කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත් වූ ගුවන් යානයක එන්ජිමකට අකුණු පහරක් වැදී තිබේ.
මෙම සිදුවීමත් සමඟ ක්‍රියාත්මක වූ නියමුවන් යානය නැවතත් ආරක්ෂාකාරී ලෙස බිමට බෑවීමට සමත් විය.
මේ වනවිට අදාළ යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ කණ්ඩායම් විසින් දැඩි නිරීක්ෂණයකට හා පරීක්ෂාවකට ලක් කරමින් සිටියි.

ලප සාපෙ
ReplyDeletekada wetennai thibune .....
DeleteSape wadila thiyenne ubalata thama
Deleteකඩා වැටෙන්න තිබ්බේ විමලගෙ මේ පච ගුහාව කරන උනුයි, විමලාවතීයි, මයිනගෙ පවුලයි ප්‍රමුඛ පොහොට්ටු නඩේ යද්දි. උබලා තව දුරටත් ජීවත් වෙන්න එපා බං, සිරාවට කියන්නේ සෙට් එකම එකට වහ කුප්පි බීලා මැරියකෝ. තොපිලා මේ රටට සාපයක්. මුන්ගේ දරු මුනුපුරන් එක්කම වැලලිලාම පලයන් මේ කරන දේවල් වලට
Deleteපරිස්සමින් බාපු එක ගැන සතුටුයි. ගිනි කන මිල ගණන් මගීන්ග්‍ර්න් අය කරල තියෙන අන්තිම පහත්ම සේවයක් සපයන කොට ඔය වගේ දේවල් වෙනව. දැන් අර හොර ජාවාරම්කාර ධම්මික පෙරෙරා කියන ගෝතයනෙ ඕක රන් කොරන්නෙ. කලින් හිටියෙත් නොම්මර එකේ ජාවාරම්කාරයෙක් වෙච්ච පතිරගෙ.
ReplyDeleteමිනීමරුවන්ට ඡන්දෙ දීලා ලේසියෙන් බේරෙන්න බැහැ. කවදාහරි හෙන ගහනවා.
ReplyDeleteRata inna evunge puke amaruwa hinda api windawanawa
Deleteජෙපි ඇමිටියෙක් වක් ගියාද ඔකේ. 🧐
ReplyDeleteUsually nothing happens after lightning strikes to modern aircrafts.
ReplyDeleteකාලකන්නි ජවිපාවෙක් ඉන්න ඇති. උන් දැක්කත් මූසලයි. ලප සාපෙම තමයි. හදිසි නතුරු ගිනි ගන්නවා ස්වබාවික විපත් හය්යෝ
ReplyDeleteහෙණ ඉල්ලන රටක කිසිම මගියෙකුට කිසිම හානියක් නොවී ප්‍රාණය බෙරාගත් සහ බෙරාදුන් නියමුවන්ට තෙරුවන්ගේම සරණ ආරක්ෂාව රැකවරණය ලැබේවා! මිනීමරු ආණ්ඩුවට ශානි රවීට සිරිල් ගාමිණී ලොගුදාරියට ඇස් කන් ඇරෙවා ඇරෙවා.
ReplyDeleteSamanyen Flight walata akunu wadinne ne. habai dan tiyenne JVP and AKD kalakanni anduwakne. ethakota ehema dewal wena eka normal
ReplyDeleteගුවන් යානා වලට අකුණු වදින්නෙ නෑ. හේතුව ගුවන්යානාවකට පොලවත් එක්ක සම්බන්ධයක් නැති නිසා. වෙන්න පුලුවන් එකම දේ ලඟපාතක වදින අකුණු සැරයක් නිසා ඇතිවෙන ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග වලට අහුවෙලා ඒවයෙ තියෙන සියුම් පරිපථ අක්‍රීය වෙන එක.
ReplyDeleteඔබ වැරදියි. වළාකුළු හරහා පනින අකුණු ගුවන්යානා හරහා යනවා සමහරවිට. යූටියුබ් බලන්න.
DeleteThey have not done the proper preventive maintenance and validate the unit is working properly to throw such Thunder/light. Though many say this national carrier, it's a WHITE ELEPHANT, and passengers are at HIGH RISK....
ReplyDelete