2026.06.19 දින දැරණියගල පොලිස් ස්ථානයට වාර්තා වූ අයුතු ජනරාශියක සාමාජිකයින් වී පහර දී පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට තුවාල සිදුකර රාජකාරියට බාධා කිරීම, අයිස් මිලිග්‍රෑම් 24900 ක් සන්තකයේ තබා ගැනීම යන අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2026.07.03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
දැරණියගල පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
අයිස් මිලිග්‍රෑම් 24900= 24.9grams
ReplyDelete