සතොස ලොකු සහනයක් දෙයි.. සීනි රුපියල් දෙකකින්, සහල් රුපියල් තුනකින් මිල අඩු කරයි..


 වෙළඳ වාණිජ හා ආහාර සුරක්ශිතතා අමාත්‍යයංශයේ උපදෙස් පරිදි, රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සැල් ජාලය වන ලංකා සතොස ආයතනය අන්‍යවශ්‍ය භාණ්ඩ මිල පහල දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව පහත සඳහන් අන්‍ය වශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට 06.18 දින සිට ලබා ගත හැක.


3 Comments

  1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
  2. ❤️ rupiyal 2 /3 katath puka dena ewun inna wane ban

    ReplyDelete
  3. ජෙප්පො හෑලි ලියනවා මේවට 😂

    ReplyDelete
Previous Post Next Post