‘සලේ වෙනුවෙන් නැගිටිමු..’ කොටුවේ විරෝධතාවක්... අඛණ්ඩ සත්‍යග‍්‍රහයක්..


 හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සහය පළ කරමින් සහ ඔහුව වහාම නිදහස් කරන ලෙස බලකරමින් හෙට (08) දින පෙරවරුවේ විශේෂ මහජන විරෝධතාවක් සංවිධානය කර තිබුණි. 

"සලේ වෙනුවෙන් නැගී සිටිමු" (Standup for Sallay) යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය කොටුව දුම්රිය පල ඉදිරියේදී පෙරවරුවේ පැවැත්වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ පීඩාකාරී සහ පක්ෂග්‍රාහී විමර්ශන ක්‍රියාවලියෙන් සුරේෂ් සලේ මහතාව වහාම නිදහස් කළ යුතු බවත්  සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් විරෝධතාකරැවන් ඉල්ලා සිටිති.

මේ සමගම අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීමට සංවිධායකයන් තීරණය කර ඇත.

46 Comments

  1. NPP/JVP traitors will go to hell ...............

    ReplyDelete
    Replies
    1. Easter attack conspirators and terrorists won’t

      Delete
    2. නියත වශයෙන්ම සලේ ප්‍රධානම කුමන්ත්‍රණකරුවෙක් බව නීතිපති ප්‍රකාශ කලා. සලේගෙන් උඩ ඉන්න කිහිප දෙනා ළගට නීතිය කිට්ටු වෙනකොට සත්‍යග්‍රහ උද්ඝෝෂණ

      Delete
    3. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්, 
      බොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
      ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!

      තබන තබන පය පැටලී වැටීයන්
      ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
      කනබොන ආහාර වස විෂම වීයන්
      ලේ බඩ ගොස්ම මැරීයන්!

      Delete
    4. නීතිපතියි, අතිරේක සොලිසිටර් කියන හිපා‍ටුවගෙයි වෙනස දන්නෙ නැති ගොබ්බ ජෙප්පො එනව මෙතන අපිට උගන්නන්න. සලේ කුමන්ත්‍රණ කරා කියලා චෝදනා කරන්නේ චැනල් 4 කියන කොටි නාලිකාව එක්ක පාස්කු බෝම්බෙට අධිකරනයෙන් වරෙන්තු නිකුත් කරලා තියෙන ත්‍රස්ථවාදියෙක්ගේ ප්‍රකාශ මත පදනම් වෙලා. ඒ චෝදනා බොරු කියලත් ඔප්පු වෙලා ඉවරයි. උගන්ඩාවට ඩොලර් බිලියන 19ක් ගෙනිච්ච කියල විශ්වාස කරපු, රත්තරං අස්පයො විශ්වාස කරපු පුන්නක්කු කන සෙට් එකට තාම ඒක ගැන වට්ස් ඇප් පණිවිඩේ ඇවිල්ල නැහැ.

      Delete
    5. විමල්ල ඇතුලු දේශප්‍රේමී කණ්ඩායම හෙට ආරම්භකිරීමට
      නියමිත සත්‍යග්‍රහයෙ කොටසක් දැනටමත් ජයග්‍රහණය කරල ඉවරයි. මේ යෝජිත සත්‍යග්‍රහය නොවෙන්ඩ සලේව හිරේම දසවදදී මැරෙන්ඩ 
      අරිනවා මිසක් කවදාවත් එතුමව රෝහල්ගත කරන්නෙ නෑ.

      Delete
  2. සාලේ එළියට එනතුරු සාටක ඝාතකයා පන්සල අසලට වී බලාසිටි.

    සාලේ පණ බේරාගෙන ජීවිතය බේරා ගැනීමට ආණ්ඩුව සමග කොන්ත්‍රාත්තුවක් ගසා ආහාර වර්ජනය කරන බව ප්‍රවෘත්ති එළියට යවමින් තිබේ. (ඔහුට පසුගිය සතියේ වස දීමට තැත් කල බව ඔබ නොදන්නවා විය හැක)

    සාටක කල්ලියේ අමන මැරයන් සාලේ එක රැයින් වීරයෙක් කර ඇත. ඒ යම්කිසි හෙයකින් සලේ නිදහස් කොට පළමු රැයේදීම මරා දැමුවහොත් සාඨකයා ඝාතකයා ඒ චෝදනාවලින් නිදහස් කොට සක් පසුදින අවමගුල් උත්සවය සඳහා සහභාගි කිරීමටයි.

    කල්පනාකාරී වන්න.

    මේ ගෙවෙන්නේ මාරයාගේ හෝරාවයි

    ReplyDelete
    Replies
    1. බල්ලෝ තොගේ කාදිනල් සක්කිලි බල්ලා තමයි සලේ මැරෙනකන් බලාගෙන ඉන්නේ ඒ මිනිහා දන්නා ඔය පර පාදිලි හැත්තෑ කොටින්ට උදවු කරපුවා ගැන. ගෙවල කෙබර කොටා බයෙන් ඉන්නේ ඔව්ව එලියට යයි කියලා. තොපිට පංඋවෙඔ ගහලා මැරෙනවා තොටයි තොගේ පවුලේ ඔක්කොටමයි

      Delete
    2. කාදිනල් කියන පරයා තමයි මේ සේරටෝම වග කියන්න ඕනෙ..මේ කාලකන්නි අපතයා දන්නෙ නැද්ද ISIS කියන උන් ලෝකෙ කරන්නෙ මොකක්ද කියල..කයිතන් වෙඩි කන්න බලාගෙන හිටපන්

      Delete
    3. තොගේ කාදිනල් සක්කිලියා තමයි පාස්කු බෝම්බෙ ගැහුවෙ. ඔය දිලීප කියන පරයව මරල ඒකත් රාජපක්ශ ලට දාන්න ඉඩ තියෙනවා. සක්කිලි කාදිනලයා මක බෑවිලා හැදි ගෑවිලා යන්න වස් කවි කියමු. බවුද්දයාගෙ නැගිටීම දැන් අව්ශ්‍යම වෙලාවයි.

      Delete
    4. එහෙම කතාවක් නම් වටේ යනවා. රාජපක්කල සලේට ගේම දෙන්න වගේ යන්නෙ. මෝඩ ආණ්ඩුව ආයෙත් වැඩේ අල කොරගනීද

      Delete
    5. Cardinal the සාතන්

      Delete
    6. ඔවු අපි මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා...දුකද...?June 7, 2026 at 7:45 PM

      මව්බිම නෑතිනම් මරනය කියපු ද්‍රෝහී පච ජෙප්පෝ අද කොටිත් එක්ක ...බෝන් අගේන් පල්ලියත් එක්ක.......අවුරුදු 76 ක් රටේ හෑම දෙයක්ම කඩාකප්පල් වර්ජන කරපු විනාශකාරීන් ගල්කටස් තිරිසන් මිනීමරු හෑත්ත....පච රෑල පච ඩොඩෝනවා ජනතාව මෑරිලා ඉපදිලා කියලා හිතලා.....වෑඩ බෑරි ...කොටි ඩයස්පෝරාවේ වහල්ලු

      Delete
    7. මහින්ද මැතිතුමා මලේ වීරයා සමග එක්ව ත්‍රස්තවාදීන් මැඩපැවැත්වීම නිසා ජඩ ජෙප්පද්දන්ට රෙවිල..ලප හුණ්ඩූ

      Delete
    8. පතිරණ ගලප්පත්තිJune 7, 2026 at 7:49 PM

      නීතිපති සාක්ශි සහිතව ඉදිරිපත් කළා ත්‍රස්තයො මෙහෙය වූ සලේ ගොටබය පිල්ලයාන් ආදී කල්ලිය

      Delete
    9. නීතිපතියි, අතිරේක සොලිසිටර් කියන හිපා‍ටුවගෙයි වෙනස ඉගෙනගෙන වරෙන් ඩෝබි පතිරණයා.

      Delete
    10. පකේ නීතිපති! ඌට ප්‍රමෝෂන් එක හම්භවෙනවනම් දිලීප පීරිසා උගෙ ගෑණිව වුනත් දෙයි පුකේ ඇරපන් කියල.

      Delete
  3. Dan ubala kiyanne pasku waradikarayo hoyanna epa kiyalada. thopilata neethiya epada booruwane

    ReplyDelete
    Replies
    1. පාස්කු කතවා ඉවර කරන්න ඕන. කුමන්ත්‍රණ කරල ගෝටාබය එකවන්න කාදිනල් කරපු මගුලක්.කොච්චර බවුද්දයො මැරුනද. සක්කිලි පල්ලි කාකොන්ගෙ පාස්කු කතාව ඉවරම කරන්න ඕන.

      Delete
    2. අනේ මීහරකෝ 🐃🐝 පාස්කු ප්‍රහාරය ගැන ඇමෙරිකානු ඔත්තු සේවය කරන ලද පරීක්ෂණ වාර්තා ගැන දන්නේ නැත්ද?

      Delete
    3. පතිරණ ගලප්පත්තිJune 7, 2026 at 7:45 PM

      ඇමරිකානු ඔත්තු සේවය කොරපු මගුලක් නෑ මී හරකො. එහෙම රිපෝට් එකක්වත් නෑ. සැබෑ මිනීමරුවන් කොටුවෙන කොට කෑ ගහන වහල්ලු

      Delete
    4. ඔය පරණ ගලප්පත්ති නමින් කොමෙන්ට් දාන එකාගේ ළමයි ඉදලා ලේ බද ගිහින් මැරියන් , ඕකගේ බඩින් පනුවෝ මතුවෙයන්

      Delete
    5. පතිරණ කියන සින්හල කොටි වහලො, තෝ මිලේච්ච ත්‍රස්තවාදියෙක්. සින්හල කොටි එල් ටී ටී ඊ කොටින්ට වඩා දරුණු සාතන්ල​. තෝත් එකෙක්, අනුන්ට මී හරක් කියන තෝ වගේ මිනී මරුවන්ට වඩා මී හරක් මේ රටට සම්පතක්.

      Delete
    6. පතිරනයා කියනවා ඇමරිකන් රිපොර්ට් එකක් නැහැ කියලා. අමු ගොන් තඩියෙක්නෙ යකෝ ‍තෝ.
      ඇමරිකන් ඔත්තු සේවය නෙමේ ගොනෝ රිපොර්ට් එක හැදුවේ FBI එක. FBI එකෙයි CIA එකෙයි වෙනස නොදන්නෙ ‍තෝ ඉස්කෝලෙ හියේ තඹුත්තේගම පච විද්‍යාලෙටද? උන්ට අමතරව බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ්යාඩ් එකයි, ඕස්ට්‍රේලියානු බුද්ධි ඒකකයයි වෙන වෙනම පරීක්ශන කරා. මොකද ඇමරිකන්, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු මිනිස්සුත් මේකෙදි මැරුනා. ‍තෝ හිතනවද සලේ මේකට වැරදියි නම් ඇමරිකාව ඇතුලු ඔය රටවල් නිකන් ඉඳී කියලා, තම්බගෙන කන්නේ එහෙනං. කාඩිලන් පරය මේ ජා ඇල ගොන්නුන්ව අන්දවගෙන පාප්ප සීන් එකේ ඉන්නේ.

      Delete
  4. වැඩක් නැති උන් සහ රාජපක මිනීමරු කල්ලියෙ උන් කොරන සත්‍යග්‍රහ 🤣

    ReplyDelete
  5. අනිවාර්යෙන්ම. තව දෙයක් කියන්න තියෙනවා. අපි ජාතියක් විදියට අවුරුදු 2500 පරයොත් එක්ක සටන් කරලා තියෙනවා. තවමත් ජාතියක් ලෙස වැටි වැටි හරි ඉස්සරහට යනවා. මෙ රටෙ අපි අතින් මැරිච්ච පරයො පළිගහගෙන මැරුණෙ අපෙන් පළි ගන්නවා කියලා. උන් දන්නවා පරයො ලෙස ඇවිල්ලා රට අල්ලන්න බැහැ කියලා. දැන් උන් ඉපදිලා සිංහල විදිහට. දැන් සමහරු උඩටම ගිහිල්ලා මෙම බිමෙ පරයො ලෙස මැරිච්ච පළිය ගන්නවා.හදුන ගන්න එක ලක්ෂණයක් කියන්නම් උන්ගෙන් සමහරු ළමයින් හදන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යන්න හුන්ඩුවෙ ජාතිය

      Delete
    2. පරංගින්ට රෙද්ද උස්සපු වේසිගේ පුතාලට මේක හුන්ඩුවක් උනාට රටට ආදරේ මිනිස්සුන්ට මේක මුතු ඇටයක්.

      Delete
  6. මුන් කෑ ගහන්නෙ පාස්කු දින මිනී මරපු උන් අල්ලන්න එපා කියලනෙ

    ReplyDelete
    Replies
    1. මිනීමරුවෝ එකතුවෙලා අහිංසකයෙක් අල්ලන්ට එකට බල්ලෝ, අපිය ගිහින් තොගේ ලෝගු බල්ලගෙන් අර එළු රැවුලක් තියෙන පර ලොගුවා කොටි වෙනුවෙන් කඩේ යන්නේ අයි කියලා.

      Delete
    2. මිනී මරපු උන් අල්ලපල්ලා. ඒත් උඹලා උන්ව බදාගෙන, උන්ගෙන් තට්ටෙට උම්ම අරන් බුරියානි කාලා අහක ඉන්න හාවෙක් අල්ලගෙන මේන් වලහෙක් කියලා අපිව අන්දන්න එනකොට හා ඔව් මේ වලහෙක් නේන්නං කියලා උඹලට ‍රැවටෙන්නද අපිට කියන්නේ. අනේ පලෑන් ඩෝ යන්න. ඒ ගොනා වික්කා ලඟදි.

      Delete
  7. ඔවු අපි ඒ මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා...ජෙප්පෝ කොටි තාමත් දුකෙන්...?June 7, 2026 at 7:47 PM

    මව්බිම නෑතිනම් මරනය කියපු ද්‍රෝහී පච ජෙප්පෝ අද කොටිත් එක්ක ...බෝන් අගේන් පල්ලියත් එක්ක.......අවුරුදු 76 ක් රටේ හෑම දෙයක්ම කඩාකප්පල් වර්ජන කරපු විනාශකාරීන් ගල්කටස් තිරිසන් මිනීමරු හෑත්ත....පච රෑල පච ඩොඩෝනවා ජනතාව මෑරිලා ඉපදිලා කියලා හිතලා.....වෑඩ බෑරි ...කොටි ඩයස්පෝරාවේ වහල්ලු

    ReplyDelete
  8. නීතියට තමන්ගෙ වැඩේ කොරන්න දෙන්නෙ නැතිව කොටසක් සලේව හෝදන්න යනව තව කොටසක් එල්ලන්න යනව. දෙගොල්ලොම මෝඩයො.

    ReplyDelete
    Replies
    1. පච කොටා , කදිනලයා කියන්නේ රටේ නීතියද බල්ලෝ

      Delete
    2. පොලිසිය අධිකරණය සහ නීතිපති වැඩේ හරි පාරෙ ගෙනියනව වගේ පේනවා. නීතියක් නැති රටක් තිබුනෙ රාජපක්ස කාලෙ

      Delete
    3. කොටි ඒ කාලෙත් හිතාගෙන හිටියේ උතුර හරි පාරෙ ගෙනියන්නේ උන් කියල.
      කොටි පොලීසි වලත් එහෙම තමයිලු කිව්වේ.

      Delete
    4. පකේ නීතිපති! ඌට ප්‍රමෝෂන් එක හම්භවෙනවනම් දිලීප පීරිසා උගෙ ගෑණිව වුනත් දෙයි පුකේ ඇරපන් කියල.

      Delete
  9. මේකෙ කොමෙන්ට් කොටන උන්ගෙ කුණුහරුප භාශාවයි සාප කරගැනිල්ලයි බැලුවම ලංකාවෙ බහුතරයේ මුග්ධ මානසික තත්ත්වය පැහැදිලියි. මේ වගේ රටවල් බංකොලොත් නොවුනොත් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. ජෙප්පොනම් කුණුහරුප,

      කුණුහරුපනම් ජෙප්පො! 

      Delete
    2. ජෙප්පො විතරක් නෙවෙයි ජෙප්පන්ට විරුද්ධ එවුනුත් ඒ වගේමයි. කාලකණ්නි සත්තු ඉන්න රටක්

      Delete
    3. රණවිරුවන්ටත්, සිංහලකමටත් කෙලවීමට උත්සාහ කරනා සෑම පරයෙක්ටම සාප නොකරත් හෙන ගහන බව, කෙලවෙලාම යන බව ඉතිහාසේ ඉගැන්වෙනවා. ඒකයි පල්ලිය ඉතිහාසේ උගන්වනවට විරුද්ධ.

      Delete
    4. ජෙප්පොත් එකයි ජෙප්පන්ට හතුරු පෙරැට්ටොත් එකයි.
      උන් දෙගොල්ලම වපුරන්නෙ කුණුහරුප.

      Delete
  10. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්, 
    බොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
    ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!

    තබන තබන පය පැටලී වැටීයන්
    ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
    කනබොන ආහාර වස විෂම වීයන්
    ලේ බඩ ගොස්ම මැරීයන්!

    ReplyDelete
  11. “මෙම අවංක නිලධාරියාව අපවිත්‍ර දේශපාලන කටයුතු සඳහා භාවිත කළ දූෂිත දේශපාලනඥයන්ට නීතිය අනුව දැඩි දඬුවම් ලබා දිය යුතුය. හොඳ දේ කළොත් මල් කලඹක් ලැබේ; නරක දේ කළොත් මල් වඩමක් ලැබේ. එය ලෝකයේ සදාතනික සත්‍යයයි. එබැවින්, තමන් කළ ක්‍රියාවන්හි ප්‍රතිඵලයෙන් කිසිවෙකුටත් සදාකාලිකව ගැලවිය නොහැක.”

    ReplyDelete
  12. සලේගෙ අලේ විමලගේ කටේ

    ReplyDelete
    Replies
    1. අනුර කුමාරගෙ ඇටේ

      ප්‍රමිෂ්කගෙ කටේ!

      Delete
Previous Post Next Post