මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුව නව හෝ විකෘති වූ ඩෙංගු වෛරස් ප්‍රභේදයක් බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෑතකදී කළ ප්‍රකාශ සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එවැනි ප්‍රකාශ සනාථ කිරීමට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් ලැබී නොමැති බව ඔවුහු අවධාරණය කරති.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ‘ඩේලි මිරර්’ පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ කිසිදු රසායනාගාරයක් මගින් මෙතෙක් නව ඩෙංගු වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන නොමැති බවයි.
වෛරසයේ ව්‍යාප්ත වන ‘සෙරෝටයිප්’ (Serotype) වර්ගය වෙනස් වී තිබිය හැකි වුවද, එය නව හෝ විකෘති වූ ප්‍රභේදයක් ලෙස හැඳින්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
"කිසිදු රසායනාගාරයක් නව ප්‍රභේදයක් සොයාගෙන නැහැ. එවැනි ප්‍රකාශයක් කිරීමට තරම් සාක්ෂි අප සතුව නැහැ" යනුවෙන් වෛද්‍ය ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

When cannot control MS LBTQ found an answer
ReplyDeleteThat new strain doesn’t infect lesbians. හලිනි කියන්නෙ කෙල්ලො හැමෝටම ආප්ප බාන්න එන්න කියල.
DeletePaiya huthe athillima veuwata, ,hutha huthe athillima prabadaya wenas wee atha.
ReplyDeleteAmmata udu
Deleteසමාජ මානව විද්‍යාව ට PhD එකක් තිබුණාට IQ එක 100 ට අඩුයි.
ReplyDeleteShe has a PhD from the Open University of Nawala. It is not internationally recognized or accredited.
Deleteමුන් සෙට් එකටම දැන් අමු කැවිලා ඉන්නේ
ReplyDeleteහරිනිගේ කන්නේ සේනු ප්රබේධය .... හොල කෙල්ල .. කාමරේ කතාවෙන ඒවා වැරදිලා එළියේ කියවෙලා
ReplyDeleteතාමත් බොරුවෙන්ම තමයි ..
ReplyDelete