ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ප්‍රකාරව රඳවා තබාගෙන සිටින යුද හමුදා හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම බුද්ධි අංශ ප්‍රධානියකු ද වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) දිනය වන විට අන්තරායකර මට්ටමකට ඇද වැටී ඇතැයි පවුලේ ඥාතීන් කියයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඒ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද දින ඔහුගේ ළඟම ඥාතීන් පිරිසක් එහි ගොස් ඇති අතර, ඉන් අනතුරුව අනාවරණය වූ වෛද්‍ය තොරතුරුවලට අනුව ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පැවසූහ.
තම අත්අඩංගුවට ගැනීමට එරෙහිව දියත් කළ මාරාන්තික උපවාස ව්‍යාපාරය හේතුවෙන් ශාරීරිකව අතිශය අඩපණ වී සිටින සලේ මහතා මේ වන විට දැඩි උණ රෝගයකින් පෙළෙන බව වාර්තා වේ.
එමෙන්ම, ඖෂධ මෙන්ම ද්‍රව පෝෂණය ශරීරගත කිරීම සඳහා දෑත්වලට ඇතුළු කර තිබූ කැන්යුලා නාල ආසාදනය වීම නිසා වෛද්‍යවරුන් විසින් ඒවා ඉවත් කර ඇත.
මේ හේතුවෙන් ඔහුගේ බාහු ඉදිමීමට ලක්ව තිබේ. ඔහු දිගින් දිගටම ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කිරීමේ දැඩි ස්ථාවරයක පසුවීම හේතුවෙන්, ඔහුගේ ජීවිතය රැකගැනීමේ අරමුණින් නාසය හරහා බටයක් මාර්ගයෙන් කෘතිමව පෝෂණය ලබාදීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.
වත්මන් තත්ත්වය හමුවේ සලේ මහතාට අවම වශයෙන් සෘජුව වාඩි වීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට පවා නොහැකි තරමට ශාරීරික ශක්තිය පිරිහී තිබේ.
රෝගියාගේ තත්ත්වය සලකා දිනකට තෙවරක් ඔහුව බැලීමට වෛද්‍යවරුන් පවුලේ අයට නිර්දේශ කර ඇතත්, රහස් පොලිසියේ අධ්යක්ෂවරයා ඊට ඉඩ ලබා නොදෙනු ඇතැයි ඥාතීහු සැක පහළ කරති.
මීට අමතරව, හදිසි අවස්ථාවලදී නීතිඥවරුන්ට ඔහුව හමුවීමට ඇති අවස්ථා පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඟහරිමින් සිටින බවට විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නෝ චෝදනා කරති.
ඕකා හමුදාවේ පුහුණුවක් ලබලා තියෙන හින්දා තව ටිකක් අල්ලගෙන යයි ඩ්‍රාමා එක.
ReplyDeleteහම්මෝ මහලොකු යුද විරුවෝ. ෆොන්සේකා බඩවැල් එලියට පැනල එව එල්ලගෙන නැගිටල ගියෙ. හ්ම් කිව්වෙ නෑ අර අපත රැල මිනිහව වැලිකඩ දැම්මම. අන්න ශක්තිමත් මිනිස්සු, මුං උපන්ගෙයි ලොන්ත යක්කු. මිනි මරල මරල දැන් එනව නාට්ටි පෙන්නන්න. ඕකට මම නං කියන්නෙ මැරිල යන්න දෙන්න ඕන, සාක්කි අරං ඉවර නිසා
Deleteශානි අබේසේකර කියන පර බල්ලට වෙඩි තියලා දාන්න මට තුවක්කුවක් දීපල්ලාකො
Delete"ෆොන්සේකා බඩවැල් එලියට පැනල එව එල්ලගෙන නැගිටල ගියෙ" ..
Deleteහිකිස් මෙන්න පරණ ජෙප්පෝ ... ඉස්සරත් මෙහෙම තමයි.. ආතල් කෙබර!
ටික කාලෙකින් කව්රු හරි ඇහුවම
"ඇත්තටම නැගිටලා ගියාද?" කියලා
ජෙප්පෝ :" අපි එහෙම කියලා නෑ පුළුවන් නම් ඔප්පු කරන්න..
අපි කිව්වේ රාජපක්ෂලාගේ උදව්වෙන් සනීප උනාට පස්සේ නැගිටලා ගියා කියල"
හිකිස් !
ඔව්. ඌව මැරුණොත් උඹලත් වලක් කපාගෙන වැලලෙන්න ලෑස්ති වෙලා ඉඳපල්ලා. බඩු මිලටයි, ඩොලර් එකටයි කෙල වෙනවා පේන්නෙ නැහැනේ. ඒවට තමයි මේ සලේ දාගෙන දඟලන්නේ.
Deleteමේකේ කොමෙන්ට් දාලා තියෙන කුරුස අන්තවාදීන් එකෙක් වත් යුක්තියක් නෙමේ ඉල්ලන්නේ. රාජපක්ශලාගේ ලේ. ඒ කොටි ඩයස්පෝරාවෙන් සල්ලි ගන්න තියෙන කෑදර කම. පාස්කු ප්‍රහාරයේදී යුක්තිය ඕන නම් ඉස්සෙල්ලම මේ පල්ලියේ පාදිලි කල්ලිය ඔලුව උඩින් අයින් කරලා ඇත්ත දකින්න උවමනාව ඇතිකරගන්න ඕන.
Deleteකොටි ගෑනිගෙ වැරැද්ද මේ කලවැද්දව සෙට්ටපෝච්චි වෙන්ඩම වැඩේ දෙන්නෙ නැතුව බඩවැල් එලියට පැනල එව එල්ලගෙන නැගිටල යන්ඩ ඉතුරු කෙරුවෙ.
Deleteඑකෙන්ම එකඟයි. කලවැද්ද වගේ අපතයො අපේ රටට බරක්.
Deleteඕකා හමුදාවේ පුහුණුවක් ලබලා තියෙන හින්දා තව ටිකක් අල්ලගෙන යයි ඩ්‍රාමා එක.
ReplyDeleteඅසුචි ගිලින ජේප්පන්ගේ තකතීරු කමෙන්ටි එකක්.
Deleteසලේට මොකක් හරි උනොත් ඒ සැනින් GSP+ සහනය ඉවරයි. ගාමන්ට් වලින් අපනයන කරලා හමාරයි. අමන පාහර හැත්ත. බලන් හිටපල්ලකො. දැනටමත් උඹලට බඩු පැකට් වීගෙන එන්නේ.
Deleteබලාගෙන ගියාම ඉස්ලාම් ආගමෙයි කතෝලික ආගමෙයි ලොකු වෙනසක් නැහැනේ. වෛරය විතරනේ තියෙන්නෙ. අඩු ගානේ ඇත්ත මොකද්ද කියන එකත් වැදගත් නැහැ. පුදුම ආගම් මේවා.
Deleteශානි අබේසේකර කියන පර බල්ලට වෙඩි තියලා දාන්න මට තුවක්කුවක් දීපල්ලාකො
ReplyDeleteඑහෙම බැහැ. උන් නීතියෙන්, යුක්තියෙන් පිට ගියාට, අසත්ධර්මයෙන් පිරුණට අපිට ඒ තත්ත්වෙට වැටෙන්න බැහැ.
Deleteශානිට යන්න රටක් ඉතුරු වෙලත් නැහැ දැන්. උන්ට විපාක හම්බෙනකොට බලන්නකො.
සිරකරුවන්ගේ අධෝමාර්ගයේ ඇඟිලි ගසා ඉඹ බලා ආතල් ගන්නා ගනේද්‍ර ශානි අබේසේකරයව වහාම පිස්සන් කොටුවට යවනු.
Deleteඑහෙම ලෙඩෙක්ට විවේකය අවශ්‍ය නිසා ලෝයර් ලටයි පවුලේ අයටයි බලන්න දෙන එක සීමා කල යුතුයි.. අනික මිනිහ කන්නෙ බොන්නෙ නැත්නම් බලෙන් කවන්නද ? ඌට දෙවියන් වහන්සේ එන්න කියනවද දන්නෙ නැහැනේ..
ReplyDeleteadu kule unge viraya penava neda comments.... upan upan athmayaka me sakkilinta jepponta manussa athmayak nehe,, virayamai
Deleteජෙප්පෝ .. ඔව් ඉතින් පවුලක වටිනාකමක් දන්නේ නෑ නේ අසාධ්‍යයි කිව්වම පවුලේ උන්ට එන්න දෙන්නේ නෑ කියල මුන් හිතන්නේ..
Deleteපවුල් කොහෙද මුන්ට..
අගමැටි ආප්ප , කටානායක ලොලු , ලොක්කා - වැඩිහිටි පවුල් සීන්, මන්ත්‍රීලා අනියම්
කොහෙන් හිනා වෙන්නද..
වෙඩි තියල හිරේ යන්නවෙයි. ඒක එපා. ස්වාබාඩර්මය නඩු අහාන කාලය ඈතක නොවේ. ශානිට හෙන පාත් වෙයි ඇපත් නැති වෙන්න ස්තීරයි.
ReplyDeleteදැන් අධිකරණ ඇමතිව සිටින හර්ෂණ නානායක්කර සහරාන් ගේ නීතිඥයා වශයෙන් සිටිමින් ඔහුව පොලිස් අතඩංගුවට පත් වීමට නොදී අධිකරණයට ඉදිරිපත් කර පසුව් ඔහුට පැනැ යාමට අවස්තාව ලබා දුන් බවට ප්‍රබල සාක්ෂි ඇත. ඒනිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු අත් අඩංගුවට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා මැන්ඩාමුස් රීට් ආඥාවක් කිසිදු පාර්ශ්වයක් විසින් ඉල්ලා නොසිටින්නේ ඇයි?
ReplyDeleteRajapaksha warun beraganna marenna sudanam
ReplyDeleteකාදිනල් උඹට සනිපද දැන් ? තමුසේ අන්තවාදී එක්ක එකතුවෙලා සිංහල බවුදය ට වැඩේ දෙන්න නේද සැලසුම බල්#?
ReplyDeleteඋඹලගෙ අර නුවර පඩික්කම් පුරවන ධාතු කරඬු දෙකට කියපං. සිංහල බෞද්ධයා බේරලා දෙයි.
Deleteකාඩිනල් පරයයි උගේ පරට්ට කුරුස පකයොයි එකතු වෙලා හීන් නූලෙන් ගහන්න ගියපු ගේම පත්තු වුනා. වල් පරයන්ගේ අමන වැඩ ඔක්කොම එලි උනා. ජේසු කියලා තියෙනවලු ප්‍රේම කරන්න, එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න කියලා. මුන් ඒක කරනවා හරියටම ගෙරි තම්බින්ට. උන්ට නම් කම්මුලයි, තට්ටෙයි තව වෙන මොනවා දෙනවාද මන්දා. ඒත් බෞද්ධයන්ට වෙනම ගේමක් ගහනවා. බලන් හිටපල්ලකො. උඹලගේ දෙයියා උඹලට කරයි.
Deleteබලාගන හිටපල්ලා සර්වබලධාරී දෙවියන් වහන්සේ උඹලටකොරනකන්. ජේසුට උගෙ පල්ලි ටිකවත් අල්ලගෙ කොනකපපු ගෝලයින්ගෙන් බේරගන්ඩ බැරිවුනා.
Deleteඔය දවස ගානේ එන්න ඉල්ලන පවුලේ එකෙකුට කියපල්ලා මාරන්තික උපවාසයක් පටන් ගන්න කියලා සලේ උපවාසය අතහරින තුරු.
ReplyDeleteමට පේන්නේ උන්ටත් ඕනෙ මූව කන්‍යාවියන් ලඟට යවන්නද කොහෙද ? ලැබෙන කන්‍යාවියන් ගාන කීයයි කියලද කියන්නේ ? දැන් ගාන මතක නෑ. 2019/20 කාලෙ නං කට පාඩම්, ඇයි නානසාර හැමදාම මතක් කරනවනේ.
අල්ලගෙ වල්ල සුදුද?
Deleteවල්ල සුදුද කළුද දන්නේ නං නෑ හැබැයි බුද්ධගේ එක ලොකුද පොඩිද කියල නං ඒ කාලේ චෙක් කරපු බමුණෙක් හිටියලු නේ ?
Deleteඔහුගේ සැබෑ හැඟීම වන්නේ, අන් අයගේ නීතිවිරෝධී නියෝගවලට අනුගත වී කටයුතු කිරීමෙන් තම ජීවිතයම අඳුරු අගාධයකට ඇද දමාගත් බව පිළිබඳ ගැඹුරු පසුතැවිල්ලකි. අද ඔහු මුහුණ දෙන්නේ නීතියේ විනිශ්චය පමණක් නොව, තම හෘදසාක්ෂියේ දැඩි විනිශ්චයටදය. කුමන ආගමක් අනුගමනය කළත්, තම ක්‍රියාවන්ට මරණයෙන් පසු කෙසේ පිළිතුරු දීමට සිදුවේද යන්න පිළිබඳ බිය සහ කනස්සල්ල ඔහුගේ මනස පුරා පැතිරී ඇති බව පෙනේ.
ReplyDeleteමැරෙන මොහොතෙවත් තමන් කළ වැරදි වලට පශ්චත්ථාපයක් ඇතිවේවා.
Deleteකාදිනල් උඹට සනිපද දැන් ? තමුසේ අන්තවාදී එක්ක එකතුවෙලා සිංහල බවුදය ට වැඩේ දෙන්න නේද සැලසුම බල්#?
ReplyDeleteසමහර ලෙඩ්ඩු සිහි නැතිව සේලයින් සහ නික්ෂේපනය කරන ද්‍රව්‍ය මගින් මාස ගනන් ජීවත්වන බව ඇත්ත නේද?
ReplyDeleteඑදා පොන්සේකා තිරිසනා බෝම්බ ප්‍රහාරය හමුවේ මාරාන්තික තුවාල ලබා සිටින විට මහින්ද රාජපක්ෂ පිටරට යවා සනීප නොකරා නම් අද සලේ මේ ඉරණමට මුහුණ දෙන්නේ නැහැ. ජෙප්පන් මේ අසාර්ථක උත්සාහ දරන්නේ කොටි ඩයස්පෝරාව සතුටට පත් කර කාදිනල් කාරයා වතිකානුවට දක්කාගෙන යන්න උදව් කිරීමයි.
ReplyDelete