පොලිසිය Mr. කොත්තු අල්ලන්න යයි..


ප්‍රසිද්ධ ආහාරපාන සැපයුම් ආයතන ජාලයක හිමිකාරිත්වය දරන විරාජ් වික්‍රමනායක නමැති අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සූදානම් වෙයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්  මහතා තහවුරු කළේය.

මොහුට අයත් අවන්හලක සේවය කරනු ලබන සේවකයෙකුට ඔහු විසින් පහරදෙන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත.

අදාළ දර්ශන කෙරෙහි පොලිස් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

ඒ අනුව අදාළ අවන්හල් හිමිකරු වහාම නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

12 Comments

  1. ඔය මිස්ටර් කොට්ටු එකේ විරාජ් කියන පකේ හුත්තා කුඩු ජාවාරම්කාරයෙක්. ඕකගෙ කඩේ අරින්න බාගයක් සල්ලි ආයෝජනය කළේ බැසිල් රාජපක්ක. කලු සල්ලි. ඊට පස්සෙ ඔය කුඩු ජාවාරමා උගෙ කුඩු සල්ලි සුදු කළේ මිස්ටර් කොට්ටු කියල ජාලයක්ම ඇරලා ඒවයෙ කාමර බිලියඩ් සූදු තිප්පොලවල් ඇරලා. නවතින කස්ටමර්ස්ලට ඕකා අයිස් කුඩු යහමින් විකුණනව. මෝඩ කස්ටමස්ලා දහස් ගණන් ගෙවලා ජරාව කනවා.

    ReplyDelete
    Replies
    1. කපුටු කාක්ගෙ හොර සල්ලි කියල දාපු කාලෙම නිවුස් ආවා.

      Delete
    2. ඕන එකකට රාජපක්ශ ගාවගන්න එපා. මිනිස්සු ගනන් ගන්නෙ නෑ. තොපි රස්ස්වක් වියාපාරයක් නොකරන පාහර ගද ගහන කසිප්පු ජෙප්පො කියල මිනිස්සු දන්නවා.

      Delete
    3. pago hama huttatama rajapaksha gawanan epa.. thope lapayata bari da owa allanna.. u kohe allannada uge eke inna lal kanthaya colomb wala gewal 2-3 aran... gov eka enna kalin higa noka higa kapu un dan mandira hadanawa.. ubalata ewa penne nane.... gon dobiyoooooo

      Delete
    4. MR.Kottu (Mahinda Rajapaksha Kottu)

      Delete
    5. කතාව හරි. විරාජ් ගැන රනිල් ආණ්ඩුව යටතෙත් පරීක්ෂණ කලා. ඕකා ත්‍රස්තයෙක්.

      Delete
  2. තවත් දේශපාලන පලිගෑනීමක්....තවත් තරුන ජාතිකවාදී තරුනයෙක් බියවද්දන්න හදනවා......මුලු සමාජයම ශානිගේ මෑරයින් දාලා බියවද්දන ක්‍රමයක් ......පුකරුදය

    ReplyDelete
    Replies
    1. කුඩුකාරයො යනු ජාතිකවාදීන් 🤣

      Delete
  3. Mr.koththu=Mahinda rajapaksha koththu

    ReplyDelete
    Replies
    1. හරි. මොළේ තියෙන මිනිස්සු ඔය හතිලව් කන්නෙ නෑ.

      Delete
  4. MR කොට්ටුකාරයා MR ආච්චි එකේ අයිතිකාරයට තර්ජනය කරල MR කෑල්ල කොපි කළා කියල. හැබැයි ඌත් පාතාලයා නිසා වැඩේ ඩෙඩ්ලොක් වුනා.

    ReplyDelete
Previous Post Next Post