2025 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම පහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය විසින් 2027 වසර සඳහා නිකුත් කරන ලද මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මගින් මේ බව අනාවරණය කර තිබේ.
එම වාර්තාවට අනුව, ප්‍රදාන ඇතුළත් සමස්ත රාජ්‍ය ආදායම 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සියයට 16.7ක් ලෙස පැවති අතර, එය 2026 වසරේදී සියයට 15.8ක් දක්වා පහළ යනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම ආදායම් අඩුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 2025 වසරේදී වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමඟ රජයට ලැබුණු එක්වරක් පමණක් හිමිවන විශාල බදු ආදායමෙන් පසුව, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය මට්ටමට පත්වීම බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2022 වසරේ පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 8.4ක් වැනි ලොව පහළම මට්ටමකට ඇද වැටී තිබූ බව අමාත්‍යාංශය සිහිපත් කරයි.
කෙසේ වෙතත්, පසුව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්ති සහ පරිපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් බදු පදනම පුළුල් කිරීමටත්, බදු පැහැර හැරීම් සහ අහිමිවීම් අවම කිරීමටත් රජය සමත්ව ඇත.
රාජ්‍ය ආදායම් ඉලක්ක ඉදිරියට පවත්වාගෙන යාමේදී ජාත්‍යන්තර වශයෙන් මතුවිය හැකි අභියෝග පිළිබඳව ද මුදල් අමාත්‍යාංශය අනතුරු අඟවයි.
විශේෂයෙන්ම මැදපෙරදිග පවතින භූ දේශපාලනික අර්බුද, ගෝලීය වෙළෙඳාමේ බාධා සහ බලශක්ති වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය ඉදිරි ආදායම් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2022 නෙවෙයි බූරුවෝ සිහිපත් කරපන් 2024 සැප්තැම්බර් තිබුණ තත්වය. එතකොට රටේ ආර්ථික අර්බුදය නැති කරලා තිබුණේ. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක ආයෙත් අර්බුදයකට ගෙනාවා මේ අවුරුදු එකහමාර ඇතුලත. උඹලා 2022 ගැන කියවලා මිනිස්සුන්ට 2024 සැප්තැම්බර් වෙනකොට තිබුණ තත්වේ අමතක කරවන්න හදන්නේ.
ReplyDeleteExactly. They are destroying this country from top to bottom. What resurrected by ranil, they are destroying it. Then they blame Ranil & Mahinda for it. Pathetic bas----ds.
DeleteAne pako.. Naya gewanne nathuwa, Vehicle gennanne nathuwa Kaju seeya karapu hati ubata amthakada? Eka nisa thama u homben giye...Kawadath Seeyata dinanna ba ne ..Ekawath u danne na...Uba gihin puka deepan uta
DeletePako, uba mulinma kiyapan dan aanduva enakota 'arthika arbudayak' thibunada, Treasury ekey salli kochchara thibunada kiyala. Ubata mathaka na vagey hitiyata Seeya kramayen vehicle imports patan aragena thibuney. Tourism, health sector valata thamai mulinma import kaley. ubalavagey bakas gaala okkoma open kalaama vena vadey thamai mey, adika tax geva geva. Seeya eda kaley rata beragaththa eka. Eka ugey priority number 1 kiyala kalinma kivva. Naththan thopi adatath polimey. Pacha Kota vagey janathava ravattuve na.
DeleteSri Lanka recorded its highest debt repayment in history during 2025, settling a total of $3.9 billion USD. Out of this sum, the foreign debt service accounted for approximately $8.24 billion USD, with the vast majority of the overall debt service already settled by the Treasury by late 2025.
ReplyDeleteThe breakdown of the historical 2025 debt service features. Total Repaid: US $5.9 billion Foreign Debt Service: US $3.24 billion.
හමුලයි වහල්ලුයි ආතල්වලට ගත්ත ණය දැන් ගෙවන්න තියෙනවා.
ඔච්චර බදු වැඩිකරලත්? වාෂ්ප වෙනවද?
ReplyDeleteVaahana import karala labena aadayamey somiya hama avruddema na kiyala paare yana podi evunuth danagena hitiya. Eth Jeppo thaama danne na. Unge moley capacity eka aekenma penava. Lol..
ReplyDeleteAvrudde aadayama aduvenna ratey salli 'nomiley' lokey vatey bedadeema, gal aguru vanchava, hethu vuna kiyanne naththe ayi??
ReplyDelete