සලේ ඇතුළු බුද්ධි අංශ පාස්කු ප‍්‍රහාරය කලා නම් ඇමරිකාවෙන් UNHRC වෙත ලංකාවට එරෙහි යෝජනාවක්...


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව පවතින විමර්ශන සම්බන්ධයෙන් නීතීඥ සංජීව වීරවික‍්‍රම මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඔහු පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය යන දෙකම 2024 වසරේදී මිලදී ගත් ඒවා බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයකට මෙතරම් මෑතකදී මිලදී ගත් උපකරණ කෙසේ අදාළ වන්නේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය ඇතුළු ලොව ප්‍රධාන බුද්ධි අංශ මැනවින් අධ්‍යයනය කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ හෝ හමුදාව මෙම ප්‍රහාරයට වගකිවයුතු බවට සාක්ෂි තිබුණේ නම් අමෙරිකාව හෝ යුරෝපා සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා බුද්ධි අංශ හෝ හමුදාව මිනිස්සු මරා ඇති බවට සහ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවට ජාත්‍යන්තර සංවිධාන මෙතෙක් යෝජනා ගෙන නොඒමට හේතුව වන්නේ ඔවුන් සතුව නිවැරදි තොරතුරු තිබීම බව ඔහු පෙන්වා දෙයි.

"අමෙරිකා එක්සත් ජනපදය සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන බුද්ධි අංශ කිහිපය මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර තිබෙනවා. එසේ නම්, ලංකාවේ බුද්ධි අංශවලට සහ යුද්ධ හමුදාවට විරුද්ධව අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ මන්ද?

ලංකාවේ බුද්ධි අංශ සහ යුද්ධ හමුදාව විසින් මිනිසුන් ඝාතනය කර ඇති බවටත්, ඊට විරුද්ධව මානව හිමිකම් අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවටත් යුරෝපා සංගමය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනාවක් ගෙන නොඑන්නේ ඇයිද යන්න අප හොඳින් මතක තබා ගත යුතුයි.

අතිඋතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ කිහිප දෙනෙකු මේ ප්‍රකාශය සිදු කරද්දී, අමෙරිකා එක්සත් ජනපදය ඒ පිළිබඳව මේ වන තෙක් කිසිදු අදහසක් දක්වා නැහැ. ඊට හේතුව අමෙරිකා එක්සත් ජනපදය මෙහි සැබෑ සාක්ෂි දන්නා බැවිනි. එමෙන්ම මෙම විමර්ශනවලට අදාළ කිසිදු සම්බන්ධයක් (හෝ වගකීමක්) මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සතුව නැත."

අති උතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් කුමන්ත්‍රණ චෝදනා එල්ල කළද, අමෙරිකාව මේ දක්වා එම කතාව තහවුරු කර නොමැති බවත්, ඊට හේතුව අමෙරිකාව මෙම සිදුවීමේ සත්‍ය සාක්ෂි දන්නා නිසා බවත් නීතීඥවරයා අවධාරණය කළේය.

මෙම විමර්ශනවලට අදාළ කිසිදු සාක්ෂියක් මේ වන විට ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අනාවරණය වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

17 Comments

  1. අපේ ගොඩ වෙදාලා කවදාවත් හැදෙන්නෙ නෑ. බලාගෙන යනකොට කැකිල්ලේ රජාගෙ පරම්පරාව තවමත් ඉන්නවා

    ReplyDelete
  2. කාදිනල් ට ඕන කොහේවත් යන චැනල් එකකින් මිනීමරු කොටියෙක් කියපු කතාවට ගෝටබය❤මැතිතුමා හිරේ දාන්න. පුදුම වයිරයක්. මාර පුජකයෝ. බුදු දහමින් ලැබූ පෝශනයෙන් ගෝටබය❤මැතිතුමා නීත්‍යානුකූල පියවර ගන්නවා මිස කොහේවත් කැත කතා කියල නෑ. අපේ රටේ මිනිස්සුන් මේවා ආදර්ශයට ගන්න.

    ReplyDelete
    Replies
    1. JVP walan sani lawa PUK test karumU

      Delete
  3. TILL ( WALAN )WIN SILVAJune 21, 2026 at 11:14 AM

    Eee kiyanne malli illagen kana seen ekak wage da ban .... inna sapa wadi kamata

    ReplyDelete
  4. goda weddu + wel widane mama

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්තිJune 21, 2026 at 11:17 AM

    ඇමරිකාවෙන් UNHRC වෙත පැමිණිල්ලක් දානවා කියලා කවුද කියලා තියෙන්නේ? නිකම්ම නිකම් වේලි වේලී ටයි එකයි කලු කෝට් එකයි ඇඳගෙන, උසාවි වලට එන මිනිස්සු සේරටම අත වන වන මං ගාවට වරෝ මං ගාවට වරෝ කිය කිය සේවා දායකයෝ හොයන තුට්ටු දෙකේ ලෝයර් සංජීව විරවික්‍රම කියලා හාදයෙක්. ඌ කථා කරණ කරණ හැම නඩුවම නඩුව පරාදයි. ඔය පිස්සු සංජීවයා ගේ මඟුල් ගණං ගන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. රෙදි නැන්දගෙ (රිදීගෙ) කොල්ලෙක් ඩෝබියෙක් වුණාම කවදාවත්ම හැදෙන්නෙ නෑ. හෝදන එක විතරයි කරන්න දන්නෙ.

      Delete
    2. කියලා තියෙන්නේ ගොනෙක්, උගෙ නමත් ගොනා (GONA), කවුරුත් ගණන් ගන්ඩ එපා. පති මල්ලි කොහොමත් ගණන් ගන්ඩ එපා.

      Delete
    3. පතිරන ගලප්පත්ති කියන්නෙ මාර ගොන් තඩියෙක්. සිංහලෙන් තියෙන දෙයක් ව ත් කියවල තේරුම් ගන්න බෑ. මේකෙ කියල තියෙන්නෙ බුද්ධි අංශ විසින් මෙම ඝාතන කරල තියෙනවනම් ඇමෙරිකාවෙන් UNHRC එකට පැමිණිලි කරනවා කියලා. පැමිණිලි කරල නැත්තෙ බුද්ධි අංශ මේකට සම්බන්ධ නැති නිසා. පතිරණය මරු විකල්ලෙන් කියවන්නෙ උගේ පුකේ හිළටත් වලං ශානිය ගේමක් දීලද දන්නෙ නෑ

      Delete
    4. උඹලගේ අධිකරන ඇමති හර්ශන නානායක්කාර දිනපු එක නඩුවක් කියපන්කො බලන්න. ඇයි ඌ සහරාන් හශීම්ව තමන්ගේම කාර් එකේ දාගෙන සයින්දමර්දු ගියේ? කට්ටිය එක්ක එකතු වෙලා ගේම ගැහුවෙ නේද.. මාට්‍ටුයි නේද පාදිලියොත් එක්කම. පාප්ප තනතුර දෙන්නේ හොඳම මිනීමරුවටද?

      Delete
    5. මගේ නම හොරකම් කළ එකා ආයෙ ඇවිල්ල
      ඕකගේ නියම නම පතිරණ ගුදසුද්ද

      ඕකත් අනුර ටිල්වින් වගේම කැකිල්ලේ පරම්පරාවෙ මිනිස්සු

      Delete
  6. Hora(MALIMA) hithannema anika hora,minimaruwa kiyala

    ReplyDelete
  7. PAKARENA GALKAPANAJune 21, 2026 at 12:35 PM

    ganan ganna epa epa epa ban anthimata AKD tath puke arinakan ganan ganna epa ban

    ReplyDelete
  8. එකෙන්ම, සහතික ඇත්ත.

    ReplyDelete
  9. ඇත්ත. හැම එකටම මානවහිමිකම් යන බටහිර රටවල් මේකට මොකුත් නොකර ඉදියිද බුද්ධි අංශෙන් මේ වගේ වැඩක් කරා නම්. අවුරුදු 10, 20 ඒවා ඇදලා ලංකාවට එරෙහිව මානව හිමිකම් නඩු දාන්නේ. ඩෝබියෝ මේවා පිළිගන්නේ නෑ මොකද උනුත් ජෙපි ත්‍රස්තවාදයේ හෙංචයියෝ නිසා.

    ReplyDelete
  10. PASKU praharaya saha praharaya mehaya wima yanu dekak bawa FBI therum ganna ona.saharanla kohomath loke kohe hari maragena marenna hitiya kalliyak.eka danagena deshapalana uwamanawakata owun meheyawapu aya hoyannai me parikshana karanne.

    ReplyDelete
  11. one question ai kadinal eda palli giye natte ??? 21 ??? mekai meka ISIS game eaka mokada FBI report eke eka pahadiliwa thiyanawa namuth kagedo fault ekak me saly ge agaudin thiyala yawanda hadanne please onna oya wade nattanda oke maha molakaru wena kawruth newei oya game eka danagena palli nogihin but anith minissunta palli yanda liyapu weun ??

    ReplyDelete
Previous Post Next Post