තම නාලිකාව මගින් සිදුකල ආන්දෝලනාත්මක හෙළිදරව්වකට එරෙහිව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලබාගෙන තිබූ අධිකරණ වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් යළි අධිකරණය හමුවට යාමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තීරණය කර තිබේ.
‘Truth with Chamuditha’ යූටියුබ් නාලිකාව ඔස්සේ විජයදාස රාජපක්ෂ සහ රඛිත රාජපක්ෂ යන මහත්වරුන් ගැනද විස්තර ඇතිව තිබූ වැඩසටහනකට එරෙහිව මෙම වාරණ නියෝගය ලබාගෙන තිබුනි.
නමුත් ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හමුවේ එය ඉවත් කරවා ගැනීමට ඔහු නීතිමය පියවර ගැනීමට සූදානම් වෙයි.
මෙම තත්ත්වය උද්ගත වූයේ, සංවිධානාත්මක පාතාල කල්ලි නායක ‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කිරීමත් සමඟය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2023 වසරේ මාර්තු මස ඩුබායි රාජ්‍යයේදී මෙම අල්ලස් ගනුදෙනුව සිදුව ඇති බවයි.
රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ වරුණ හැන්දිගේ යන සැකකරුවන් එහිදී ‘හරක් කටා’ගේ බිරිඳ හමුවී තිබේ.
මුලින් රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා ඇති ඔවුන්, පසුව එය කෝටි 20කට එකඟ කරගෙන ඇති අතර ඉන් කෝටි 12ක මුදලක් ‘ඩිරාම්’ වලින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම සිද්ධියේ වඩාත්ම තීරණාත්මක කරුණ වන්නේ, අල්ලස් සාකච්ඡා නිමවා සැකකරුවන් තිදෙනා ඩුබායි සිට යළි දිවයිනට පැමිණි ගුවන් යානයේදීම හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද පැමිණ තිබීමයි.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අවධාරණය කළේ, හිටපු අමාත්‍යවරයා ද මෙම සංචාරයට සම්බන්ධ වී ඇති බැවින් ඒ පිළිබඳව ඉදිරියේදී ඉතා පුළුල් සහ සුවිශේෂී විමර්ශනයක් පවත්වන බවයි.

විජේදාස රාජපක්ක කියන්නෙ දූශිතම පරයෙක්. ඕකා පගා ගැහිලි ජිල්මාට් සූරාකෑම් ජරා ඩීල්වලට කප් ගහපු වසලයෙක්. උගෙ පුතා වීම නිසාම රකිත කියන ගොන් ගොබ්බයත් උගෙ මහ එකා ගිය පාරෙම යන්න පුරුදු කෙරෙව්වා. මේ කේස් එක හරියට ඉස්සරහට ගෙන ගියොත් ඕකුන් දෙන්නගෙම පුකවල්වලට ෆ්ලෑශ් ලයිට් බස්සන්න හැකියි. දේශපාලනයෙන් වගේම නීති වෘත්තියෙනුත් අතුගා දමන්නම ඕන තිරිසන්නු දෙන්නෙක්
ReplyDeleteAgree 100%
Deleteරඛිටගෙ කොණ්ඩෙ දැක්කම බූරුවෙක් බව පේනවා
Delete🤣 අපේ කාලයේ මහා වියතා කියල ඕකා පොස්ටර් ගැහුවෙ.
Deleteකාඩිනල් පරයද කිව්වේ මෙහෙම කියන්න කියලා. මතක තියා ගනින්, ඇත්ත එලි වෙනකොට කාඩිනල්ටත් දුවන්න පාර මදිවෙයි. අන්න එදාට ඩෝබිලාට වෙන දේ පොඩ්ඩක් හිතලා කතාකරපල්ලා. මොකද පාතාලයන්ගේ රෙකෝර්ඩින් උන්ට ඕන විදියකට කරගන්න පුලුවන්. හැබැයි රටේ නීතිය දුවන්නේ පාතාලයන්ගේ, ත්‍රස්ථවාදීන්ගේ වොයිස්කට් උඩ නම්, ඒ නීතියේ යුක්තිය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාඩිනල්ට අසාත් මවුලානා සුරේශ් සලේට වඩා විශ්වාස වෙන්නෙ කොහොමද? කාඩිනල්ට විතරක් නෙමේ, මුලු කතෝලික සභාවම අසාත් මවුලානා කියන ඉස්ලාම් අන්තවාදී, හිටපු කොටි සාමාජිකයව විශ්වාස කරනවනෙ. ඇත්ත පෙනි පෙනී, බොරුව ඇත්ත සේ මවා පාන්නට දෙවියන් වහන්සේගේ සාපය වන්නේය. ඔවුන්ට සුගතියක් නම් නැත්තේය.
Deleteබිමලුත් පාර්ලිමේන්තුවෙදි කිව්වෙ අපිට ඕන විදියට ප්‍රකාශ දෙනකම් සලේ උසාවි දාන්නෙ නෑ කියල. දැන් බොහොම හොඳට පැහැදිලියි හරක් කටා මාලිමාවට ඕන විදියට ප්‍රකාශ විතරක් නෙමෙයි හඬ පටත් දීල කියල. ඒකනෙ හෙයාර් ස්ටයිල් දාල ෂපාන් එකේ උසාවි එන්නෙ. හැබැයි දැන් මොන නාඩගම නැටුවත් රටට එලිවෙලා ඉවරයි බැටළු හම් පොරව ගත් වෘකයො ටිකක් පාස්කු පූජාවට ආපු අහින්සක මිනිස්සු මැරෙන්න ඇරල සද්ද නැතිව හිටිය කියන එක. පාස්කු ප්‍රහාරය වෙන බව හොඳටම දැනගෙනත් ඒ මිනිස්සු මැරෙන්න ඇරල තමුන් විතරක් බේරිච්ච එක කොයි තරම් නින්දිත තිරිසන් ක්‍රියාවක්ද? දැන් බොරු සාක්කි හදල මොනතරම් මිනිස්සු හිරේ දැම්මත් මුලු රටම දන්නව මිනීමරුවො කවුද කියල. රටේ ජන මතය එලිවෙන හින්ද පලාත් සභා චන්දය තියන්නෙ නෑ. ඊලඟට මුන්ගෙ පියවර වෙන්නෙ ගමේ ඉන්න ජේවීපී මැරයො දාල සමාජ මාධ්‍යයවල මාලිමා ආණ්ඩුවෙ අසාධාරණකම් වලට එරෙහිව අදහස් දක්වන අයට ගෙවල්වලට ගිහින් තර්ජනය කරන එක. ඒකත් සිද්ධ වෙනකම්ම රාජපක්ෂලාට බැන බැන මාලිමාවට හුරේ දම දමා හිටපල්ල.
Deleteකොහොමහරි මේ උඩ එකා අඩන ඇඩිල්ලට මට නම් පට්ට ආතල්. තව අඩපන්. උබලගෙ කාලේ ඉවරයි :D
DeleteWijedasa is the top crook. He was the one who received the bribe via his Son.
ReplyDeleteදන් චමුඩිතයට ඩොලර් 100ක් විතර හොයා ගන්න හැකියි ඔය විඩියෝව විකුණලා
ReplyDeleteඅල්ලස් කොමිසම පසු බහීවිද?
Deleteරඛිතගෙ ගුද මාර්ගය ගැන ප්‍රසිද්ධියේ කථා කරණවට මම තරයේ විරුද්ධයි.
ReplyDeleteSANI WAGEMA ANITH EWUNUTH ගුද මාර්ගය ගැන MARA INTERESTING NE
Deleteචමුදිතයා රටේ ගොන් හැත්ත පිනවන්න වීඩියෝ හැදුවට ඒවගේ ඇත්ත තෝරා බේරා ගන්න මිනිස්සු දැන ගන්න ඕන. ඒත් ඉතින් 68 ලක්ශයක් පුන්නක්කු කන උන්ට ඕවා තේරුම් ගන්න බැහැ. රටේ උන් වැඩිය බත් නොකන බව මාලිමාවේ ඇමතිලත් දන්නව. ඒකනේ හාල් කිලෝ 20 ගෙවන්න දෙන්නේ. මොකද උන්ගේ ඩෝබි පරයො ටික කන්නේ වෙන ජාතිනේ.
ReplyDeleteඅපෝ භය වෙන්න දෙයක් නැහැ. බෝර්න් අගේන් අධිකරණය පැයෙන් ඕක අයින් කරලා දේවි.
ReplyDeleteවිජේදාසට පල දෙන්නෙ මහින්දට කරපු ද්‍රෝහිකම්
ReplyDeleteඑතකොට මයිනට පලදෙන්නේ කාට කරපු ද්‍රෝහිකම්ද අලේ?
Deleteපැලවත්තෙ ඩයිමයිනට තවම හරියට පලදෙන්ඩ පටන් ගත්තෙ නෑ,
Deleteලාල්කාන්ත ගහපු පාරට බොරු කොන්ඩෙ ගැලවිලා විසිවුනා විතරයි.
චමුදිතත් හැසිරෙන්නේ හොඳ මිනිහෙක් වගේ .. තමුසෙත් ජරාම කප්පන් ජඩක්නේ .. තමුසෙට මොනොටෙරියෝ එක දුන්නේ රවී මගුල් තෑග්ගට ... ගෙදර හදලා දුන්නේ කොතලාවල එකත් ගනුදෙනුවකට... මේ ලඟදි ගත්ත බී.එම් එක ග්ට්තෙත් කප්පන් සල්ලි වලින් ... විජේදාසලා වගේම මේ ගූ ගැන මධ්යවෙදිආය කියල ගහගෙන ඉන්න චමුදොත උඹත් ලොකුම හෙරෙක් ... තොගේ ඉනේ බැඳගෙන ඉන්න යන්ත්‍ර වලින් එක දන්නවා කවුරුත් .. තොට කොහොමත් විජේදසයා වලස්මුල්ලේදී හුනියමක් කපලා තියෙන්නේ ..... බලාගෙන ඉඳපන්කලින් වගේ පස්සේ ගෙඩි මතුවෙනකම්
ReplyDeleteWIJEDASAYAGE GEDARATA GOO GAHANNA ONA....MEKAGE KERI MUNA DEKKAMA PENAWA LOKA POOJITHA HOREK KIYALA...
ReplyDelete