හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා රහස් පොලිස් භාරයේ සිටියදී නිරුවත් කර, දෑතට මාංචු දමා අතිශය අමානුෂික ලෙස ගුද මාර්ගය පරික්ෂාවට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පළමු වරට පිළිගෙන තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිය සැමියාගේ සුවදුක් බැලීම සඳහා ගොස් ආපසු එන අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය මේ බව අනාවරණය කළාය.
පසුගිය මාර්තු 08 වනදා සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙතෙක් කල් කරුණු වසන් කළ ද, ඊයේ (16) මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී එය සිදු කළ බවට ඔවුන්ට පිළිගැනීමට සිදු වූ බව ඇය සඳහන් කළාය.
සලේ මහතාව සිරකුටියෙන් පිටතට ගෙන, නිරුවත් කර, ඉදිරියට නැවීමට සලස්වා මෙම පරීක්ෂාව සිදු කර ඇති අතර එය ඉතා පහත් මට්ටමේ අමානුෂික ක්‍රියාවක් බව ඇය අවධාරණය කළාය.
මීට අදාළ සීසීටීවී දර්ශන සහ එම පරීක්ෂාව සිදු කළ නිලධාරීන්ගේ නම් ඇතුළත් ලේඛන ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිසම රහස් පොලිසියට නියෝග කර තිබේ.
සලේ මහතා මේ වන විටත් අඛණ්ඩව උපවාසයේ නිරත වන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව මනෝරා සලේ මහත්මිය පැවසුවාය.
ඔහුට මේ වන විට කතා කිරීමට හෝ එක දිගට ඉඳගෙන සිටීමට පවා අපහසු වී ඇති බවත්, කැනියුලා දැමීම නිසා දෑත් ඉදිමී ඇති බැවින් වෛද්‍යවරුන් මේ වන විට නල මාර්ගයක් හරහා දියර ආහාර ලබා දෙමින් ඔහුව ජීවත් කරවීමට උත්සාහ කරන බවත් ඇය කියා සිටියාය.
ඔහුව රඳවා සිටි සිරකුටියේ තත්ත්වය පිළිබඳව ද ඇය මෙහිදී තොරතුරු හෙළි කළාය. කිසිදු වාතාශ්‍රයක් නොමැති අඩි 6x4 ප්‍රමාණයේ කුඩා සිරකුටියක ඔහුව රඳවා සිටි බවත්, වධ දීමේ අරමුණින් එහි පැය 24 පුරාම විදුලි බල්බයක් දල්වා තිබූ බවත් ඇය පැවසුවාය.
පළමු දින 40 පුරාම ඔහුට සිමෙන්ති පොළොවේ නිදා ගැනීමට සිදු වී ඇති අතර, මීයන් ගහන එම පරිසරයේ සිටි අනෙකුත් රැඳවියන් පවා මීයන් සපා කෑම හේතුවෙන් එන්නත් ලබා ගැනීමට සිදු වූ බව ඇය සඳහන් කළාය.
මිග්රේන් රෝගයෙන් පෙළෙන සලේ මහතාට දැඩි දුර්ගන්ධයක් සහිත වැසිකිළිය අසල පිහිටි සිරකුටියක් ලබා දීමෙන් සැලසුම් සහගතව මානසිකව වට්ටා ඇති බව ඇයගේ චෝදනාවයි.,
තම සැමියාට සිදුවන මෙම අසාධාරණ තත්ත්වය පිළිබඳව අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කළ ද මේ දක්වා ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් ලැබී නොමැති බවද මනෝරා සලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDeleteඋඛලා දුන්න ඡන්දය නිසා අපි විදින දුකට සලේට වගේ දෙකට නාවලා පස්ස පරික්ෂා කර ඛලන්න ඕන මොලේ තියෙන්නේ පස්ස පැත්තෙද කියලා
Deletewho is this mental patient? Probably a tiger sympathizer & a traitor of sovereign Sri lanka
Deleteඅද ලොකු සර්ගේ දෙවැනි පුතාටත් ඕකම කරනවා
Deleteලපයා ඈතුලු ජෙප් පෝ ගුද මාර්ග පරික්ෂාවටම උපන් හපන්නු.
DeleteWALAN SANIGE: ගුද මාර්ග පරික්ෂාව
Deleteyes
ReplyDeleteඋබ තමා ලොකුම ගවයා
Deleteඋපවාසේ අතුරු කොන්දේසියක් හැටියට තෙල් මිල අඩු කිරීම දාගන්න බැරිවෙයිද මිසිස් සලේ ?
ReplyDeleteWALAN SANIGE: ගුද මාර්ග පරික්ෂාව
Deleteඅතිශය අමානුෂික ලෙස ගුද මාර්ගය පරික්ෂාවට ලක් කළ බව .... yako manushika lesa guda margaya balana widihak kiyapanko....oka hamotama karana deyak.anika oya de kale CID eken newei.STF eken.oka oya widihatama karanna kiyala thibuneth sallay lokka wela inna kale...miniha damma system minihatama enawa...ditta damma wedaniya karmaya igena ganilla.
ReplyDeleteඑහෙමද තොපි ජඩ කොමියුනිස්ට් බල්ලෝ දිට්ට ධම්ම කර්ම ගැන විශ්වාස කරනවද එහෙනම් හිතට ගනින් මේ ෆ්අපරාධ කරන්න අත්සන් කරපු එකාටත් ඒ කර්මය ඒ විදියට ම එනවා කියලා
DeleteWALAN SANIGE: ගුද මාර්ග පරික්ෂාව
DeleteAra udinma chande dunnu ekawa mata hoyala deepanko ban puke Arianna uuta
ReplyDeleteරට බංකොලොත් කරපු නන්ද්සෙන් ටත් හිරේ දැම්මාම ඕකම කරපං 💪🏻
ReplyDeleteඔය අමනයා නිසා අපි 2022 ඉදන් දුක් විඳිනවා
උබ තමා ලොකුම ගවයා
DeletePuluwan nam karala balapan bueuwo
Deleteගෝඨාගේ නාකි පූකට z-lon බටෙන් අනින්න ඕන
DeleteWALAN SANIGE: ගුද මාර්ග පරික්ෂාව
Deleteගෝඨව ඇරෙස්ට් කරන්ඩයි කියල කියන එකාටයි මේ කියන්නෙ.
Deleteඋඹේ අම්මට දෙකට නැමෙන්ඩ කියල උන්දගෙ පුකට උඹේ බටේ ඔබපන්.
මෙය සිරකරුවන් පරීක්ෂා කිරීමේ සම්මත ක්‍රියාපටිපාටියයි, මෙම පුද්ගලයාට ක්‍රියාපටිපාටි තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැති බව පෙනේ.....
ReplyDeleteWALAN SANIGE: ගුද මාර්ග පරික්ෂාව
Deleteවිජේපාල ඔයා මේ මොනවද කියන්නේ. සලේව ඇතුලට දාන්න ඉස්සර වෙලා CID එකේ හොඳ සැප පහසුකම් ඇති වායු සමනය කළ ඒ වගේම බිරිඳටද නවාතැන් ගත හැකි කුටියක් හෝ අසපුවක් හදලා ඉවර වෙලා ඊට පස්සේ නේ අතඩංගුවට ගන්න තිබ්බේ. CID එකේ රඳවලා තියෙන අනෙක් සෙට් එක ගැන කතා කරන්න දෙයක් නෑ. උං සත්තුනේ.
Deleteමගේ පුරස්තිථි ග්‍රන්ථය (Prostate Gland) පරීක්ෂා කරන්න ගුද මාර්ගයට ඇඟිල්ල දාපු දොස්තරයට එරෙහිව මානව හිමිකම් යන්න බැරිද ?
Deleteමට හරියට ලැජ්ජා හිතුනා.
puka palal kare pukada diwa dannada hutto?
ReplyDeleteකාලකන්නි චරිතයක් නැති වැඩ බැරි ජවිපා තොපි සහ කාදිනල් පරය කුනු පනුවො ගහල මැරෙන්නේ.
ReplyDeleteශාප වේවා මීට වගකිය යූතු පාදඩ බල්ලට තොට heart attack එකක් හැදේව බල්ල ඒවගේම තොට හොඳ කරන්න බැරි cancer එකක් හැදේව දැන් තිබෙන ලේවල සීනි රෝගය උග්‍ර වේවා තෝගේ සිහිය විකල් වේවා තොට උග්‍ර බිය ක් සිතට දැනේවා තොට නින්ද යාම නෑවතිව.
ReplyDeleteමේකෙ කොටන ජෙප්පන්ට තියෙන එකම ප්‍රස්නෙ ැාජපක්සල😂😂😂😂🤖 තෙල් හාල් ඩොලර් අදාලම නෑ
ReplyDeleteSaleege pukata diwa danakota Jepponta goo kawila athi...LOL
ReplyDeleteඋබලා තාම අඩනවා මදි. මයිනගෙ ගෑවුනු ගෑවුනු තැන් විනාසම වෙලා යනකම්, ආයේ මයින් පරම්පරාවට දේශපාලනේ කිව්ව ගමන් ගුද මාර්ගෙට නයි කොච්චි ගෑවා වගේ වේදනාව එනකම් ඔක්කොම වැරදි කුපාඩිකම් වලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම දන්නේ නෑ අනුරට සහ අනිත් ආණ්ඩු පක්ශයේ උන්ට මුන් ගැන තියෙන අදහස මොකක්ද කියලා. මට නම් නාමල්ගෙ ළමයට පවා කෙළවෙලාම යන්න ඕනේ
ReplyDeleteඋඹේ අම්මට දෙකට නැමෙන්ඩ කියල උන්දගෙ පුකට උඹේ බටේ ඔබපන්.
Deleteබඩු යාගන එනකොට පොල්ල එලියට අරන් උන්දගෙ කටේ ඔබපන්.
හිරුනිකර් ගෙන් ඔය ගැන ඇහුවද ? රන්ජා එයාව දෙකට නවල මොනවද කරේ කියල ? ඒකට එයා ok ... ok කියල කියන එක හඬ පටයේ තියෙනවා කියන්නෙ..
ReplyDeleteහිරුනිකර් නම් කියන්නෙ ඒකෙ හොඳ ආතල් එකක් තියෙනවා කියල.
ඔව් හමුදාවල වැඩි හරියක් ඉන්නේ කොලුකාරයෝ. මුත් පැනලා හා කියන්න ඇති. සැපක් ගන්න
Deleteඅධෝමුඛ රංජත් හමුදාවල වැඩකරල තියෙනවද?
Deleteඌ වැඩ කලානම් වැඩ කරන්නෙ කොටින්ගෙ හමුදාවට.
Deleteමෙම ක්‍රියාව මේ ආකාරයටම සුදුඅධිරාජ්යවාදී නාසිවාදී මිනීමරැ අමෙරිකානුව ඇතුළු සියළුම බටහිර රටවල් සිදුකරනා පහත් මානසිකව මිනිසුන් ඝාථනය කිරීමට පමණක්ම උපයෝගී කරගනු ලබනා ක්‍රියාවක්ම වන බැවින් , සමස්ථ ක්රියාවළිය පිටුපස නිශ්චිතලෙසට පාස්කු ප්‍රහාරයට ඇති බටහිර සම්බන්ධතා වෙනතකට යොමුකිරීම ඇතුළු යම්කිසි කාරණාවක් සඳහා ඉශ්ඨසිද්ධ කරගැනීම සඳහා සිදුකරනාලද බටහිර මිලේඤ මිනීමරැ සමාජයතුල සැගවී ඇති මනෝ විද්‍යාත්මක ඉතාමත් කුරිරැ ගනයේ මානසික වද බන්ධනයක්, ශ්‍රී ලාංකික පුරවැසියකු සඳහා බටහිර මැදිහත්වීම තුල සිදුකරනා ලද නිශ්චිත බලපෑමක් බවට සමස්ථ සමාජයේ දැඩි අවධානයට,.!
ReplyDeleteප්‍රහාරයෙන් පසුව අතුරැ පලයක් ලෙස අනපේකෂිත ලෙසට ගෝඨාබය බලයට පැමිණීම බටහිරයන් කිසිසේත්ම අනුමාන නොකල බවත්,.
ප්‍රහාරය සාර්ථක කරගැනීමට සහ ඉන් පසුව සිදුකිරීමට සැලසුම් කර තිබූ 1983 කළු ජූලිය මෙන් බටහිරයන් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර තිබූ අති දැවැන්ත මිනිස්ඝාථනය වලකාලීමටත් , ඇතැම් අදාල පිරිස් නොමග යවා සූකෂම ලෙසට මුසල්මානු පල්ලි තුලට ඵක්රැස්කර තිබූ දසලකෂ ගනනක් වූ සමූළ ඝාථන කඩු පල්ලි තුලින් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ යුධහමුධා දැවැන්ත බුද්ධි ක්‍රියාන්විතයකින් බවත්, මේ මොහොතේ මාතෘෘභූමියේ ආරකෂාව වෙනුවෙන් කෂණිකවම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යුධහමුදාවේ සියළුම සාමාඡිකයන්ට අදාළ වන පරිදි විව්‍රත සඥාව පළමු වරට නිකුත් වූ අතර දෙස් විදෙස් සියළු බුද්ධි සංඥා බලකායන් ද ඇතුළුව සියල්ල කෂණික මෙහෙයුම සඳහා අකුණු සැරයක් ලෙසට මාතෘෘභූමිය වෙතට යොමුවී සිදුවීමට ගිය සැලසුම් කර තිබූ දැවැන්ත ජන සංහාරයන් වලකාළීමට හැකිවූ බවත්,.
ඵසේ ක්රීයාත්මකවී ඇතිවීමට ගිය අති දැවැන්ත විණාශය ශෘජුවම ශ්‍රී ලංකාවේ අතිශයින්ම ශ්‍රේෂඨ ලෙසට ''සවයංක්‍රීයවම ක්‍රියාත්මක වීම සඳහා නිර්මාණයකර ඇති අතිශයින් සූවිශේෂවූ යුධහමුධා බුද්ධි බලකාය'' විසින් කෂණිකව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ශෘජුවම මැදිහත් වීම තූලින් නොවැලැවූයේ නම්, ඵ් මොහොතේ ත්‍රීකුණාමළය වරායේ පෙර සූදානම් සහිතව සැලසුම් සහගත ලෙසට ඵ්වනවිටත් මොහොත පැමිනෙන තුරැ නැංගූරම් ලා බලා සිටි ''සිටි ආයුධ සන්නද්ධ මිනීමරැ අමෙරිකාණු නාවික බල ඇනියන්'' ඇතුළුව ''බටහිර ආයුධ සන්නද්ධ මිනීමරැ හමුධාවන්'' ''රට තුලට කඩා වැදී රටේ සියළු බුද්ධිමත් පිරිස මරා දමා'', ''දේශමාමක මහජන නායකයන් අත්අඩංගුවට ගෙන'', ''රට තුල ස්ථීර අමෙරිකානු නාවික හමුදාඛණ්ඩයක් නියත ලෙසටම ත්‍රීකුණාමළයේ ස්ථාපිත කිරීමට කොළඹ වරාය දක්වාම කළාපයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවත්" ඉන් පසුව වහලෙක්, රෑකඩයක් වැනි දුර්වල පාලකයෙක්, වහල් කළු සුද්දෙක් බලයට පත්කිරීමට සැලසුම් කර තිබූ බවත්, බොහෝ දුරට ඵම පුද්ගලයා ඵවකට ''රනිල් වික්‍රම'' හෝ ''කරෑ ජයසූරිය'' බවටත්'' ද්‍රවිඩ අන්තවාදී පුද්ගලයකු රටේ උතුරැ නැගෙනහිර කොටසේ නායකයා ලෙස පත්කිරීමට සැලසුම් කර තිබූ බවත්,.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ බුද්ධි බලකායන් අත්පත්කරගත් නියත නිෂ්චිත ලෙසට දත්ත සාකෂි සහ නිශ්චිත බුද්ධි වාර්ථා සහිතව සමස්ථ සබුද්ධික සමාජයේ දැඩි අවධානයට,.!
මෙම ක්‍රියාව මේ ආකාරයටම සුදුඅධිරාජ්යවාදී නාසිවාදී මිනීමරැ අමෙරිකානුව ඇතුළු සියළුම බටහිර රටවල් සිදුකරනා, පහත්ම ගනයේ මානසික වදබන්ධනයක් වන අතර,
ReplyDelete''සුවිශේෂ පුද්ගලයන් , පාලනය කල නොහැකි මිනිසුන් මාණසිකව ඝාථනය කිරීමට පමණක්ම මෙම ක්‍රියාව උපයෝගී කරගනු ලබනා බවත්, මෙම ක්‍රියාව බටහිරයන් විසින් වදකාගාර තුල විශේෂ අවස්ථාවන්හිදී විශේෂ පුද්ගලයන් ඉලක්ක කො සිදුකරනා ක්‍රියාවක්ම වන බැවින් ,.
නියත ලෙසටම මෙම සමස්ථ ක්රියාවළිය පිටුපස,.
නිශ්චිතලෙසට පාස්කු ප්‍රහාරයට ඇති බටහිර සම්බන්ධතා වෙනතකට යොමුකිරීමත්, මෙම නිශ්චිත ක්‍රියාව හරහා හෙලිදරව්වන නිශ්චිත කාරනාව නම් බටහිර බලපෑමක් සහිත වන යම්කිසි නිශ්චිත කාරණාවක්, බටහිර අවශ්‍යතාවයන් මතම, සිතැගි පරිදිම ඉටුකර ගැනීම සඳහා දරනා උත්සාහයක් වන බවටත්, දැඩි බලපෑමක් සිදුකර මාණසික වදබන්ධනයට ලක්කර ඉෂ්ඨසිද්ධ කරගැනීමට සිදුකරනාලද මිලේඤ උත්සාහයක් බවටත්,.
බටහිර මිලේඤ මිනීමරැ සමාජයතුල සැගවී ඇති විකෘති මනෝභාවයන්, මනෝ විද්‍යාත්මක කාරනාවන්ද ඇතුළුව , මෙවැනි මානසික පීඩාවන් සූවිශේෂ පුද්ගලයන් සඳහාම සැලසුම් සහගත ලෙසට සිදුකරනා ඉතාමත් කුරිරැ ගනයේ මානසික වද බන්ධනයන් ක් බවත්,.
''ශ්‍රී ලාංකික පුරවැසියකු සඳහා බටහිර මැදිහත්වීම'' සහ ඵතුලින්ම සිදුකරනා ලද නිශ්චිත මනෝ විද්‍යාත්මක බලපෑමක් බවටත් සමස්ථ සමාජයේ දැඩි අවධානයට,.!
පාස්කු ප්‍රහාරයෙන් පසුව අතුරැ පලයක් ලෙස අනපේකෂිත ලෙසට ගෝඨාබය බලයට පැමිණීම බටහිරයන් කිසිසේත්ම අනුමාන නොකල බවත්,.
ප්‍රහාරය සාර්ථක කරගැනීම සහ ඉන් පසුව සිදුකිරීමට සැලසුම් කර තිබූ ''1983' කළු ජූලිය මෙන්ම,.
බටහිරයන් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර තිබූ,.
අති දැවැන්ත මිනිස්ඝාථනය වලකාලීමටත් ,.
'' සූකෂම ලෙසට මුසල්මානු පල්ලි තුලට ඵක්රැස්කර තිබූ'' ''ලකෂ ගනනක් වූ සමූළ ඝාථන කඩු පල්ලි තුලින් අත්අඩංගුවට ගැනීමත්'',.
නියත ලෙසට සිදුවූයේ දැවැන්ත බුද්ධි ක්‍රියාන්විතයකින් බවත්,..
මේ මොහොතේ පවා මාතෘෘභූමියේ ආරකෂාව වෙනුවෙන් කෂණිකවම ක්‍රියාත්මක වන,.
ශ්‍රී ලංකා යුධහමුදාවේද සුවිශේෂී සාමාජිකයන්ද ඇතුළුව සැදුම් ලත්,.
සුවිශේෂී සියළුම සාමාඡිකයන්ටද අදාළ වන පරිදි නිකුත්වූ විව්‍රත සඥා ක්‍රමවේදය ක්‍රියාත්මක වී,.
පළමු වරට නිකුත් සංඥාවන්ට අනුගතව, ක්‍රියාත්මකවූ දෙස් විදෙස් තුල ස්ථානගත ශ්‍රීලාකීය සියළු බුද්ධි බලකායන් සියල්ල කෂණික මෙහෙයුම සඳහා අකුණු සැරයක් ලෙසට මාතෘෘභූමිය වෙතට යොමුවී,.
සිදුවීමට ගිය සැලසුම් කර තිබූ දැවැන්ත ජන සංහාරයන් වලකාළීමට හැකිවූ බවත්,.
''සවයංක්‍රීයවම ක්‍රියාත්මක වීම සඳහා නිර්මාණයකර ඇති සූවිශේෂවූ යුධහමුධා බුද්ධි බලකාය'' විසින් කෂණිකව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී,.
ශෘජුවම මැදිහත් වී සිදුවීමට ගිය දැවැන්ත වියසනය නොවැලැවූයේ නම්,..
ඵ් මොහොතේ ත්‍රීකුණාමළය වරායේ පෙර සූදානම් සහිතව සැලසුම් සහගත ලෙසට ඵ්වනවිටත් මොහොත පැමිනෙන තුරැ නැංගූරම් ලා බලා සිටි ''සිටි ආයුධ සන්නද්ධ මිනීමරැ අමෙරිකාණු නාවික බල ඇනියන්'' ඇතුළුව ''බටහිර ආයුධ සන්නද්ධ මිනීමරැ හමුධාවන්'' ''රට තුලට කඩා වැදී රටේ සියළු බුද්ධිමත් පිරිස මරා දමා'', ''දේශමාමක මහජන නායකයන් අත්අඩංගුවට ගෙන'', ''රට තුල ස්ථීර අමෙරිකානු නාවික හමුදාඛණ්ඩයක් නියත ලෙසටම ත්‍රීකුණාමළයේ ස්ථාපිත කිරීමට කොළඹ වරාය දක්වාම කළාපයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවත්" ඉන් පසුව වහලෙක්, රෑකඩයක් වැනි දුර්වල පාලකයෙක්, වහල් කළු සුද්දෙක් බලයට පත්කිරීමට සැලසුම් කර තිබූ බවත්, බොහෝ දුරට ඵම පුද්ගලයා ඵවකට ''රනිල් වික්‍රම'' හෝ ''කරෑ ජයසූරිය'' බවටත්'' ද්‍රවිඩ අන්තවාදී පුද්ගලයකු රටේ උතුරැ නැගෙනහිර කොටසේ නායකයා ලෙස පත්කිරීමට සැලසුම් කර තිබූ බවත්,.
අතිශයින්ම සක්‍රීය අසමසම
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ බුද්ධි බලකායන් අත්පත්කරගත් නියත නිෂ්චිත ලෙසට දත්ත සාකෂි සහ නිශ්චිත බුද්ධි වාර් ථා සහිතව සමස්ථ සබුද්ධික සමාජයේ දැඩි අවධානයට,.!
ඇයි ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක එතන හංගලා කියලද දන්නේ නැහැ බලාලා තියෙන්නෙ?
ReplyDelete