ මෝඩ මිනිස්සු ෆෝරම් කරන්නේ නැතිව හිටපියව්...නැතිනල් ඊළඟට එන්නේ තවත් අමු හරක් සෙට් එකක්
Deleteආයෙ ඇප දෙන්න ස්වාමිනි..
ReplyDelete