වෙළඳ වාණිජ හා ආහාර සුරක්ශිතතා අමාත්‍යයංශයේ උපදෙස් පරිදි, රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සැල් ජාලය වන ලංකා සතොස ආයතනය අන්‍යවශ්‍ය භාණ්ඩ මිල පහල දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව පහත සඳහන් අන්‍ය වශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට 06.18 දින සිට ලබා ගත හැක.


♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDelete❤️ rupiyal 2 /3 katath puka dena ewun inna wane ban
ReplyDeleteජෙප්පො හෑලි ලියනවා මේවට 😂
ReplyDelete