සලේට බරපතලයි.. අඛණ්ඩව ආහාර වර්ජනයේ.. නහයෙන් බර දමයි...


 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ප්‍රකාරව රඳවා තබාගෙන සිටින යුද හමුදා හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම බුද්ධි අංශ ප්‍රධානියකු ද වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) දිනය වන විට අන්තරායකර මට්ටමකට ඇද වැටී ඇතැයි පවුලේ ඥාතීන් කියයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඒ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද දින ඔහුගේ ළඟම ඥාතීන් පිරිසක් එහි ගොස් ඇති අතර, ඉන් අනතුරුව අනාවරණය වූ වෛද්‍ය තොරතුරුවලට අනුව ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පැවසූහ.

තම අත්අඩංගුවට ගැනීමට එරෙහිව දියත් කළ මාරාන්තික උපවාස ව්‍යාපාරය හේතුවෙන් ශාරීරිකව අතිශය අඩපණ වී සිටින සලේ මහතා මේ වන විට දැඩි උණ රෝගයකින් පෙළෙන බව වාර්තා වේ.

එමෙන්ම, ඖෂධ මෙන්ම ද්‍රව පෝෂණය ශරීරගත කිරීම සඳහා දෑත්වලට ඇතුළු කර තිබූ කැන්යුලා නාල ආසාදනය වීම නිසා වෛද්‍යවරුන් විසින් ඒවා ඉවත් කර ඇත.

මේ හේතුවෙන් ඔහුගේ බාහු  ඉදිමීමට ලක්ව තිබේ. ඔහු දිගින් දිගටම ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කිරීමේ දැඩි ස්ථාවරයක පසුවීම හේතුවෙන්, ඔහුගේ ජීවිතය රැකගැනීමේ අරමුණින් නාසය හරහා බටයක් මාර්ගයෙන් කෘතිමව පෝෂණය ලබාදීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.

වත්මන් තත්ත්වය හමුවේ සලේ මහතාට අවම වශයෙන් සෘජුව වාඩි වීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට පවා නොහැකි තරමට ශාරීරික ශක්තිය පිරිහී තිබේ.

රෝගියාගේ තත්ත්වය සලකා දිනකට තෙවරක් ඔහුව බැලීමට වෛද්‍යවරුන් පවුලේ අයට නිර්දේශ කර ඇතත්, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඊට ඉඩ ලබා නොදෙනු ඇතැයි ඥාතීහු සැක පහළ කරති.

මීට අමතරව, හදිසි අවස්ථාවලදී නීතිඥවරුන්ට ඔහුව හමුවීමට ඇති අවස්ථා පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඟහරිමින් සිටින බවට විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නෝ චෝදනා කරති.

33 Comments

  1. ඕකා හමුදාවේ පුහුණුවක් ලබලා තියෙන හින්දා තව ටිකක් අල්ලගෙන යයි ඩ්‍රාමා එක.

    ReplyDelete
    Replies
    1. හම්මෝ මහලොකු යුද විරුවෝ. ෆොන්සේකා බඩවැල් එලියට පැනල එව එල්ලගෙන නැගිටල ගියෙ. හ්ම් කිව්වෙ නෑ අර අපත රැල මිනිහව වැලිකඩ දැම්මම. අන්න ශක්තිමත් මිනිස්සු, මුං උපන්ගෙයි ලොන්ත යක්කු. මිනි මරල මරල දැන් එනව නාට්ටි පෙන්නන්න. ඕකට මම නං කියන්නෙ මැරිල යන්න දෙන්න ඕන, සාක්කි අරං ඉවර නිසා

      Delete
    2. ශානි අබේසේකර කියන පර බල්ලට වෙඩි තියලා දාන්න මට තුවක්කුවක් දීපල්ලාකො

      Delete
    3. "ෆොන්සේකා බඩවැල් එලියට පැනල එව එල්ලගෙන නැගිටල ගියෙ" ..
      හිකිස් මෙන්න පරණ ජෙප්පෝ ... ඉස්සරත් මෙහෙම තමයි.. ආතල් කෙබර!
      ටික කාලෙකින් කව්රු හරි ඇහුවම
      "ඇත්තටම නැගිටලා ගියාද?" කියලා
      ජෙප්පෝ :" අපි එහෙම කියලා නෑ පුළුවන් නම් ඔප්පු කරන්න..
      අපි කිව්වේ රාජපක්ෂලාගේ උදව්වෙන් සනීප උනාට පස්සේ නැගිටලා ගියා කියල"
      හිකිස් !

      Delete
    4. ඔව්. ඌව මැරුණොත් උඹලත් වලක් කපාගෙන වැලලෙන්න ලෑස්ති වෙලා ඉඳපල්ලා. බඩු මිලටයි, ඩොලර් එකටයි කෙල වෙනවා පේන්නෙ නැහැනේ. ඒවට තමයි මේ සලේ දාගෙන දඟලන්නේ.

      Delete
    5. මේකේ කොමෙන්ට් දාලා තියෙන කුරුස අන්තවාදීන් එකෙක් වත් යුක්තියක් නෙමේ ඉල්ලන්නේ. රාජපක්ශලාගේ ලේ. ඒ කොටි ඩයස්පෝරාවෙන් සල්ලි ගන්න තියෙන කෑදර කම. පාස්කු ප්‍රහාරයේදී යුක්තිය ඕන නම් ඉස්සෙල්ලම මේ පල්ලියේ පාදිලි කල්ලිය ඔලුව උඩින් අයින් කරලා ඇත්ත දකින්න උවමනාව ඇතිකරගන්න ඕන.

      Delete
    6. කොටි ගෑනිගෙ වැරැද්ද මේ කලවැද්දව සෙට්ටපෝච්චි වෙන්ඩම වැඩේ දෙන්නෙ නැතුව බඩවැල් එලියට පැනල එව එල්ලගෙන නැගිටල යන්ඩ ඉතුරු කෙරුවෙ. 

      Delete
    7. එකෙන්ම එකඟයි. කලවැද්ද වගේ අපතයො අපේ රටට බරක්.

      Delete
  2. ඕකා හමුදාවේ පුහුණුවක් ලබලා තියෙන හින්දා තව ටිකක් අල්ලගෙන යයි ඩ්‍රාමා එක.

    ReplyDelete
    Replies
    1. අසුචි ගිලින ජේප්පන්ගේ තකතීරු කමෙන්ටි එකක්.

      Delete
    2. සලේට මොකක් හරි උනොත් ඒ සැනින් GSP+ සහනය ඉවරයි. ගාමන්ට් වලින් අපනයන කරලා හමාරයි. අමන පාහර හැත්ත. බලන් හිටපල්ලකො. දැනටමත් උඹලට බඩු පැකට් වීගෙන එන්නේ.

      Delete
    3. බලාගෙන ගියාම ඉස්ලාම් ආගමෙයි ක‍තෝලික ආගමෙයි ලොකු වෙනසක් නැහැනේ. වෛරය විතරනේ තියෙන්නෙ. අඩු ගානේ ඇත්ත මොකද්ද කියන එකත් වැදගත් නැහැ. පුදුම ආගම් මේවා.

      Delete
  3. ශානි අබේසේකර කියන පර බල්ලට වෙඩි තියලා දාන්න මට තුවක්කුවක් දීපල්ලාකො

    ReplyDelete
    Replies
    1. එහෙම බැහැ. උන් නීතියෙන්, යුක්තියෙන් පිට ගියාට, අසත්ධර්මයෙන් පිරුණට අපිට ඒ තත්ත්වෙට වැටෙන්න බැහැ.
      ශානිට යන්න රටක් ඉතුරු වෙලත් නැහැ දැන්. උන්ට විපාක හම්බෙනකොට බලන්නකො.

      Delete
    2. සිරකරුවන්ගේ අධෝමාර්ගයේ ඇඟිලි ගසා ඉඹ බලා ආතල් ගන්නා ගනේද්‍ර ශානි අබේසේකරයව වහාම පිස්සන් කොටුවට යවනු.

      Delete
  4. එහෙම ලෙඩෙක්ට විවේකය අවශ්‍ය නිසා ලෝයර් ලටයි පවුලේ අයටයි බලන්න දෙන එක සීමා කල යුතුයි.. අනික මිනිහ කන්නෙ බොන්නෙ නැත්නම් බලෙන් කවන්නද ? ඌට දෙවියන් වහන්සේ එන්න කියනවද දන්නෙ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. adu kule unge viraya penava neda comments.... upan upan athmayaka me sakkilinta jepponta manussa athmayak nehe,, virayamai

      Delete
    2. ජෙප්පෝ .. ඔව් ඉතින් පවුලක වටිනාකමක් දන්නේ නෑ නේ අසාධ්‍යයි කිව්වම පවුලේ උන්ට එන්න දෙන්නේ නෑ කියල මුන් හිතන්නේ..
      පවුල් කොහෙද මුන්ට..
      අගමැටි ආප්ප , කටානායක ලොලු , ලොක්කා - වැඩිහිටි පවුල් සීන්, මන්ත්‍රීලා අනියම්
      කොහෙන් හිනා වෙන්නද..

      Delete
  5. වෙඩි තියල හිරේ යන්නවෙයි. ඒක එපා. ස්වාබාඩර්මය නඩු අහාන කාලය ඈතක නොවේ. ශානිට හෙන පාත් වෙයි ඇපත් නැති වෙන්න ස්තීරයි.

    ReplyDelete
  6. දැන් අධිකරණ ඇමතිව සිටින හර්‍ෂණ නානායක්කර සහරාන් ගේ නීතිඥයා වශයෙන් සිටිමින් ඔහුව පොලිස් අතඩංගුවට පත් වීමට නොදී අධිකරණයට ඉදිරිපත් කර පසුව් ඔහුට පැනැ යාමට අවස්තාව ලබා දුන් බවට ප්‍රබල සාක්‍ෂි ඇත​. ඒනිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු අත් අඩංගුවට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා මැන්ඩාමුස් රීට් ආඥාවක් කිසිදු පාර්ශ්වයක් විසින් ඉල්ලා නොසිටින්නේ ඇයි?

    ReplyDelete
  7. Rajapaksha warun beraganna marenna sudanam

    ReplyDelete
  8. කාදිනල් උඹට සනිපද දැන් ? තමුසේ අන්තවාදී එක්ක එකතුවෙලා සිංහල බවුදය ට වැඩේ දෙන්න නේද සැලසුම බල්#?

    ReplyDelete
    Replies
    1. උඹලගෙ අර නුවර පඩික්කම් පුරවන ධාතු කරඬු දෙකට කියපං. සිංහල බෞද්ධයා බේරලා දෙයි.

      Delete
    2. කාඩිනල් පරයයි උගේ පරට්ට කුරුස පකයොයි එකතු වෙලා හීන් නූලෙන් ගහන්න ගියපු ගේම පත්තු වුනා. වල් පරයන්ගේ අමන වැඩ ඔක්කොම එලි උනා. ජේසු කියලා තියෙනවලු ප්‍රේම කරන්න, එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න කියලා. මුන් ඒක කරනවා හරියටම ගෙරි තම්බින්ට. උන්ට නම් කම්මුලයි, තට්ටෙයි තව වෙන මොනවා දෙනවාද මන්දා. ඒත් බෞද්ධයන්ට වෙනම ගේමක් ගහනවා. බලන් හිටපල්ලකො. උඹලගේ දෙයියා උඹලට කරයි.

      Delete
    3. බලාගන හිටපල්ලා සර්වබලධාරී දෙවියන් වහන්සේ උඹලටකොරනකන්. ජේසුට උගෙ පල්ලි ටිකවත් අල්ලගෙ කොනකපපු ගෝලයින්ගෙන් බේරගන්ඩ බැරිවුනා. 

      Delete
  9. ඔය දවස ගානේ එන්න ඉල්ලන පවුලේ එකෙකුට කියපල්ලා මාරන්තික උපවාසයක් පටන් ගන්න කියලා සලේ උපවාසය අතහරින තුරු.
    මට පේන්නේ උන්ටත් ඕනෙ මූව කන්‍යාවියන් ලඟට යවන්නද කොහෙද ? ලැබෙන කන්‍යාවියන් ගාන කීයයි කියලද කියන්නේ ? දැන් ගාන මතක නෑ. 2019/20 කාලෙ නං කට පාඩම්, ඇයි නානසාර හැමදාම මතක් කරනවනේ.

    ReplyDelete
    Replies
    1. අල්ලගෙ වල්ල සුදුද?

      Delete
    2. වල්ල සුදුද කළුද දන්නේ නං නෑ හැබැයි බුද්ධගේ එක ලොකුද පොඩිද කියල නං ඒ කාලේ චෙක් කරපු බමුණෙක් හිටියලු නේ ?

      Delete
  10. ඔහුගේ සැබෑ හැඟීම වන්නේ, අන් අයගේ නීතිවිරෝධී නියෝගවලට අනුගත වී කටයුතු කිරීමෙන් තම ජීවිතයම අඳුරු අගාධයකට ඇද දමාගත් බව පිළිබඳ ගැඹුරු පසුතැවිල්ලකි. අද ඔහු මුහුණ දෙන්නේ නීතියේ විනිශ්චය පමණක් නොව, තම හෘදසාක්ෂියේ දැඩි විනිශ්චයටදය. කුමන ආගමක් අනුගමනය කළත්, තම ක්‍රියාවන්ට මරණයෙන් පසු කෙසේ පිළිතුරු දීමට සිදුවේද යන්න පිළිබඳ බිය සහ කනස්සල්ල ඔහුගේ මනස පුරා පැතිරී ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. මැරෙන මොහොතෙවත් තමන් කළ වැරදි වලට පශ්චත්ථාපයක් ඇතිවේවා.

      Delete
  11. කාදිනල් උඹට සනිපද දැන් ? තමුසේ අන්තවාදී එක්ක එකතුවෙලා සිංහල බවුදය ට වැඩේ දෙන්න නේද සැලසුම බල්#?

    ReplyDelete
  12. සමහර ලෙඩ්ඩු සිහි නැතිව සේලයින් සහ නික්ෂේපනය කරන ද්‍රව්‍ය මගින් මාස ගනන් ජීවත්වන බව ඇත්ත නේද?

    ReplyDelete
  13. එදා පොන්සේකා තිරිසනා බෝම්බ ප්‍රහාරය හමුවේ මාරාන්තික තුවාල ලබා සිටින විට මහින්ද රාජපක්ෂ පිටරට යවා සනීප නොකරා නම් අද සලේ මේ ඉරණමට මුහුණ දෙන්නේ නැහැ. ජෙප්පන් මේ අසාර්ථක උත්සාහ දරන්නේ කොටි ඩයස්පෝරාව සතුටට පත් කර කාදිනල් කාරයා වතිකානුවට දක්කාගෙන යන්න උදව් කිරීමයි.

    ReplyDelete
Previous Post Next Post