ශ‍්‍රී ලන්කන් යානාවකට ගුවනේදී අකුණක් වැදේ.. හදිසි ගොඩබෑමක..


 කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත් වූ ගුවන් යානයක එන්ජිමකට අකුණු පහරක් වැදී තිබේ.

මෙම සිදුවීමත් සමඟ ක්‍රියාත්මක වූ නියමුවන් යානය නැවතත් ආරක්ෂාකාරී ලෙස බිමට බෑවීමට සමත් විය.

මේ වනවිට අදාළ යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ කණ්ඩායම් විසින් දැඩි නිරීක්ෂණයකට හා පරීක්ෂාවකට ලක් කරමින් සිටියි.

18 Comments

  1. ලප සාපෙ

    ReplyDelete
    Replies
    1. kada wetennai thibune .....

      Delete
    2. Sape wadila thiyenne ubalata thama

      Delete
    3. කඩා වැටෙන්න තිබ්බේ විමලගෙ මේ පච ගුහාව කරන උනුයි, විමලාවතීයි, මයිනගෙ පවුලයි ප්‍රමුඛ පොහොට්ටු නඩේ යද්දි. උබලා තව දුරටත් ජීවත් වෙන්න එපා බං, සිරාවට කියන්නේ සෙට් එකම එකට වහ කුප්පි බීලා මැරියකෝ. තොපිලා මේ රටට සාපයක්. මුන්ගේ දරු මුනුපුරන් එක්කම වැලලිලාම පලයන් මේ කරන දේවල් වලට

      Delete
  2. පරිස්සමින් බාපු එක ගැන සතුටුයි. ගිනි කන මිල ගණන් මගීන්ග්‍ර්න් අය කරල තියෙන අන්තිම පහත්ම සේවයක් සපයන කොට ඔය වගේ දේවල් වෙනව. දැන් අර හොර ජාවාරම්කාර ධම්මික පෙරෙරා කියන ගෝතයනෙ ඕක රන් කොරන්නෙ. කලින් හිටියෙත් නොම්මර එකේ ජාවාරම්කාරයෙක් වෙච්ච පතිරගෙ.

    ReplyDelete
  3. මිනීමරුවන්ට ඡන්දෙ දීලා ලේසියෙන් බේරෙන්න බැහැ. කවදාහරි හෙන ගහනවා.

    ReplyDelete
    Replies
    1. Rata inna evunge puke amaruwa hinda api windawanawa

      Delete
  4. ජෙපි ඇමිටියෙක් වක් ගියාද ඔකේ. 🧐

    ReplyDelete
  5. Usually nothing happens after lightning strikes to modern aircrafts.

    ReplyDelete
  6. කාලකන්නි ජවිපාවෙක් ඉන්න ඇති. උන් දැක්කත් මූසලයි. ලප සාපෙම තමයි. හදිසි නතුරු ගිනි ගන්නවා ස්වබාවික විපත් හය්යෝ

    ReplyDelete
  7. හෙණ ඉල්ලන රටක කිසිම මගියෙකුට කිසිම හානියක් නොවී ප්‍රාණය බෙරාගත් සහ බෙරාදුන් නියමුවන්ට තෙරුවන්ගේම සරණ ආරක්ෂාව රැකවරණය ලැබේවා! මිනීමරු ආණ්ඩුවට ශානි රවීට සිරිල් ගාමිණී ලොගුදාරියට ඇස් කන් ඇරෙවා ඇරෙවා.

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.

      extracted from a comment

      Delete
  8. Samanyen Flight walata akunu wadinne ne. habai dan tiyenne JVP and AKD kalakanni anduwakne. ethakota ehema dewal wena eka normal

    ReplyDelete
  9. ගුවන් යානා වලට අකුණු වදින්නෙ නෑ. හේතුව ගුවන්යානාවකට පොලවත් එක්ක සම්බන්ධයක් නැති නිසා. වෙන්න පුලුවන් එකම දේ ලඟපාතක වදින අකුණු සැරයක් නිසා ඇතිවෙන ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග වලට අහුවෙලා ඒවයෙ තියෙන සියුම් පරිපථ අක්‍රීය වෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔබ වැරදියි. වළාකුළු හරහා පනින අකුණු ගුවන්යානා හරහා යනවා සමහරවිට. යූටියුබ් බලන්න.

      Delete
  10. They have not done the proper preventive maintenance and validate the unit is working properly to throw such Thunder/light. Though many say this national carrier, it's a WHITE ELEPHANT, and passengers are at HIGH RISK....

    ReplyDelete
  11. AKD nisa thamai flight eka berune...komada Dobiyek ehema kiwwoth...LOL

    ReplyDelete
  12. සොබාදහම මෙයයි.

    ReplyDelete
Previous Post Next Post