යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගනී..


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇතුළත් වීම සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියේ (Britannia Royal Naval College) පුහුණුව ලැබීම යන ක්‍රියාවලීන්ට අදාළව සිදු කෙරෙන පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම පියවර ගෙන තිබේ.

මෙම විමර්ශනය සඳහා පසුගිය ජුනි 16 වැනිදා කොමිසම හමුවට පැමිණෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණද, එදින අභියාචනාධිකරණයේ විභාග වූ නඩු කටයුත්තකට සහභාගී වීමට තිබීම හේතුවෙන් තමන්ට පැමිණිය නොහැකි බව ඔහු ලිඛිතව දැනුම් දී තිබුණි. ඒ අනුව ඔහුට අද (17) දිනයේ පෙනී සිටීමට නැවත දැනුම් දී ඇත.

මෙම සිද්ධියට අදාළව එවකට නාවික හමුදාපතිවරයාව සිටි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාටද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද, අදාළ කැඳවීම් ලිපිය තමන්ට නොලැබුණු බව ඔහු ප්‍රකාශ කිරීම නිසා ලබන සතියේදී පැමිණෙන ලෙස ඔහුට යළි දැනුම් දී තිබේ.

2006 සැප්තැම්බර් මාසයේදී එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමිය වෙත ලිපියක් යවමින් යෝෂිත රාජපක්ෂව ඊට බඳවා ගත හැකිදැයි විමසා ඇත. නොවැම්බර් මාසයේදී ඊට ප්‍රතිචාර දැක්වූ ඇකඩමිය, එය කළ හැක්කේ පූර්ණ ශිෂ්‍යත්වයක් මත නොව ගෙවීම් පදනම මත බව දන්වා තිබේ. ඒ අනුව 2007 ජනවාරි මාසයේදී එහි ගිය ඔහු, රජයේ ප්‍රතිපාදන මත වසර එකහමාරකට ආසන්න කාලයක් පුහුණුව ලබා ඇත.

නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමට නම් උසස් පෙළ විභාගය ගණිත හෝ ජීව විද්‍යා අංශයෙන් සමත් විය යුතු වුවද, යෝෂිත රාජපක්ෂ මහතා කලා අංශයෙන් උසස් පෙළ හදාරා තිබීම නිසා මුලින් තිබූ සුදුසුකම් පරිපාටිය වෙනස් කර, නැවත ගැසට්/දැන්වීම් පළකර ඔහුව බඳවා ගෙන ඇති බව අල්ලස් කොමිසමේ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

22 Comments

  1. රාජපක්ෂලා සංසර්ගයට පාවිච්චි කරලා තියෙන්නෙත් රටේ මහජන මුදල්

    ReplyDelete
    Replies
    1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් හැකර් සහෝදරයන්ට ආඩම්බරයි

      Delete
    2. පලයන් පකයො යන්න. ඕවා දේශපාලන පලිගැනීම්. යෝශිත පාසල් කාලෙ සිටම අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට දක්ශ සිසුවෙක්.

      Delete
    3. එහෙම නොවෙන්න උබත් එක්ක තාම කොටි හපුවෙක් ගුද සන්සර්ගයෙ යෙදෙනවා,

      Delete
    4. බයියොන්ට තමන්ගෙ දරුව හිරේ ගියාට වඩා දුකයි, කේන්තියි අද.
      අඩෝ පට්ට දවස. රාජපක්ස පවුලෙ තුන් දෙනෙක්ට බඩු.

      Delete
    5. දේශපාලන බලය අයුතු ලෙස භාවිත කරමින්, නියම සුදුසුකම් සහිත දුප්පත් පවුලක දක්ෂ ශිෂ්‍යයෙකුට හිමිවිය යුතුව තිබූ 'කණ්ඩායමේ ප්‍රථමයා' යන ස්ථානය සහ විදේශ ශිෂ්‍යත්ව අවස්ථාව මෙම රාජපක්ෂ පුත්‍රයා විසින් සොරා ගන්නා ලදී.

      Delete
    6. තෝ කාලකන්නි ය ගෙ අප්පා මහින්ද මහත්තයා යුද්දෙ කරදීදි හැන්ගිල හදපු අවජාතකයෙක් තමයි තෝ.

      Delete
    7. Ethkota Anurayage putha Mihin Lanka join une siyalu sudusukam sapuralada?

      Delete
  2. ❤️ aanduwata puka dunnu eke result hondai ne ban

    ReplyDelete
  3. Rajapakala mahajana mudal deela sansaraga kale thope amma ekka kiyala mataka nadda umbata

    ReplyDelete
  4. මේ ගොං ආතල් නිසා නාමල් ඉක්මනින්ම ජනපති පුටුවේ ඉදගන්නවා.

    ReplyDelete
    Replies
    1. අල්ලසේ මහ එකාගෙ මූණ දැක්කම පේනවා දුශ්ට පාපිශ්ට කාලකණ්නි මෝඩයෙක් කියල

      Delete
    2. " මේ ගොං ආතල් නිසා නාමල් ඉක්මනින්ම ජනපති පුටුවේ ඉදගන්නවා. " ඔබ හරි .. මේ ඒකට තමා පාර කපාගෙන යන්නේ .. තිර කතාවල් ලියාගෙන නියමෙට රගපානවා...

      Delete
  5. පොඩි මයිනා

    ReplyDelete
  6. ග්‍රීසියේ වහල්ලුන්ව නිදහස් කරන්න හැදුවම, වහල්ලු කිව්වලූ අපිට නිදහස එපා අපි වහල්ලු වගේම ඉන්නම් කියලා. අන්න ඒ වගේ තමයි ලංකාවේ වහල්ලුත්. රජ කාලේ ඉඳලා එක එකාට ඔලුව නමල පුරුදු වෙලා තාම ඒවයින් ගැලවෙන්න බැරිව ඉන්නේ. පොඩ්ඩක් කල්පනා කරල බලපල්ලා දැන් තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා කියන්නේ ඇත්ත . අනුර සහෝදරයා ඡන්දෙට ඉස්සර කියපු කතා අහලා ඔහුට තියෙන හිතවත්කම භක්තිය ඔහුට පශ්චාත් භාගය උනත් දෙන්න මගේ තියෙන කැපවීම් විරුද්ද පාක්ෂිකයෝ ඔහු බොරු කියනවා කියලා කොච්චර කිව්වත් අඩු වෙලා නෑ . ඒ භක්තිය වහල් කමටත් එහා ගිය බැඳීමක්.

      Delete
  7. සැබවින්ම කණ්ඩායමේ ප්‍රථමයා (Batch Top) විය යුතුව තිබූ සාමාන්‍ය පවුලක දක්ෂ තරුණයෙකුගේ ස්ථානය, මෙම රාජපක්ෂ පුත්‍රයා විසින් උදුරා ගන්නා ලදී

    ReplyDelete
    Replies
    1. කොටියට විරුද්දව පපුව ඉස්සහරට දාලා මොනා උනත් රටට ඕනෑම වෙලාවේ හිටගත්තු එක ජෙප්පන්ට ප්‍රශ්නයක් . මොකද උන් හිටගත්තේ ත්‍රස්තවාදී පැත්තේ

      Delete
    2. ඔහු හමුදාවට ගියේ තරුනයින් දිරි ගන්වන්න. හැරී විලියම් සහ ලෝකෙ බලවතුන්ගේ පුතුන් ඉහල නිල තල දීල හමුදාවට යවන්නෙ ඒකයි.රටට වැඩක් නොකර රට විනාස කරපු ජවිපාවුන්ට මේවා මැජික්.

      Delete
  8. Tho thoge ammage badata enna kalin indalama thibbe samajawadi janarajayak thama pako

    ReplyDelete
  9. බඳවා ගැනීමේ සුදුසුකම් කවරක් හෝ වේවා ගැසට්කර ඇති පරිදි බඳවා ගෙන් තිබේ නම් එහි වරදක් නොදකිමි..

    ReplyDelete
  10. කොටියට විරුද්දව පපුව ඉස්සහරට දාලා මොනා උනත් රටට ඕනෑම වෙලාවේ හිටගත්තු එක ජෙප්පන්ට ප්‍රශ්නයක් . මොකද උන් හිටගත්තේ ත්‍රස්තවාදී පැත්තේ

    ReplyDelete
Previous Post Next Post